A Dil Thaam Ke Baithiye
Kyunki Ab Aapke Saamne Tashreef La Rahi Hain
Agra Ki Azeem Fankara
The honorable artist belonging to Agra
Mallika E Husn, Noor E Nazar Mohtarma, Mohini...
මහත්වරුනි, රසිකයෙනී, සහෘදයෙනී
අග්‍රාවේ ප්‍රචලිත සුන්දර කලාකාරිනියක් ඔබ ඉදිරියේ රඟනු හෙයින්
ඔබේ හදවත් තදින් අල්වාගෙන පසෙකින් හිඳගනු මැනවී
සුන්දර රංගනාවියකි, දිදුලනා දැසක් හිමි ඈ මෝහීනී.........
Ladke, O Re Ladke
Kahan Se Aaya Hai Re Tu
Pyara Hai Re Shakal Se
Akal Ka Maara Hai Re Tu
කොලුවෝ ඕ කොලුවෝ
කොහි සිට පැමිණියේ දෝ
සුන්දර මුහුණකී
එනමුත් මෝඩ පෙනුමකී(හිත)
Haan Jal Gayi, Haan Jal Gayi
Meri Baaton Se Tu Jal Gayi
Haan Khal Gayi, Tujhe Khal Gayi
Meri Beparwahi Khal Gayi
Mohtarma Tu Kis Khet Ki Mooli
Hai Zara Bata
ඔව් දැවුනා
ඔව් මාගේ වදනින් ඔබ දැවුනා වේ
ඔව් ඉන් ඔබ කෝපගන්වයි
මාගේ නොසැල්ලෙන් ඔබ කෝප වුවා
ලඳේ ඔබගේ කිනම් නම් විශේෂයක් දෝ
ඒ පමණක් මට කියන්න
TV Pe Breaking News, Haye Re Mera Ghagra
Baghdad Se Leke Dilli Via Agra
මාගේ ඝඟරාවම (දිගු සාය) විශේෂ පුවතකි රූපවාහිනියේ
බැග්ඩාඩයේ සිට දිල්ලිය දක්වාම අග්‍රාවේ සිට
TV Pe Breaking News, Haye Re Mera Ghagra Haaye...
Baghdad Se Leke Dilli Via Agra

Ghagra Ghagra Tera Ghagra Ghagra
Tera Ghagra Ghagra Via Agra
Ghagra Ghagra Tera Ghagra Ghagra
Tera Ghagra Ghagra Via Agra
Ghagra Ghagra... (x2)
Main Hawa... Toh Ud Ja
Ghata... Toh Mud Ja
Kali... Kahan Ki
Ada... Hata Bhi
Bada Besharam Hai Tu To, Lukkha Hai Bada
මා පවනයි..!
එහෙනම් හමා යනු
මා වලාවකුලකී !
එහෙනම් කැරැකී යනු
මා මල් කැකුලකී !
කොයින් දෝ
විලාසය යි!
ඉවතට ගෙන යනු
නුඹට ලැජ්ජාවක් නම් නැ නුඹ අසරණයි

