var popunder = true; හින්දි සින්දු: සමනළ වෙසින් මා හදවත - Titli - Chennai Express (2013)

Wednesday 11 December 2013

සමනළ වෙසින් මා හදවත - Titli - Chennai Express (2013)


59th Filmfare Awards 2014 Sony Trendsetter of the Year Award: Chennai Express



Kondhal Vannanai Kovalanaai
Vennai Unda Va Yennin Ullam Kavarthanae
Kondhal Vannanai Kovalanaai
Vennai Unda Va Yennin Ullam Kavarthanae
Anda Kula Ne Arandha Nin Amudinai
Kanda Kangal Mai Thonrinai Kaanathey

නිල වර්ණ උතුම් වූ ක්‍රිශ්ණ දේවයන්
වෙඬරු අනුභව කල මුවින් යුතුව පෙනීසිට
මා හදවත පිනවයි
නිල වර්ණ උතුම් වූ ක්‍රිශ්ණ දේවයන්
වෙඬරු අනුභව කල මුවින් යුතුව පෙනීසිට
මා හදවත පිනවයි
මුළු දෙව්ලොවෙහිම අණසක පතුරා අමෘතය බඳු මුදු රසයකින්
මෙ බඳු සුන්දර දසුනක් දකිනා දෑසට වෙන කිසිවක් නොදකී

Ban ke titli dil udaa udaa
udaa hai kaheen door
Chal ke khushboo se judaa
judaa judaa hai kahin door
haadse ye kaise, ansune se jaise,
Choome andheron ko, koi noor..
ban ke titlee dil udaa udaa
uda hai kahin door..



සමනළ වෙස් ගත් මා හදවත කොයිබදෝ දුර ඈතක පියඹා යයි
හමායන සුවඳක් ලෙසින් කොයිබදෝ දුර ඇතක හමායයි
අඳුර සිපගත් යම් අලෝකයක් ලෙසින්
සමනළ වෙසින් මා හදවත කොයිබදෝ ඇතක ඉගිල යයි

Sirf keh jaaun yaa aasmaan pe likh doon
Teree taareefon mein chashme baddoor

මා ඔබට ඒ කිව යුතුමදෝ නැතිනම් අහසේ ලියන්න දෝ
ඔබේ සුන්දරත්වයෙන් වශීකෘත කලේදෝ මා

Ban Ke Titli Dil Uda Uda Uda Hai Kahin Door...
Chal Ke Khushboo Se Juda Juda Juda Hai Kahin Door...

සමනළ වෙස් ගත් මා හදවත කොයිබදෝ දුර ඈතක පියඹා යයි
හමායන සුවඳක් ලෙසින් කොයිබදෝ දුර ඇතක හමායයි

Kondhal Vannanai Kovalanaai
Vennai Unda Va Yennin Ullam Kavarthanae
Anda Kula Ne Arandha Nin Amudinai
Kanda Kangal Mai Thonrinai Kaanathey


Bhoori Bhoori, Aankhein Teri, Kanakhiyon Se Tez Teer Kitne Chhode
Dhaani Dhaani, Baatein Teri, Udte Phirte Panchhiyon Ke Rukh Bhi Mode

කළුම කළුපැහැ , දෙනෙතේ දෙනතින්  හී සැර වන් බැල්මින්මා දෙස බලයි
මෘදු වූ සුමුදු , වදන් ඔබගේ ඇසී සියොතුන් පවා උන් ඉගිලෙනා මග වෙනස් කරතී

Adhoori Thi Zara Si, Main Poori Ho Rahi Hoon,
Teri Saadgi Mein Hoke Choor...
අසම්පූර්ණ වූ මා ද ඔබේ සුන්දරත්වයෙන් පිරිපුන් වන්නේමී


Ban Ke Titli Dil Uda Uda Uda Hai Kahin Door...
Chal Ke Khushboo Se Juda Juda Juda Hai Kahin Door...

සමනළ වෙස් ගත් මා හදවත කොයිබදෝ දුර ඈතක පියඹා යයි
හමායන සුවඳක් ලෙසින් කොයිබදෝ දුර ඇතක හමායයි

Wo… Yei.. Yei.. Yei.. Yeah.. O...

