var popunder = true; හින්දි සින්දු: February 2012

Friday 10 February 2012

ඔබ මාගේ ජීවිතයට පැමිණි කල්හි ඒ සම්පූර්ණ විය- Tum jo aaye zindagi mein - Once Upon a Time in Mumbai (2010)




Paaya maine paaya tumhe
Rab ne milaaya tumhe
Honthon pe sajaya tumhe
Nag mein sagaya tumhe

මා නුඹ වෙත පැමිණියේ
දෙවියන් මුණගැස්සු ලෙසිනි
මා සැරසුවේමි මාගේ දෙතොල් නුඹේ නමින්
නාගමිණක් රඳවා ගනිමි මා