Ye Kamar... Chhupa Le
Nazar... Ghuma Le
Pata... Main Poochhun
Umar... Tu Jaane
Dekho Berukhi Pe Kaise Atka Hai Pada
මේ ඉඟ?
සඟවා ගන්න එය
මාගේ බැල්මන්?
ඉවතට ගන්න ඒවා
ලිපිනය?
මම අහගන්නම්
වයස?
ඔබ දන්නවා
බලන්න ඔබ අසරණවී හිඳින හැටි
Haan Dhal Gayi, Yeh Dhal Gayi
Yes You've set
Tu Shaam Ki Tarah Dhal Gayi
You've set like the evening sets
Haan Khal Gayi, Tujhe Khal Gayi
Yes, it irritated You
Meri Beparwahi Khal Gayi
My carelessness irritated You
Mohtarma Tu Kis Khet Ki Mooli
O lady! What kind are You of?
Hai Zara Bata
Just tell me that
ඔව් ඹබ සැදුනා
සැඳෑ සමය සේ ඔබ සැදුනා
ඔව් ඉන් ඔබ කෝපයට පත් වේ
මාගේ නොසැලකිල්ලෙන් ඔබ කෝපයට පත් වූවා
ඕ ලඳේ ඔබේ කිනම් නම් විශේෂයක් දෝ
එය පවසනු මැනේ
Bematlab Ki... Bematlab Ki Bakwas Tera Ghagra
Baghdad Ho Ya Ho Delhi Via Agra
ඔබේ ඝාඟරාව ම විකාරයකී හේතුවක් නැතිවම
බැග්ඩැඩයේ සිට දිල්ලිය දක්වා අග්‍රාවේ සිට වූව ද?
TV Pe Breaking News, Haye Re Mera Ghagra
Baghdad Se Leke Dilli Via Agra
Haaye Re Mera Ghagra, Mera Ghagra, Ghagra...
Ohho...
Haay Re Mera Ghagra...
Ghagra Mera, Mera, Mera, Mera
Hooo... Kya Baat Hai Bhai
හෝ මොක ද සහෝදරයා කියන්නේ?
Main Nasha... Utar Ja
Khata... Sudhar Ja
Itar... Main Soonghoon
Ghazal... Main Gaun
Aise Ban Raha Hai Jaise Koi To Tu Hai
මා මත් වී ඇත!
මත්බවින් මිදෙනු මැන
මා වරදයි!
සැලකිලිමත් වනු ඔබ ගැන
සුවඳ විලවුන් වේ මා!
මා සුවඳ බලන්නෙමී
මා ගසල් ගායනයකී!
මා ගයන්නෙමී එය
ඔබ හැසිරෙන්නේ හරියට යමෙක් ගැන විශේෂයෙන් වාගෙයි
Main Maza... Main Chahoon
Saza... Main Kaatoon
Raza... Main Poochhoon
Jua... Ke Kheloon
Hopeless Hai Tu Phir Bhi Thodi Hope Hai

මා සතුටයි!
මට ඕනා
මා දණ්ඩනයයි!
මා විඳින්නෙමී එය
මා පැතුමයි !
යදින්නෙමී ඒ වෙනුවෙන්
මා සූදුවයි
මා ක්‍රිඩාකරන්නෙමී
බලාපොරොත්තු නැති ව ඔබ සිටිනා විට යම් පැතුමක් වේ ඔබ වෙනුවෙන්
Haan Tal Gayi, Haan Tal Gayi
Aafat Ki Tarah Tal Gayi
Haan Khal Gayi, Tujhe Khal Gayi
Meri Beparwahi Khal Gayi
Mohtarma Tu Kis Khet Ki Mooli
Hai Zara Bata
මඟහැරුණා මඟහැරුණා
අපහසුතා මඟහැරුණා
ඔව් ඉන් ඔබ කෝපයට පත් වුවා
මාගේ නොසැලකිල්ලෙන් ඔබ කෝප වූවා
ඕ ලඳේ ඔබේ කිනම් නම් විශේෂයක් දෝ
එය පවසනු මැනේ
Udti Phirti... Udti Phirti Afwah Tera Ghagra
Baghdad Ho Ya Delhi Via Agra
ඔබේ ඝාඟරාව හරියට පැතිරයන ප්‍රලාපයක් සේ වේ
බැග්ඩැඩයේ සිට දිල්ලිය දක්වා අග්‍රාවේ සිට වූව ද?
TV Pe Breaking News, Haye Re Mera Ghagra
Baghdad Se Leke Dilli Via Agra
Ghagra Ghagra Tera Ghagra Ghagra
Tera Ghagra Ghagra Via Agra
Ghagra Ghagra Tera Ghagra Ghagra
Tera Ghagra Ghagra Via Agra
Ghagra Ghagra...
ගීතය බාගත කරන්න | Download Song
චිත්‍රපටය : යේ ජවානී හෛ දිවානී (2012)
ගීතය : ඝගරා
ගායනය : රේඛා භාරද්වාජ් , විශාල් දද්ලානී
සංගීතය: ප්‍රීතම්
පද රචනය: අමිතාබ් භත්තාචර්‍යා
අධ්‍යක්ෂණය: අයන් මුකර්ජි
නිශ්පාදනය : හිරෝ යාශ් ජොහාර් ,කරන් ජොහාර්
රංගනය : රන්බීර් කපූර් හා මධූරි ඩික්සිත්
No comments:
Post a Comment