var popunder = true; හින්දි සින්දු: මම ඔබේ උමතු පෙම්වතා වෙමී - Raanjhanaa hua main tera - Raanjhanaa - 2013

Wednesday 25 December 2013

මම ඔබේ උමතු පෙම්වතා වෙමී - Raanjhanaa hua main tera - Raanjhanaa - 2013


dhanush.jpg59th Filmfare Awards 2014 Best Debut (Male): Dhanush - Raanjhanaa




Aa jaa aaja dil ke gaaon
Raahein dekhe koi
Jaagegi phir kismat sohney
Thee ab tak jo soyee..

The Indian Express
එන්න එන්න හදවතේ ගමට
බලා සිටි යමෙක් ඔබ වෙනුවෙන්
නැවතත් ඉරණම  මා සමඟින් නම් , ඕ ප්‍රියේ
අද වෙනකං එහෙම එකක් තිබ්බේ නැති ගානයි

Hua chaaron ore shehnaayi shor
Tu meri ore chal niklaa
Chadhi prem lor, o dil ke chor
Kar meri bhor, ab mukh dikhlaa

හැමතින් ශෙහෙනායි වැයේ
ඔබ මදෙස බලා සිටී
ආදරේ රැලි මා ගෙයි , ඕහ් මාගේ හදවත සොරාගන්නී
දැන් ප්‍රභාමත්කරන්න ඔබේ මුව පෙන්වා



Raanjhanaa hua main tera
Kaun tere bin meraa
Raunakein tum hi se meri
Kaun tere bin mera
Tera hai chaar sooN pehra
Kaun tere bin meraa..

මම ඔබේ  උමතු පෙම්වතා වී
වෙන කාගේ වන්නදෝ ඔබ මාගේ හැර?
සන්තෝශන් එන්නේ ඔබගෙනුයි
වෙන කාගේ වන්නදෝ ඔබ මාගේ හැර?
බලන බලන අත ඔබේ මුහුණයි මට දිලෙන්නේ
වෙන කාගේ වන්නදෝ ඔබ මාගේ හැර?

Tan thirke thirke
Man behke behke
Tera keh ke kehke khud ko
Mere dil ki baat jaane kaaynaat
Tere dil ki khabar bas mujh ko

මා ගත රඟදෙයි  හදවත නොයිවසිල්ලෙන්
අමතයි ඔබට
මාගේ හදවතේ බස නම් ලොවම දන්නාමුත්
ඔබ හදවතේ කුමක් දැයි කියලා නොදනී

Aa na baatein pyaar ki laana
Aa na thodaa pyaar jataanaa
Raanjhnaa hua main teraa..
Kaun tere bin mera



පැමිණ පවසන්න පෙම්වදන්
පැමිණ පොඩ්ඩක් ආදරේ කරන්න
ඔබේ උමතු පෙම්වතා මමයි
වෙන කාගේ දෝ ඔබ මා හැර?

Rang bikhra bikhraa
Sab nikhra nikhraa
Jaayein jidhar jidhar ye nainaa
Mujhe khud pe naaz
Hua paglaa aaj
Rahaa apne hi bas hoon main naa

විහිදෙනා පැහැයන් සුන්දරයි
මා කුසක් දුටුවත  ද
මා ගැන ආඩම්බරයි
අද මා උමතු වී
මා ද මට පාලනය කරගන්නට බැහැ


Aa naa mujhe bas kar lena
Aa naa jaan hans kar lena

එන්න එන්න ඇවිත් මා සනහාලන්න
ඇවිත් සන්තෝශමත් කරන්න


 ගීතය බාගත කරන්න | Download Song


චිත්‍රපටය : රාංජනා (2013)
ගීතය : රාංජනා (තේමා ගීතය)
සංගීතය : ඒ ආර් රහුමාන්
පද : ඉර්ශාඩ් කමිල්
ගායනය : ජස්විදර් සින් , ෂිරාස් උප්පාල්
අධ්‍යක්ෂණය : ආනන්ද් රායි
නිශ්පාදනය : ක්‍රිශ්කා ලුල්ලා
රංගනය : ධනුෂ් , සෝනම් කපූර්

2 comments:

  1. ශෙහෙනායි කියන්නේ සංගීත භාණ්ඩයක් වෙන්න ඇති නේ...
    ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. ඔව් ශෙහෙනායි කියන්නේ උතුරු ඉන්දියානු ශුශර වාද්‍ය භාණ්ඩයක්.. ඉතාම මිහිරි ශබ්ධයක් තියෙනවා...
      ස්තූතියි රන්දු

      Delete