Raatein Gin Ke, Neendein Bun Ke, Cheez Kya Hai, Khwaabdaari Humne Jaani
Tere Sur Ka, Saaz Banke, Hote Kya Hain Raagdaari Humne Jaani

ගනිමින් නිදිනැති රාත්‍රීන්ගෙන ආ සිහිනයන් පවසන්නේ කුමක් දෝ කියා තේරුම් ගතිමි
ඔබේ වීමෙන් පසු මාද ඔබේ රාජ්‍යයේ උපන්නෙමී

Jo Dil Ko Bha Rahi Hai Woh Teri Shayari Hai,
Ya Koi Shayarana Hai Fitoor...

සංගීතය යනු කුමක් දැයි කියා මා දැන් හඳුනන්නෙමී
ඔබේ කවීත්වයට මා හද ආදරය කරයි

Ban Ke Titli Dil Uda Uda Uda Hai Kahin Door...
Chal Ke Khushboo Se Juda Juda Juda Hai Kahin Door...

සමනළ වෙස් ගත් මා හදවත කොයිබදෝ දුර ඈතක පියඹා යයි
හමායන සුවඳක් ලෙසින් කොයිබදෝ දුර ඇතක හමායයි

Haadse Yeh Kaise, Ansune Se Jaise
Choome Andheron Ko, Koi Noor...

මේ කිනම් නම් සිදුවීම් දෝ කවදාත් නොඇසු පරදි
අඳුර සිපගත් ආලෝකයක් සේ

Ban Ke Titli Dil Uda Uda Uda Hai Kahin Door...
Sirf Keh Jaoon Ya, Aasmaan Pe Likh Doon
Teri Taareefon Mein, Chashme Baddoor...

මා ඔබට ඒ කිව යුතුමදෝ නැතිනම් අහසේ ලියන්න දෝ
ඔබේ සුන්දරත්වයෙන් වශීකෘත කලේදෝ මා

Kondhal Vannanai Kovalanaai
Vennai Unda Va Yennin Ullam Kavarthanae
Kondhal Vannanai Kovalanaai
Vennai Unda Va Yennin Ullam Kavarthanae
Anda Kula Ne Arandha Nin Amudinai
Kanda Kangal Mai Thonrinai Kaanathey

නිල වර්ණ උතුම් වූ ක්‍රිශ්ණ දේවයන්
වෙඬරු අනුභව කල මුවින් යුතුව පෙනීසිට
මා හදවත පිනවයි
නිල වර්ණ උතුම් වූ ක්‍රිශ්ණ දේවයන්
වෙඬරු අනුභව කල මුවින් යුතුව පෙනීසිට
මා හදවත පිනවයි
මුළු දෙව්ලොවෙහිම අණසක පතුරා අමෘතය බඳු මුදු රසයකින්
මෙ බඳු සුන්දර දසුනක් දකිනා දෑසට වෙන කිසිවක් නොදකී



ගීතය බාගතකරන්න | Download Song (Film Version)
ගීතය බාගතකරන්න | Download Song (DubStep Version)

චිත්‍රපටය - චෙන්නයි එක්ප්‍රස් (2013)
ගායනය - චිනෛමන්, ගෝපි සුන්දර්
සංගීතය - විශාල් , ශේඛර්
පද රචනය -    අමිතාබ් බාත්තචරියා
Tamil  - poet Thiruppaan Alvar (8th century A.D) several hundred year back
අධ්‍යක්ෂණය - රෝහිත් ෂෙට්ටි
නිශ්පාදනය - රොනී ස්කෘවාලා, ගෞරි ඛාන්, කරිම් මොරානී, සිද්ධාර්ත් රෝයි කපූර්
රංගනය - ශාරුක් ඛාන් , දීපිකා පදුකෝන්

2 comments:

  1. මට හින්දිනම් ලාවට තේරුනාට මොකද මේකේ නම් දෙමළ ඒවා තිබුන හන්දා හරි තේරුමක් ආවේ නෑ ෆිල්ම් එක බලද්දී.. හැබැයි ෆිල්ම් එකට තියෙන ලස්සනම සිංදුවත් මේක තමයි..

    ReplyDelete
    Replies
    1. //ෆිල්ම් එකට තියෙන ලස්සනම සිංදුවත් මේක තමයි...
      මේක නම් ඇත්ත මාත් පිළිගන්නවා

      දිනේෂ් මේ දෙමළ කොටස 8වන ශතවර්ශයේ සිටි තිරුප්පන් ඓයිර් නැමැත්තෙකු දිනක් ක්‍රිෂ්ණ දෙවිඳු සියැසින් දැක ඉහත පද්‍ය පංතිය කියා වන්දනා කල බව සඳහන් වෙනවා

      Delete