var popunder = true; හින්දි සින්දු: මේ ඔබේ ගමනයි, මේ ඔබේ මාවතයි - Bhulaa Dena Mujhe - Aashiqui 2 - 2013

Thursday 3 October 2013

මේ ඔබේ ගමනයි, මේ ඔබේ මාවතයි - Bhulaa Dena Mujhe - Aashiqui 2 - 2013

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2



Bhulaa denaa mujhe
Hai alvidaa tujhe
Tujhe jeenaa hai mere binaa
Safar ye hai tera, ye raastaa teraa
Tujhe jeenaa hai mere binaa


අමතකර දමන්න මා ප්‍රියේ
මේ ඔබෙන් සමුගැනීමයි මගේ
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව
මේ ඔබේ ගමනයි, මේ ඔබේ මාවතයි
ඔබ ජීවත් විය යුතුව තියේ මා නොමැතිව




Hon teri saari shohratein
Hai ye duaa..
Tujh-hi pe saari rehmatein
Hai ye duaa..
Tujhe jeenaa hai mere binaa

මේ ප්‍රශංසාවන් නුඹෙම වේවා
එයයි මාගේ යැදුම
සියළු අනුග්‍රාහයන් නුඹේම වේවා
එයයි මගේ පැතුම
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව

Tu hi hai kinaara teraa
Tu hi to sahaara teraa
Tu hi hai taraanaa kal kaa
Tu hi to fasaanaa kal kaa
Khud pe yakeen tu karnaa
Ban-na tu apnaa khudaa..

ඔබයි ඔබේම උත්සහය
ඔබයි ඔබේම සහය
හෙට ගයනා ගැයුම ද ඔබයි
හෙට දවසේ පුවත ද ඔබයි
විශ්වාස කරන්න ඔබ ගැනම
ඔබ ඔබේම දෙවියන් වන්න

Qhizaan ki shaam hoon main
Tu hai nayee subah
Tujhe jeena hai mere binaa..

ශරත් සෘතුවේ බැස යන්නා වූ සන්ධ්‍යාව මම යි
උදාවන නැවුම් උදෑසන ඔබයි
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව

Khilengi jahaan bahaarein sabhi
Mujhey tu wahaan paayega
Rahegi jahaan hamaari vafaa
Mujhey tu wahaan paayega
Milungaa main is tarah vaadaa rahaa
Rahungaa sang main sadaa vaadaa rahaa
Tujhe jeenaa hai mere binaa

වසන්තයේ පිපුණ මල් කොයි බදෝ එහි
ඔබට  හමු වේවී මා
අපේ ආදරය රැඳී ඇත්තා වූ එහි
ඔබට  හමු වේවී මා
මම ඔබව හමුවන්නේමී ඒලෙසින් එය පොරොන්දුවයි මගේ 
මම ඔබ හා සිටින්නෙමී  ඒ ලෙසින්  එය පොරොන්දුවයි මගේ
ඔබ ජීවත් විය යුතුව තිබේ මා නොමැතිව

Bhula dena mujhe
Hai alvida tujhe
Tujhe jeena hai mere bina
Tujhe jeenaa hai, haan meray binaa..



ගීතය : බුලා දෙනා මුජේ
චිත්‍රපටය : ආශිකී 2 (2013)
පද රචනය: සංජේ මෞසම්
සංගීතය : ජීත් ගන්ගුලි
ගායනය : මුස්තාෆා සාහිඩ්
අධ්‍යක්ෂණය : මෝහිත් සූරි
නිශ්පාදනය : මහේෂ් භට්
රංගනය : ආදිත්‍ය රෝයි කපූර් හා ශ්‍රද්ධා කපූර්

2 comments:

  1. පට්ටම සින්දුවක් බං... එල වැඩක්.... ජය වේවා...!!!!

    ReplyDelete
  2. ස්තූතියි රන්දු

    ReplyDelete