var popunder = true; හින්දි සින්දු: ඔබගේ දැසින් ගලනා දුක් මා නෙතින් ගලා ඔබේ දුක් නිවේවා - Hum Mar Jaayenge - Ashiqui2 - 2013

Saturday 2 November 2013

ඔබගේ දැසින් ගලනා දුක් මා නෙතින් ගලා ඔබේ දුක් නිවේවා - Hum Mar Jaayenge - Ashiqui2 - 2013

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2




Apni aankhein khaalee kar de
Kaash tu meree aankhein bhar de

ඔබගේ දැසින් ගලනා දුක
මා නෙත් ඔබගේ දුකින් තෙත් වේවා

Mere yaaraa tere gham agar paayenge
Humein teri hai kasam, hum sanwar jayenge

මා ප්‍රියේ ඔබ ගේ දුක් වේදනාවන් මා ලද කල
ඔබේ නමින් දිව්රන්නම් මා තවත් සුවපත් වේවී.

Do yeh saugaat tum, to zamaane kee hum
Har khushi se muqar jaayenge
Hum mar jayenge




ඒ ත්‍යාගය ඔබ ට ප්‍රදානය කරන්නෙ නම්.. 
අන් සන්තෝෂයන් සියල්ල ප්‍රතික්ෂේප කරන්නෙමී
මා මිය යන්නෙමී

Tere kaandhe se hi lag ke
Yaara beetey umar saari
Socho kaisee hogee kismat
Hua yoon to phir hamaari
Saare aansoon to hon tere
Aur aankhein hon hamaari
Tere dard humein, jo mile pyaar mein
Hum khushi se yoon bhar jaayenge


Hum mar jaayenge

ඔබේ සමීපයේ පමණක් මාගේ මුළු දිවියම ගත‍කරන්නෙමී
හිතන්න මා කෙතරම් වාසනාවන්ත දැයි කියා
එයම සතුටකී
ඔබේ කඳුළු මගේ වේවී
ඔබේ වේදනාවන් මගේ වු කල මා විනෝදයෙන් මත් වන්නෙමී
මා මිය යන්නෙමී


Mere yaaraa tere gham agar payenge
Hame teri hai kasam ham sanwar jaayenge

Chaahe dukh ho, chaahe sukh ho
Dil ne tujh ko hi pukaara
Tune hum ko hai banaaya
Tune hum ko hai sanwaara
Jahaan ko to rab ka hai, humein tera hai sahaara
Bas teraa saath ho, chaahe jo baat ho
Tere kehne se kar jaayenge
Hum mar jaayenge..

මා හද ඔබට අමතයි
එය දුකක් ද සතුටක් ද වුව ද
ඔබ මා ඇති කරේය
ඔබ මා සන්තෝෂ කරන්නේය
ලෝකයට දෙවියන් සිටිය ද, මට නම් ඒ ඔබයි
ඔබ හා පමණී නම්, කුමක් වු වද ඉටුකරන්නෙමී පවසන සැනින්
මා මිය යන්නෙමී

ගීතය බාගතකරන්න | Download Song



චිත්‍රපටය - ආශකී 2 (2013)
ගීතය - හම් මර්ජායෙන්ගේ
ගායනය - තුල්සි කුමාර්, අරීජිත් සින්ග්
සංගීතය - ගීත් ගංගුලි
පද රචනය - ඉර්ශාඩ් කමිල්
අධ්‍යක්ෂණය - මෝහිත් සූරි
නිශ්පාදනය - මහේෂ් භට්
රංගනය - ආදිත්‍ය රෝයි සමඟ ශ්‍රද්ධා කපූර්

1 comment:

  1. එල එල.හොයා හොයා ඉදියේ

    ReplyDelete