var popunder = true; හින්දි සින්දු: සුසුමන් ඔබගේ සුසුමන් මා සුසුමට හමු වී - Saansa - Jab Tak Hai Jahan (2012)

Tuesday 18 June 2013

සුසුමන් ඔබගේ සුසුමන් මා සුසුමට හමු වී - Saansa - Jab Tak Hai Jahan (2012)



know.burrp.com

Saans mein teri saans mili to
mujhe saans aayi..
rooh ne chhoo li jism ki khushboo,
tu jo paas aayi..

සුසුමන් ඔබගේ සුසුමන් මා සුසුමට හමු වී
මා සුසුම් ලදියෙමි මා සුසුම් ලදුවෙමි
(c)YashRaj
ඔබ ළං වු කල මා ආත්මයම පහස ලදුවේ
ඔබ ළං වූ කල ඔබ ළං වූ කල



kab tak hosh sambhale koi,
hosh ude to ud jaane do..
dil kab seedhi raah chala hai
raah mude to mud jaane do
tere khayal mein doob ke aksar
achchi lage tanhaai..

කවදා වනතෙක් කවුරුන් නවතා සිටින්න දෝ
උමතු වී යා නම් උමතු වූ දෙන්..
හදවත එක් මාවතක යද්දී
මග වෙනස් වේ නම් වෙනස් වූ දෙන්
තනිකම සුවදේ ඔ‍බේ සිතුවිල්ලේ ගැලෙනා කල


raat teri baahon mein kate to,
subaha badi halki lagti hai
aankh mein rehne lage ho kya tum,
kyon chhalki chhalki lagti hai
mujhko phir se chhoo ke bolo
meri kasam kya khaayi..

(c)Yash Raj Film corp
ඔබ තුරුළේ රැයම ගෙවේ නම්
අරුණෝදයන් පැහැබර වේවී
මා දෑසේ නුඹ ජීවත් වන්නේ නම්
නුඹ වෙන්වන්නා සේ දැනුනේ ඇයි දෝ
මා සිප නැවතත් පවසනු මැනේ
මා මත දිව්රුවා දැයි...


Saans mein teri saans mili to
mujhe saans aayi..

rooh ne chhoo li jism ki khushboo,
tu jo paas aayi..

සුසුමන් ඔබගේ සුසුමන් මා සුසුමට හමු වී
මා සුසුම් ලදියෙමි මා සුසුම් ලදුවෙමි
ඔබ ළං වු කල මා ආත්මයම පහස ලදුවේ
ඔබ ළං වූ කල ඔබ ළං වූ කල


ගීතය බාගත කරන්න | Download Song (Filmy Version)
ගීතය බාගත කරන්න | Download Song (Reprise Version)

ගීතය - සාසෝමේ
චිත්‍රපටය - ජබ්තක් හෛ ජහාන් (2013)
ගායනය - ශ්‍රෙයා ඝෝශාල් හා මෝහිත් චෞහාන්
සංගීතය - ඒ ආර් රහුමාන්
පද රචනය - ගුල්සාර්
අධ්‍යක්ෂණය හා නිශ්පාදනය - යාශ් චොප්රා
රංගනය - ශාරුක් ඛාන් කත්‍රීනා කායිෆ්

2 comments: