var popunder = true; හින්දි සින්දු: ම හද සරසන්නෙමී - Sanwaar Loon - Lootera - 2013

Monday 13 January 2014

ම හද සරසන්නෙමී - Sanwaar Loon - Lootera - 2013

monali.jpgFilmfare Awards 2014 Best Playback Singer (Female) - Monali Thakur, (Lootera)



Hawaa ke jhonke aaj mausamon se rooth gaye
Gulon ki shokhiyaan jo bhanwre aa ke loot gaye
Badal rahi hai aaj Zindagi ki chaal Zaraa
Isee bahaane main bhi kyoon naa dil ka haal Zaraa
Sanwaar loon haye sanwaar loon

අද හමනා සුළඟේ අමුතු බවක් ගැබ් ව තිබේ
හරියට මලෙක රොන් ගන්නා බඹරෙකු සේ
ජීවිත ගමනේ කුඩා වෙනසී අද සිදුවී ඇත්තේ
මේ සියල්ල දැන ඇයි දෝ මා හදවත සුවෙන් නොවන්නේ
ම හද සරසන්නෙමී මා  ම හද සරසන්නෙමී



Baraamade puraane hain, nayi si dhoop hai
Jo palkein khatkhata raha hai kis kaa roop hai
Sharaaratein kare jo aise
Bhool ke hizaab
Kaise us ko naam se main pukaar loon

ආලින්දය පැරණී එනමුත් එහි වැටෙනා හිරුඑලිය නම් අලුත්
කාගේ නම් සුන්දරත්වයක් දෝ මා දෑස් අභියස
ඒනම් දඟකාරයෙකුගේයි
මේ රැවටිලි මඟහැර
කෙලිසින් මා ඔහු අමතන්න දෝ

Ye saaree koyalein baneeN hain aaj daakiyaa
Kuhu-kuhu mein chitthiyaan padhein mazaakiyaa
Inhe kaho ki naa chhupaayen
Kis ne hai likhaa bataayein,
Us ki aaj main nazar utaar loon
Sanwaar loon haye sanwaar loon
Sanwaar loon, sanwaar loon..

මේ හැම කොවුලන්  සංදේශයන් ගෙන
කොවුල් නදින්  කියවයි ලියුම් උසුළු නදින්
කියන්න උනුන්ට සැඟවෙන්නට එපා කියා
තව කියන්න මට ඒ ලියුම් ලියුවේ කවුදැයි කියා පවසන්න කියාලා
ඔහුගේ ළඟින් මගේ ඇස්වහක් නොවදීවා
ම හද සරසන්නෙමී මා  ම හද සරසන්නෙමී


ගීතය බාගත කරන්න | Download


ගීතය : සවාර ලූ
චිත්‍රපටය : ලූතෙරා (2013)
ගායනය : මොනාලී ඨාකූර්
සංගීතය : අමිත් තිරිවේදී
පද රචනය : අමිතාබ් භාත්තචාරියා
අධ්‍යක්ෂණය : වික්‍රමාදිත්‍ය මොට්වානේ
නිශ්පාදනය :  අනුරාග් කාශ්‍යප්, එක්තා කපූර්,ෂෝභා කපූර් , විකාස්
රංගනය : රංවීර් සින්ග් සමඟ සොනක්ෂි සින්හා



4 comments:

  1. සිංදුව ඇහුමේ මේ දැන් තමයි ඉස්සෙල්ලම.. ෆිල්ම් එකත් හොයා ගන්න ඕන බලන්න..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් සින්දුවයි චිත්‍රපටියයි දෙකම ලස්සනයි චිත්‍රපටිය Lootera...

      Delete
  2. හරිම ලස්සන ෆිල්ම් එකක්..සින්දුව අහල තිබුනට දැන් තමයි තේරුම දැන ගත්තේ...ස්තුතියි යාළුවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවා මේ පැත්තේ ආවාට

      Delete