var popunder = true; හින්දි සින්දු: මාගේ නොසංසිඳූ පවසයි නුඹ - Tu Meri Adhoori Pyaas Pyaas - Gajini -2008

Monday 6 January 2014

මාගේ නොසංසිඳූ පවසයි නුඹ - Tu Meri Adhoori Pyaas Pyaas - Gajini -2008








Tu meri adhoori pyaas pyaas, tu aa gayi mann ko raas raas, ab toh
ab toh tu aaja paas paas, Hai guzaarish
Hain haal to dil ka tang tang, tu rang ja mere rang rang
Bas chalna mere sang sang, Hai guzaarish
Kehde tu haan toh zindagi, jharno si chhutke hasegi
Moti honge moti raaho mein yeah yeah yeah

මාගේ නොසංසිඳූ පවසයි නුඹ දැන් මා සිතට හොරෙන් ඇතුළු වී
දැන් ළං වී සිටිනු ප්‍රියේ මා සිතට , යදින්නෙමී
මා හදට තදින් වෙලී ඔබේ පැහැයෙන් වර්ණගැන්වී
ඇවිද යමු මා හා , යදින්නෙමී
ඔබ කැමති වූවහොතින් ජීවිතේ සිනාසේවී කවදාටත් වඩා
මුතුපලසක් වේවි අප මාවත්



Sheeshe ke khwaab leke, raato mein chal raha hu,
takara naa jaaun kahin
Aasha ki lau hain roshan, phir bhi toofan kaa dar hai,
lau bujh naa jaye kahin
Bas ek haan ki guzaarish, phir hogi khushiyo ki baarish..


රෑ පුරා සැරිසරන්නෙමී පළිඟු බඳු සිහිනයන්ගෙන් සැදුම්ලත්
එහි නොහැපී ඉන්නයි මා සිතන්නේ
දැල්වූ ආශාවන් හමායයි බියකරමින් කුණාටු සේ
මේ කැළඹුම් නිමානොවෙවී
වරක් ඔබ කැමති වූ වොත්  ඇද හැලේවී සන්තෝශයේ වර්ශාවන්

Chanda hai aasman hai, aur baadal bhi ghane hain,
yeh chanda chhup jaaye naa
Tanhaayi das rahi hai,aur dhadkan badh rahi hai,
ek pal bhi chain aaye naa
Kaisi ajab dastaan hain, bechainiyaan bas yahaan hain..

සඳු ද දිලේ අහසේ වලාවන් ද පාවී යාවී
මේ සඳු සැඟවී නොයේවායි පතන්නෙමී
තනිකමින් මා පෙලයි හදගැස්මන් ද වැඩිවී
එක මොහොතක ද නිවනක් නැතී
කිනම් වූ අමුතු කථාවක් ද මේ


ගීතය බාගත කරන්න | Download

ගීතය : ගුසාරිශ්
චිත්‍රපටය: ගජිනි (2008)
සංගීතය : රහුමාන්
පද රචනය : ප්‍රසූන් ජෝශී
ගායනය : ජවේද් අලී , සෝනු නිගම්
අධ්‍යක්ෂණය : ඒ ආර් මුරුගන්දෝස්
නිශ්පාදනය :  තාගෝර් මධු , මධු මන්තේනා
රංගනය : ආමීර් ඛාන්,  අසින්

8 comments:

  1. පට්ට අයියේ.. නියමයි.. සික් මටත් හින්දි බැහැ නෙහ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි... ටික ටික පුරුදු වෙමු

      Delete
  2. ෂා....මරු....කාලෙකින් මං ආස සින්දුවක්.....

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ආපහු ගජිනි බැලුවා.. හෙ හෙ ස්තුතියි මලයා

      Delete
  3. සොනු නිගම්ගේ මම ආසම සිංදු වලින් එකක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සින්දුවට ගොඩාක් අය ආසයි දිනේෂ්

      Delete
  4. Superb machooo. digatama karagena yamu..........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා

      Delete