var popunder = true; හින්දි සින්දු: මෙවන් ආදරයක් දැක පුදුම වන්නා වු වසන්තය නම් මෙසේ පවසයි - Kehne ko jashn-e-bahaara hai - Jodhaa Akbar (2008)

Saturday 19 May 2012

මෙවන් ආදරයක් දැක පුදුම වන්නා වු වසන්තය නම් මෙසේ පවසයි - Kehne ko jashn-e-bahaara hai - Jodhaa Akbar (2008)

kehne ko jashn-e-bahaara hai, ishq yeh dekhke hairan hai - (2)
phul se khusbu khafa khafa hai gulshan mein
chupa hai koyi ranj fija ki chilman mein
saare sehme najaare hain, soye soye waqt ke dhaare hain
aur dil mein koyi khoyi si baten hain

මෙවන් වූ ආදරයක් දැක පුදුම වන්නා වු වසන්තය නම් මෙසේ පවසයි
මේ උයනේ සුපිෂ්පිත පුෂ්පයන්ගේ සුගන්ධයන් වියැකී ඇත්තේ
කිසියම් දුකකින් මේ පරිසරයේ සැඟවී ඇත්තේ
හැම දසුනකම බියජනකි බවකි කාලය ද නිදි ගත් බවකී ඇත්තේ
ඒලෙසින් මේ හදවතෙහි ද යමක් නැති වී ඇති බවකී

kehne ko jashn-e-bahaara hai, ishq yeh dekhke hairan hai

kaise kahen kya hai sitam, sochate hai abb yeh hum
koyi kaise kahen woh hai ya nahee humaare
karte toh hai saath safar, faasale hain phir bhi magar
jaise milte nahee kisi dariya ke do kinaare
paas hain phir bhi paas nahee, humko yeh gum raas nahee
seeshe ki ik diwaar hai jaise darmiyaan
saare sehme najaare hain, soye soye waqt ke dhaare hain
aur dil mein koyi khoyi si baten hain

මේ කිනම් නම් අසාධාරණයක් දෝ, දැන් මේ සිතමින් මම්
කාට ද කිව හැක්කේ ඈ මාගේ දෝ නැත්දෝ කියා
අප එක්ව ගමන් ගත්ත ද, දුරස් බවකින් අප අතර හිඩැසක් ඇත්තේ
ගං ඉවරක් සේ ඉවුරු තෙර කවදා හමු නොවෙනා
එක්ව සිටිය ද එක් ව නොවේ මේ දුක නම් වාවන්නේ නෑ මා
අප අතර පළිඟු පවුරක් ඇත්තේ
හැම දසුනකම බියජනකි බවකි කාලය ද නිදි ගත් බවකී ඇත්තේ
ඒලෙසින් මේ හදවතෙහි ද යමක් නැති වී ඇති බවකී

kehne ko jashn-e-bahaara hai, ishq yeh dekhke hairan hai
phul se khusbu khafa khafa hai gulshan mein
chupa hai koyi ranj fija ki chilman mein

hamane ne jo tha nagma suna, dil ne tha usako chuna
yeh daastaan hame waqt ne kaisi sunayi
hum jo agar hai gumgin, woh bhi udhar khush toh nahee
mulaakaato mein jaise ghul si gayi tanhayi
milake bhi hum milate nahee, khilake bhi gul khilate nahee
aankhon mein hai bahaaren, dil mein khija
saare sehme najaare hain, soye soye waqt ke dhaare hain
aur dil mein koyi khoyi si baten hain

ගීතය කී මා අසනා මගේ හදවත තෝරාගත්
ඒත කුමන කථාවක් දෝ මේ කාලය මා හට පවසන්නේ
මා ද දුකිනි මෙහි සිටින්නේ ඇයදෝ දුකිනි එහි සිටින්නේ
හැම කථාවකම මේ හුදකලාව නම් ගැබ් වී ඇත්තේ
අප හමු වුවද එය හමුවීමක් ම නොවේ , සෙව්වන්දියන් සුපිපුන ද නොපිනුනා වැනිය
මාග් දැස් සුන්දර දසුන් දුටුවක ද , හද බිඳී ඇත්තේ
හැම දසුනකම බියජනකි බවකි කාලය ද නිදි ගත් බවකී ඇත්තේ
ඒලෙසින් මේ හදවතෙහි ද යමක් නැති වී ඇති බවකී

kehne ko jashn-e-bahaara hai, ishq yeh dekhke hairan hai
phul se khusbu khafa khafa hai gulshan mein
chupa hai koyi ranj fija ki chilman mein

ගීතය බාගත කරන්න|Download Song

චිත්‍රපටය - ජෝධා අක්බර් (2008)
ගීතය - කෙහෙනෙකෝ-ජස්නේ-ඒ-බහාරා
ගායනය - ජාවේඩ් අලී
පද -ජාවේඩ් අක්තාර්
සංගීතය-  ඒ ආර් රහුමාන්
අධ්‍යක්ෂණය- අශුතෝෂ් ගොවරිකාර්
නිශ්පාදනය- අශුතෝෂ් ගොවරිකාර්, රොනි ස්ක්‍රිව්වාලා
රංගනය - රිතික් රෝෂන් සමඟ  ඓශ්චර්යා බච්චන්

ඉස්ලාම් සංගීතය මුසු කොටගත් මෙම ගීතයෙන් වෙන් වී ගිය පෙම්වතිය ගැන පවසයි. මෙම ගීතය තුලින් වෙන් වී ගිය ඇයට තමන් වෙත පැමිණෙන ලෙස පවසන බවක් හැඟේ.

චිත්‍රපටය ලබා ඇති සම්මාන
 'AUDIENCE AWARD' - BEST FOREIGN FILM
32nd Sao Paulo International Film

‘BEST FILM GRAND PRIX’ 
‘BEST ACTOR’ – HRITHIK ROSHAN
Film Festival of Muslim Cinema Golden Minbar in Kazan, Russia

No comments:

Post a Comment