var popunder = true; හින්දි සින්දු: දෑස් වසා නිඳන්නෙමී ඔබේ තුරුල්ලේ - Abhi Abhi - Jism 2 - 2012

Friday 24 January 2014

දෑස් වසා නිඳන්නෙමී ඔබේ තුරුල්ලේ - Abhi Abhi - Jism 2 - 2012





Abhi abhi to mile ho
Abhi na karo chhootne ki baat
Abhi abhi toh pasand aaye ho
Abhi abhi roothne ki baat
Abhi abhi toh roshni aayi
Abhi naa karo munh chhupane ki baat
Abhi abhi zindagi shuru hai
Abhi abhi tham jaane ki baat
Hum to haare mahiya re
Moonde naina, neend tihaare

මට ඔයාව හමුවුනා විතරයි
මා දමා යනවා යැයි පවසනු එපා
මා ඔබට කැමැත්තෙමී
මා කෙරෙහි කෝප වූ යැයි පවසනු එපා
ආලෝකයක් ඇති වූ වා පමණී
ඉන් ඔය වත සඟවනු එපා
ජීවිතේ ඇරඹුණමක් ඇති වුවා පමණී
මෙතැනින් නවතී යැයි පවසනු එපා
මා මංමුලා වී ඇතේ මා ප්‍රියේ
දෑස් වසා නිඳන්නෙමී ඔබේ තුරුල්ලේ



Teri baazuon mein meri chahatein samaaye
Teri dhadkano ko meri dhadkane sunaaye
Teri khwahishon se meri khwaishein riha hain
Teri karwaton se meri daastan bayaan hai
Kya sukoon kya junoon humnawa

ඔය දෑතේ මා ආදරේ රැඳී තියේවී
ඔය හද ගැහෙන රිද්මයට මගේ හද සවන් දේවී
ඔබේ සිහිනයන්ගෙන් මගේ සිහිනයන් පිරී
කිනම් වූ සහනයක් ද කිනම් වූ ලැදියාවක් ද මේ අපගේ ප්‍රේමයේ




Abhi abhi dil ki suni hai
Abhi na karo zamaane ki baat
Abhi abhi baatein ruki hain
Abhi abhi dohraane ki baat
Abhi abhi aawaragi aayi
Abhi na karo sambhalne ki baat
Abhi abhi zindagi shuru hai
Abhi abhi tham jaane ki baat
Woh subah toh bewajah ho
Ke guzre bin tumhare jiski raat


මා හදවතට ඇහුම්කන් දුනිමි
ඉතින් දැන් ලෝකය ගැන පවසනු එපා
වදන් ගොළුවී ඇතේ
නැවත වරක් පවසන්න යැයි කියනු එපා
ශෘංගාරයන් ගලා එයි
වලකනු යැයි පවසනු එපා
ඔබෙන් තොරව ගත කල රැයට පසු
එළඹෙන උදැසනෙහි නම් ඵලක් නොවේ


Teri baazuon mein meri chahatein samaaye
Teri dhadkano ko meri dhadkane sunaaye
Teri khwahishon se meri khwaishein riha hain
Teri karwaton se meri daastan bayan hai
Kya sukoon kya junoon humnawa
Hum toh haare mahiya re
Moonde naina, neend tihaare


ගීතය බාගත කරන්න | Download

Jism 2 poster.jpg
චිත්‍රපටය : ජිසම් 2 (2012)
ගීතය : අභී අභී
ගායනය : ‍K K , ශ්‍රෙයා ඝෝශාල්
සංගීතය :  අරකෝ ප්‍රාවෝ මුජීර්ජී
පද රචනය : අරකෝ මුඛර්ජී, මුනීෂ් මඛීජා
අධ්‍යක්ෂණය : පුජා බාත්
නිශ්පාදනය : පුජා බාත්
රංගනය :  අරුණෝද්‍ය සිංග් සමඟ සනීලියොන්

4 comments:

  1. Replies
    1. ස්තුතියි යාළුවා...

      Delete
  2. අවංකවම කියනවනම් ඉතින් මේ ෆිල්ම් එක බැලුවනම් බැළුවේ එකම එක හේතුවක් හන්දා විතරමයි..

    ReplyDelete
    Replies
    1. හේ හේ ඒ හේතුවම මේ ෆිල්ම් එකේ ආදායම් තියන්න හේතු උනාලු

      Delete