var popunder = true; හින්දි සින්දු: පහනයි පහන් සියළුවයි වාගෙයි ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්රියේ - Dia Aur Baathi - Swapna (2012)

Thursday 21 November 2013

පහනයි පහන් සියළුවයි වාගෙයි ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්රියේ - Dia Aur Baathi - Swapna (2012)





Tu Suraj Mein Saanjh Piya Ji Maare Sapno Ki Tu Parvaaz Piyaji...
Tharo Maro Milan Solage Re Sathi Jaiso..Diya Aur Baathi..
 
උදාවන හිරු ඔබයි මා බැසැයන සන්ධ්‍යාවයි ප්‍රියේ,
මාගේ සිහිනයන් හි සැරිසන්නට පියාපත් දුන්නේ ද ඔබයි 
පහනයි පහන් සියළුවයි වාගෙයි  ඔබත් මාත් එක්ව හිඳිනා කල රියේ


Mein Jo Chalo Tho Sang Chalo Ji Maane Piya..More Piya...
Meri Khushiyon Mein Yu Rang Baroje Piya..More Piya
Tumne Jo Dekhe..Sapne Suhane...
Un Sapnon Ko...Apna Banane...

මා පියනඟනා විට එන්න මා හා 
පැහැයෙන් සරසන්න මා සන්තෝශයන්

ඔබ දකිනා හීනයන් හරිම සුන්දරයි
ඒ සිහිනයන් මාගේද කරන්නෙමී
 
Tu Dhadakan..Mein Jaan Piyaji Mare
Hoton Ke...Tu Musukaan Piya..
Tharo Maro Milan Solage Re Sathi Jaiso..Diya Aur Baathi..

ඔබ හදගැස්මක් නම් මා එහි ජීවයයි ප්‍රේමියේ
ඔබේ සිනහාවන් මා දෙතොලේ දිස්වයි ප්‍රියාවියේ
පහනයි පහන් සියළුවයි වාගෙයි  ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ

Tum Jo Sang Ho Lage Re Mujhko Sara Jaha..Apna Mujhe
Milke Chalenge  He Yeh Kasam Jho Saath Tera Mujhko Mile
Raahon Se Kaante Hum Chun Lenge..
Dhoop Mein Chaya Banke Chalenge...
Jag Se Nirala Hoga Saath Piyaji Maare Sapno Ki Tu Parvaaz Piya
Tharo Maro Milan Solage Re Sathi Jaiso..Diya Aur Baathi..


ඔබ මා සමඟින් සිටිනා කල දැනෙයි මේ මුළු ලොවම මගේ කියා
එක්ව පියනඟමු පොරොන්දුවන්නේ නම් මා හා 
අප දෙසෙට එන සියළු බාධා ඉවතලමු
සැඩහිරු රැස් මැද සෙවණක් වන්නේමී ඔබට
මෙවන් ආදරයක් මෙතුවක් මෙලොව පැවතී නැතිලෙසින් මා සිහිනයන්ට පියාපත් දුන්නේ ඔබයි
පහනයි පහන් සියළුවයි වාගෙයි  ඔබත් මාත් එක්ව හිඳිනා කල ප්‍රියේ

ගීතය බාගතකරන්න | Download





ටෙලිවෘත්තාන්තය - දියා අවුර් භාතී (2012)
ගීතය - දියා අවුර් භාතී තේමා ගීතය
සංගීතය - කෛලාශ් කෙහෙර්
ගායනය  -  කෛලාශ් කෙහෙර් සමඟින් ශුභා මුද්ධල්
අධ්යක්ෂණය - සුමිත් මිත්තල් , රෝහිත් රාජ් ගෝයල්
නිශ්පාදනය -  ශෂී මිත්තල් , සුමිත් මිත්තල්
විකාශය - ස්ටාර්ප්ලස් 10
රංගනය - අනාස් රශාඩ් , දීපිකා සින්ග්

No comments:

Post a Comment