var popunder = true; හින්දි සින්දු: May 2012

Friday 25 May 2012

පොරොන්දුවක් වන්නෙමී ආදරියෙ ආදරේ නාමයෙන් - Waada Raha - Khakke - 2003




පිරිමි -
vaada rahaa...
පොරොන්දුවක් වන්නෙමී

vaada rahaa...
pyaar se pyaar ka
ab ham na honge judaa

පොරොන්දුවක් වන්නෙමී ආදරියෙ ආදරේ නාමයෙන්
දැන් නම් අප කෙදිනක හෝ වෙන්වන්නේ නම් නැත

vaada rahaa pyaar se pyaar ka ab ham na honge judaa...
yeh merii dharkanen sun rahaa hai khuda

පොරොන්දුවක් වන්නෙමී ආදරියෙ ආදරේ නාමයෙන්
දැන් නම් අප කෙදිනක හෝ වෙන්වන්නේ නම් නැත
මේ මාගේ හද ගැසෙනා රාවේ අසන්නා වු දෙවියනේ

ගැහැණු -
chaahe tumhen kis qadar mera dil
tumko nahiin pataa
yeh merii dharkanen sun rahaa hai khuda

මේ හදවත කෙතරම් නම් පෙම් කරන බැව්
ඔබ දන්නේ නෑ...!
මේ මාගේ හද ගැසෙනා රාවේ අසන්නා වු දෙවියනේ

Saturday 19 May 2012

මෙවන් ආදරයක් දැක පුදුම වන්නා වු වසන්තය නම් මෙසේ පවසයි - Kehne ko jashn-e-bahaara hai - Jodhaa Akbar (2008)







kehne ko jashn-e-bahaara hai, ishq yeh dekhke hairan hai - (2)
phul se khusbu khafa khafa hai gulshan mein
chupa hai koyi ranj fija ki chilman mein
saare sehme najaare hain, soye soye waqt ke dhaare hain
aur dil mein koyi khoyi si baten hain


මෙවන් වූ ආදරයක් දැක පුදුම වන්නා වු වසන්තය නම් මෙසේ පවසයි
මේ උයනේ සුපිෂ්පිත පුෂ්පයන්ගේ සුගන්ධයන් වියැකී ඇත්තේ
කිසියම් දුකකින් මේ පරිසරයේ සැඟවී ඇත්තේ
හැම දසුනකම බියජනකි බවකි කාලය ද නිදි ගත් බවකී ඇත්තේ
ඒලෙසින් මේ හදවතෙහි ද යමක් නැති වී ඇති බවකී



kehne ko jashn-e-bahaara hai, ishq yeh dekhke hairan hai
phul se khusbu khafa khafa hai gulshan mein
chupa hai koyi ranj fija ki chilman mein

මෙවන් වූ ආදරයක් දැක පුදුම වන්නා වු වසන්තය නම් මෙසේ පවසයි
මේ උයනේ සුපිෂ්පිත පුෂ්පයන්ගේ සුගන්ධයන් වියැකී ඇත්තේ
කිසියම් දුකකින් මේ පරිසරයේ සැඟවී ඇත්තේ