var popunder = true; හින්දි සින්දු: ආදරයක් ඇති වුවා නම් ඔය මුහුණේ කැළුම් දිලේවි - Hona Tha Pyaar - Bol - 2011

Friday 7 June 2013

ආදරයක් ඇති වුවා නම් ඔය මුහුණේ කැළුම් දිලේවි - Hona Tha Pyaar - Bol - 2011






Hona tha pyaar
Hona tha pyaar, hua mere yaar

Hona tha pyaar, hua mere yaar

Aaye nazar, chehre hazaar
Hona tha pyaar, hua mere yaar
Hona tha pyaar

ආදරයක් ඇති වුවා නම් - මාගේ යාළුවේ
ආදරයක් ඇති වුවා නම් - මාගේ යාළුවේ 
ඔය මුහුණේ කැළුම් දිලේවි




Tere dil ke shehar mein, ghar mera ho gaya, ho gaya
Sapna dekha jo tumne, woh mera ho gaya, ho gaya

Doobe toh yun, jaise ho paar

ඔබේ හදවත නගරයක් නම් එහි මාගේ නිවසකී
සිහිනෙන් දුටුවා ඔබ මාගේ වෙලා 
එවැනි ආදරයකයි ගැලී සිටින්නේ

Hona tha pyar, hua mere yaar
Hona tha pyar


Thaame dilon ki baahein, hum aate saalo mein, saalo mein
Paaye jawaab humne, tere sawaalon mein, sawaalon mein

Khwaabon ki dor, tootey naa yaar

හදවතින් බැදී එක්ව වසරින් වසර
අප පිළිතුරු සෙව්වා පැණයෙන් පැණය 
සිහිනයන් බිද දමා නොයනු මැනේ

Hona tha pyar (hona tha pyar)
Hua mere yaar (hua mere yaar)
Hona tha pyar (mere yaar)

Hona tha pyar


ගීතය බාගත කරන්න ‍| Download Song

Song : Hona Tha Pyaar

Movie: Bol (2011)
Music : Atif Aslam
Director: Shoaib Mansoor
Banner: Shoman Production, Geo Films
Cast: Atif Aslam, Iman Ali, Humaima Malick, Mahira Khan, Manzar Sehbai, Shafqat Cheema, Zaib Rehman, Amr Kashmiri
Singer(s): Atif Aslam, Hadiqa Kiani

මෙය උර්දු බසින් නිමැවු පකිස්ථාන චිත්‍රපටයක් වන බොල් චිත්‍රපටයේ ඇතුලත් ගීතයකී. පාකිස්ථානු ගායකයෙක් වන අතීෆ් හා ගායකා කියානි විසින් මෙම ගීතය ගයනු ලබයි. සුන්දර තාලයක් හා තේරුමක් රැගත් නිසා වෙනස් අත්දැකීමක් දෙන්න මේ සින්දුව ත් ගෙනාවා.  

No comments:

Post a Comment