var popunder = true; හින්දි සින්දු: පොරොන්දුවක් වන්නෙමී ආදරියෙ ආදරේ නාමයෙන් - Waada Raha - Khakke - 2003

Friday 25 May 2012

පොරොන්දුවක් වන්නෙමී ආදරියෙ ආදරේ නාමයෙන් - Waada Raha - Khakke - 2003




පිරිමි -
vaada rahaa...
පොරොන්දුවක් වන්නෙමී

vaada rahaa...
pyaar se pyaar ka
ab ham na honge judaa

පොරොන්දුවක් වන්නෙමී ආදරියෙ ආදරේ නාමයෙන්
දැන් නම් අප කෙදිනක හෝ වෙන්වන්නේ නම් නැත

vaada rahaa pyaar se pyaar ka ab ham na honge judaa...
yeh merii dharkanen sun rahaa hai khuda

පොරොන්දුවක් වන්නෙමී ආදරියෙ ආදරේ නාමයෙන්
දැන් නම් අප කෙදිනක හෝ වෙන්වන්නේ නම් නැත
මේ මාගේ හද ගැසෙනා රාවේ අසන්නා වු දෙවියනේ

ගැහැණු -
chaahe tumhen kis qadar mera dil
tumko nahiin pataa
yeh merii dharkanen sun rahaa hai khuda

මේ හදවත කෙතරම් නම් පෙම් කරන බැව්
ඔබ දන්නේ නෑ...!
මේ මාගේ හද ගැසෙනා රාවේ අසන්නා වු දෙවියනේ

පිරිමි -
vaada rahaa...

donon jahaan ko bhuula huun main
aisii lagii hai tujhse lagan
chaahe kaho ise aawaaragii
chaahe kaho ise diiwaanaapan

මේ දෙවදන් මට අමතක වී දෝ
ඔබට ප්‍රේමය එවන්ය සොඳුරියේ
කැමති නම් එය කෙලිලොල් බව  පවසන්න
කැමති නම් එය උමතු බව කියා පවසන්න

ගැහැණු -
dil ne kaha dil ne suna
main ne tumhen dilbar chuna
ab duuriyaan na rahii darmiyaan
kya rang laa'ii vafaa
yeh merii dharkanen sun rahaa hai khuda

හදවතක් පැවසුවා හදවතක් ඇසුවා
මා නුඹට හදවත පුද කරා
දැන් නම් අප දුරස් වන්නේ නම් නොමැතියේ
කෙනම් නම් සිරියාවක් අප විශ්වාසයන් රැගෙන ඇවිත් දෝ
මේ මාගේ හද ගැසෙනා රාවේ අසන්නා වු දෙවියනේ

ගැහැණූ -
dekha tumhen to aisa lagaa
mujhko mila hai manzil ka pata
chalna hai hamko ab saath mein
tumse judaa mera raasta

ඔබ දුටු විට මට හැඟී ගියේ
මට හමු වූ බව මට මා පැතු හදවතේ නැවතුම් පල
දැන් අප එක්ව ගමන් කල යුතුවේ ප්‍රියේ
මාවත මාගේ වෙනස් මඟකී නුඹේ මාවතින්

පිරිමි -
main ne to lii hai qasam
paa'uun tumhen janam janam
මම දිවුරන්නේමි
සසර පුරා ඔබ  සොයා එන බවට


ගැහැණු -
sajjade kiye main ne shaam-o-sahar
maanga hai tumko sadaa
yeh merii dharkanen sun rahaa hai khuda

මා යදින්නේමී දිවා රූ නුඹ වෙනුවෙන්
පතන්නෙමී ඔබව හැමකලේ
මේ මාගේ හද ගැසෙනා රාවේ අසන්නා වු දෙවියනේ


පිරිමි -
vaada rahaa pyaar se pyaar ka ab ham na honge judaa...
yeh merii dharkanen sun rahaa hai khuda

පොරොන්දුවක් වන්නෙමී ආදරියෙ ආදරේ නාමයෙන්
දැන් නම් අප කෙදිනක හෝ වෙන්වන්නේ නම් නැත
මේ මාගේ හද ගැසෙනා රාවේ අසන්නා වු දෙවියනේ


පිරිමි/ගැහැණු -
vaada rahaa yeh vaada rahaa pyaar se pyaar ka
පොරොන්දුවකි මේ පොරොන්දුවකී
ආදරයෙන් ආදරේ නාමයේ නී

vaada rahaa......
පොරොන්දුවක් වන්නෙමී


ගීතය බාගත කරන්න | Download the Song - Vaada Raha I
ගීතය බාගත කරන්න | Download the Song - Vaada Raha II
ගීතය බාගත කරන්න | Download the Song - Vaada Raha  (Sad Version)






චිත්‍රපටය - කාකේ (2004)
ගීතය -  වාදා රහා
ගායනය - ශ්‍රෙයා ඝෝශාල්, උදිත් නාරායන්, අර්නබ් චක්‍රබාර්තී
සංගීතය - රාම් සම්පත්
පදරචනය - සමීර්
අධ්‍යක්ෂණය - රාජ්කුමාර් සන්තෝෂ්
නිශ්පාදනය - කෙෂු රම්සෛ
රංගනය -  අක්ෂේ කුමාර් සමඟ ඓශ්චර්යා බච්චන්










1 comment:

  1. I enjoy what you guys are usually up too. Such clever
    work and exposure! Keep up the very good works
    guys I've included you guys to blogroll.
    my web page: Recovery for exchange server download

    ReplyDelete