var popunder = true; හින්දි සින්දු: නුඹ නැවතත් ආදරෙ කරන්නයි යන්නේ - Phir Mohabbat (Dil Sambhal Ja Zara) - Murder 2 - 2011

Friday 31 January 2014

නුඹ නැවතත් ආදරෙ කරන්නයි යන්නේ - Phir Mohabbat (Dil Sambhal Ja Zara) - Murder 2 - 2011




Jab jab tere paas main aaya, Ik sukoon mila
original (c) glamsham.com
Jise main tha bhoolta aaya, Wo wajood mila
Jab aaye mausam gham ke, Tujhe yaad kiya
Jab sehme tanhapan se, Tujhe yaad kiya

ඔබට සමීප වන කල මා සැනැහීමට පත් වනේමී
මා ජීවත් වෙයි ඒ අමතක කරලීමෙන්
වේදනාවන් ආ කල්හී , ඔබ සිහියට පැමිණේ
තනිකමෙන් වෙලෙනා කල්හී , ඔබ සිතුවිලි වේ




Dil.. Sambhal ja zara
Phir mohabbat karne chala hai tu
Dil.. yahin ruk jaa zara
Phir mohabbat karne chala hai tu
Aisa kyunkar hua janoon naa
Main janoon naa

හදවත, තේරුම් ගන්න
නුඹ නැවතත් ආදරෙ කරන්නයි යන්නේ,
හදවත, මෙතැනින් නවතින්න
නුඹ නැවතත් ආදරෙ කරන්නයි යන්නේ,
මෙලෙසින් කෙලෙසින් වූවේ දෝ
දන්නේ නෑ
මා දන්නේ නෑ

Dil sambhal ja zara
Phir mohabbat karne chala hai tu
Dil yahin ruk ja zara
Phir mohabbat karne chala hai tu


Jis raah pe, hai ghar tera
Aksar wahan se, haan main hoon guzra
shayad yahi dil mein raha
Tu mujh ko mil jaye, Kya pata...
Kya hai yeh silsila
Janoon na, Main janun na

ඔබේ නිවහන ඇති මේ මාවත
මා පසුකර යන්නේමී නිරන්තර
සමහර විට ඔබ හඳුනාගන්නට කැමැත්තක්
මා හදේ තියෙන්න ඇති, කවුද දන්නේ?
මේ සිදුවීම්පෙල මොනවාදැයි කියා
දන්නේ නෑ
මා දන්නේ නෑ


Dil sambhal ja zara
Phir mohabbat karne chala hai tu
Dil yahin ruk ja zara
Phir mohabbat karne chala hai tu


Phir kyun hai dil, tere hi khwaab bunta
Chaaha ki de, tujhko bhula
Par yeh bhi mumkin ho na sakaa..
Kya hai yeh maamla, Janun na
Main janoon naa

දෑතුර කිසිවක් නොමැති විට දී
ඇයි ද හදවත, ඔබේ හීනයන්ට බැඳී
අමතක කරන්න ට වෑයම් දැරුවෙමී
එනමුත් ඒ සිතන්නටත් බැරි විය
මේ කිනම් නම් කාරණයක් ද
දන්නේ නෑ
මා දන්නේ නෑ...

Dil sambhal ja zara
Phir mohabbat karne chala hai tu
Dil yahin ruk ja zara
Phir mohabbat karne chala hai tu
Dil sambhal ja zara
Phir mohabbat karne chala hai tu


ගීතය බාගතකරන්න | Download Song


චිත්‍රපටය : මර්ඩර් 2 (2011)
ගීතය : ෆිර් මොහබ්බත් (දිල් සමල්ජා සරා)
ගායනය : මොහිද් ඉර්ෆාන් , සලීම් බාත් සමඟ  අරිජීත් සින්ග්
සංගීතය : මිතූන්
පද රචනය : සායිද් ක්වාද්රි
අධ්‍යක්ෂණය : මෝහිත් සූරි
නිශ්පාදනය : මහේෂ් බාත්
රංගනය : ජැකලින් ෆර්ඩිනැන්ඩ්ස්  සමඟ එම්රාන් හස්මි

4 comments:

  1. ෆිල්ම් එකනම් බලලා නෑ.. ඒත් සිංදුවනම් හොදට හුරුපුරුදුයි..

    ReplyDelete
    Replies
    1. Murder හින්දි චිත්‍රපට series එකේ ආව දෙවෙනි ෆිල්ම් එක... ලස්සන තේමාවක් එක්ක පුළුවන් නම් හොයාගෙන බැලුවට පාඩු නැහැ. ජිසම් තරම් නැතත් එක එක දේවල් තියෙනවා ;)

      Delete
    2. මේ සින්දුවට නම් මම පුදුම ආසයි! තේරුමටත්! ෆිල්ම් එකෙ හැම සිංෆ්හුවක් වගේම ලස්සනයි! ඒ හින්දාම ලඟදි ෆිල්ම් එක බැලුවා.. බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....
      ස්ටෝරි ඊස් කොම්ප්ලීට්ලි බුල්ශිට්! :/

      Delete
    3. සින්දු නම් ලස්නයි @හිතු ෆිල්ම් එකේ කථාවට වඩා උළුප්පලා තිබ්බේ සෙක්ස් කියන දේ.. සහා අපභ්‍රංස වෙච්ච සංස්කෘතික දෙයක්.. ඒත් අවසානයට නම් මාත් කැමති නැ

      Delete