var popunder = true; හින්දි සින්දු: ඔබ මා තුරුළට ගෙන ඔබේ හද ගැස්මට සවන්දෙමී මා - Chaahath - Blood Money - 2012

Thursday 13 June 2013

ඔබ මා තුරුළට ගෙන ඔබේ හද ගැස්මට සවන්දෙමී මා - Chaahath - Blood Money - 2012







main to bas teri chaahat mein, chahoon rehna sada
main to bas teri kurbat mein, chahoon rehna sada
saaya bhi tera main, hone na doon juda..
main tay kar liya..



ඔබේ ආදරේ ගිලී සිටින්නටයි මට ඕනා
ඔබත් එක්ක ඔබ සමීපයේ සිටින්නටයි මට ඕනා
ඔබේ සෙවනැල්ලටවත් මගෙන් වෙන් වී යාමට ඉඩ නොදෙන්නෙමී මා
මා තීරණය කරා


tere ishq pe, tere waqt pe, bas haq hai ik mera
teri rooh pe tere jism pe, bas haq hai ik mera
bas haq hai ik mera, bas haq hai ik mera..


ඔබේ ආදරේ ඔබේ කාලය
පමණයි මගේ අයිතිය
ඔබේ ශරීරය ඔබේ ආත්මය
පමණයි කියා මගේ අයිතිය


main to bas teri chaahat mein, chahoon rehna sada
main to bas teri kurbat mein, chahoon rehna sada

yaadon mein tujhko rakhoon
baatein bhi teri karoon
itna deewana hoon tera
raaton mein jaaga karoon
din bhar bhatakta rahoon
main to yahan se bas wahan

සිතන්නේ ද ඔබ ගැන යි
පවසන්නේ ද ඔබ ගැනයි
ඒ තරම් උමතු වී මා ඔබ ගැන
නිදිනැති රැයන් ගෙවී යයි
අපූරු දිනයන් ගෙවී යයි හැමතැනම


tere ishq pe, tere waqt pe, bas haq hai ik mera
teri rooh pe tere jism pe, bas haq hai ik mera
bas haq hai ik mera, bas haq hai ik mera..

main to bas teri chaahat mein, chahoon rehna sada
main to bas teri kurbat mein, chahoon rehna sada

baahon mein tujhko rakhoon
dhadkan main teri sunoon
aa itna nazdeek aa zara
jisme duaayen rahein
hardam wafaayen rahein
doon tujhko aisa ik jahan

ඔබ මා තුරුළට ගෙන
ඔබේ හද ගැස්මට සවන්දෙමී මා
තව තවත් ළං වනු මැනේ
පතන්නේ මා සත්‍යයේ විශ්වාසයේ
ලෝකයක්
ඔබ ගෙන දෙන්නටයි
ලොවක් කරා

 
tere ishq pe, tere waqt pe, bas haq hai ik mera
teri rooh pe tere jism pe, bas haq hai ik mera
bas haq hai ik mera, bas haq hai ik mera..

main to bas teri chaahat mein, chahoon rehna sada
main to bas teri kurbat mein, chahoon rehna sada


ගීතය බාගත කරන්න  | Download Song


ගීතය - චාහත්
චිත්‍රපටය - Blood Money (2012)
ගායනය - ෆාහේත් රාහේත් අලී ඛාන්
පද රචනය - කුමාර්
සංගීතය - ගීත් ගන්ගුලි
අධ්‍යක්ෂණය-
විශාල් මහාත්කර්
නිශ්පාදනය -  මුකේෂ් භට්
රංගනය - කුනාල් ඛේමු සමග අම්රිතා පූරි

No comments:

Post a Comment