var popunder = true; හින්දි සින්දු: මල් පිපෙනා මොහොත කවුරුත් දුටුවේ නැ ප්‍රියේ - Pookal Pookum - Madharasapattinam [2010]

Monday 23 September 2013

මල් පිපෙනා මොහොත කවුරුත් දුටුවේ නැ ප්‍රියේ - Pookal Pookum - Madharasapattinam [2010]






Pookal Pookum Tharunam Aaruyire, Paarthathaarum Illaye
Pularum Kaalai Pozhudhai Muzhumadhiyum Pirinthu Povadhillaye
Netru Varai Neram Pogavillaiye, Unadhu Aruge Neram Pothavillaye
Ethuvum Pesavillaye Indru, Yeno Ethuvum Thondravillaye, Ithu Ethuvo?
Iravum Vidiyavillaye, Athu Vidinthaal Pagalum Mudiyavillaye Poonthalire!

මල් පිපෙනා මොහොත කවුරුත් දුටුවේ නැ ප්‍රියේ
පුරසඳු බැසගිය පසු කොහිවත් නොයනු මැනේ
ඊයේ ඉඳන් කාලයගත වනු  නෑ වාගේ
දැන් ඔබ හා ඉන්නා තුරු මා හට ඇති වෙන්නැ
අද මම කිසිවක් නොපවසමී , පවසන්නට ද නොහැඟේ ඇයි දෝ නොදැනේ
නිමා නොවෙනා ආදරයකී නිමා නොවෙනා දවසකී




Vaarthai Thevai Illai, Vaazhum Kaalam Varai Paavai Paarvai Mozhi Pesume
Netru Thevai Illai, Naalai Thevai Illai, Indru Indha Nodi Podhume
Ver Endri, Vidhai Endri, Vin Thoovum Mazhai Endri, Ithu Enna Ivan Thottam Poo Pookuthe
Vaal Endri, Por Endri, Valikindra Yuddham Endri, Ithu Enna Ivan Anbu Ennai Velluthe
Idhayam Muzhuthum Irukum Intha Thayakam, Engu Kondu Niruthum
Ithai Ariya Engu Kidaikum Vilakkam, Athu Kidaithaal Solla Vendum Enakkum
Poonthalire

වදන් කුමකට ද අපට, අප දිවි ඇති තෙක් දැස් කථා කරාවී
ඊයේ කුමකට ද හෙට දිනය කුමකට ද අවැසි වන්නේ අද මේ මොහොත පමණකී.
බීජ කුමකට අහස් දිය කුමකට දෝ බලන්න මේ උයනේ සුන්දර
අසිපත නැතිව ගැටුමින් තොරව වේදනාත්මක යුද්ධයෙන් තොරව බලන්න ඔහුගේ ආදරය මා දිනනා අන්දම
මේ පුරවයි මා හද කොහිබදෝ අවසානයක වෙන්නේ
කොයින්දෝ මේවා තේරුම් ගන්නේ , ඔබ දැනගත්තොත් පවසන්න මාහටත්
ප්‍රියාවියේ

Oh Where Would I Be Without This Joy Inside Of Me
It Makes Me Want To Come Alive
It Makes Me Want To Fly Into The Sky
Oh Where Would I Be If I Didn't Have You Next To Me



Entha Megam Ithu? Enthan Vaasal Vanthu Engum Eera Mazhai Thoovuthe
Entha Uravu Ithu? Ethuvum Puriyavillai Endra Pothum Ithu Neeluthe
Yaar Endru Ariyaamal, Per Kooda Theriyaamal, Ivanodu Oru Sondham Uruvaanathe
Yen Endru Ketkaamal, Thaduthaalum Nirkaamal, Ivan Pogum Vazhiyengum Manam Poguthe
Paadhai Mudintha Piragum, Intha Ulagil Payanam Mudivathillaye
Kaatril Paranthe Paravai Marainthu Pirage, Ilai Thodangum Nadanam Mudivathillaye
Ithu Ethuvo

කිනම් වලාවක් ද මේ ? මා දොරකඩ වැසි වසිනා
මොක්ක ද සම්බනධය , තේරුමකින් තොරව කොහෙන්දෝ ඇරඹූනේ
කවුරුන් කියා නොදැනී නමක්වත් නොදැනී මා ඔහුට බැඳී තිබේ.
ඇයි ද කියා නාසමි,  මා හදවත ඔහු අනුගමනය කරනා විට නවත්වන්ට උත්සහා නොකරමී
මාවත නිමා වු වද? ලොකයේ ගමන නොනවතී
අවසන් නැති නැටුමකී කොළවල සියොතුන් නැති අහසකී
ඇයි දෝ නොහැඟේ


ගීතය බාගත කරන්න | Download 

nowrunning.com

චිත්‍රපටය : මදරාසපට්ටිනම්
සංගීතය : ජී වි ප්‍රකාශ්
ගායනය: හරිනි , රූප්කුමාර් රාතෝද්, අන්දෙර් ජෙරමියා, ජි වී ප්‍රකාශ්
පද රචනය : නා මුත්තුකුමාර්, ජිවි ප්‍රකාශ්
අධ්‍යක්ෂණය : A. L. Vijay
නිශ්පාදනය : Kalpathi S. Aghoram
රංගනය - ආර්ය, එමී ජැක්සන්, නසර්

2 comments: