var popunder = true; හින්දි සින්දු: January 2013

Sunday 13 January 2013

ඔබේ දෙතොලේ මා සුසුම් තැවරූ සිහිනය තවමත් දකී - Raata ka Nasha Abhi - Asoka - 2001









Raat ka nasha abhi aankh se gaya nahi
Tera nasheela badan baahon ne chhoda nahin 
Aankhen to kholi magar sapna voh toda nahin

ගෙවූ රාත්‍රියේ මත් බවින් තවමත් දෑසේ වෙලී ඇතේ
දෑත් තවමත් ඔබේ සිරුරින් මිදී නැතේ
දෑසින් අවදි වී සිටිය ද සිහිනයෙන් අවදි වී නැතේ

Haan, vohi voh vohi
ඔව්, ඒ ඔහුයි ඔහුමයි