59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2

Un pe bharosa kyuun tune kiya
ඒ ඔබේ වරදයි මගේ හදවතට කල
ඇයිදෝ ඔබ ඔහුගේ වදන් විශ්වාස කරේ
Sab jhoothe jhoothe vaade the unke
Chal peechhe peechhe aayaa tu jin ke
Wo piyaa aaye naa
Piyaa aaye na wo piyaa aaye naa
හැම පොරොන්දුවක්ම ව්‍යාජයක්ම විය ඔහුගේ
ඔබ විශ්වාස කරමින් මෙහි පැමිණී
ඔහු එන්නේ නම් නැහැ
ඕහ් ඔහු පැමිණෙනු එකක් නම් නැහැ
Ab sab hi un khwaabon ki tu dagar chhod de
Ab sab hi un khwaabon ko tu khud hi tod de
Woh piya aaye na
ඔහු පෙන්වූ සිහිනයන් අත්හරින්න දැන්
ඔහු ඇති කල සිහිනයන් බිඳ දමන්න දැන්
ඔහු පැමිණෙනු එකක් නම් නැ

Har khataa kee hotee hai koi na koi sazaa
Gham likhe hon kismat mein to ban hee jaatee wajah
Ab sabhi gham ashqon mein simat se gaye
Ab sabhi aansoo palkon se lipat se gaye
Woh piya aaye na..
හැම වැරැද්දකටම කොයියම් දඬුවමක් තිබේ
ජීවිතයේ වේදනාවන් ඇතැයි ලියා තිබේ නම් යම් හේතුවකට
ඒ වේදනාවන් මත දැන් කඳුලින් පෙඟී
දෑස් මත කඳුළු බිඳු බේරේ
එනමුතු ඔහු නම් පැමිණෙනු නොමැත
Sach lagaa thaa jo be-vajah hum ko
wo bharam ho gaya hai
Mod aane the jis fasaane mein
Wo khatam ho gayaa
Bhoole hum bhoole wo

සත්‍ය ලෙසින් සිතුවෙමි මා හේතුවක් නැතිවම
ඒ සියල්ල ම සිතුවිල්ලක්ම විය
නිමාවක් ම විය සැබැවක් වන්නට ගිය කථාව
මා ද අමතක කලෙමි ඔහු ද කලෙමි ඔහු ද
කෙසේ නම් මෙය පවසන්න ද සැමට මෙය
Ab chalo hum dheere dheere bihal se gaye
Ab chalo hum jaise bhi ho sambhal se gaye
Woh piya aaye na.. wo o.. piya aaye naa..
දැන් මා අසරණ වෙලා
දැන් කෙලෙසින් හෝ නැඟීසිටිය යුතවේ
ඔහු නම් පැමිණෙනු නොමැත
Teri khata hai mere jiya
Un pe bharosaa kyun tune kiyaa
ගීතය බාගතකරන්න | Download Song

ගීතය - පියා ආයේ නා
ගායනය - තුල්සි කුමාර්, KK
සංගීතය - ගීත් ගංගුලි
පද රචනය - ඉර්ශාඩ් කමිල්
අධ්‍යක්ෂණය - මෝහිත් සූරි
නිශ්පාදනය - මහේෂ් භට්
රංගනය - ආදිත්‍ය රෝයි සමඟ ශ්‍රද්ධා කපූර්
පට්ට...ආශිකි 2 එකේ තවත් එක ලස්සන සින්දුවක්....නියමයි අයියේ....
ReplyDeleteඅනිවා අනිවා..
Deleteෆට්ට ජයෙන් ජය...........
ReplyDeleteස්තූතියි සචිත්
Delete