var popunder = true; හින්දි සින්දු: කොයිබ යන්නේදෝ මා හදවත ස්පර්ශ කර - Saree ke fall sa - R..Rajkumar - 2013

Monday 16 December 2013

කොයිබ යන්නේදෝ මා හදවත ස්පර්ශ කර - Saree ke fall sa - R..Rajkumar - 2013





Saree ke fall sa
Kabhi match kiya re
Kabhi chhod diya dil
Kabhi catch kiya re
Indian Express

කඩා හැලෙන සාරියක් සේ  විටෙක ගැලැපී  යැයි
විටෙක ම හදට කඩාවැටේ
විටෙක ම හද ඉන් අල්වා ගනී


Touch kar ke touch kar ke
Kahan chal di bach kar ke
Touch kar ke touch kar ke

කොයිබ යන්නේදෝ මා හදවත ස්පර්ශ කර


Touch kar ke dil se dil
Attach kiya re

අල්වා ගෙන මා හදින්

Saaya jab se mila tera saaya
Bhaaya mujhe har baar tu bhaaya
Laaya sapne hazaar tu laaya
Aise aise haan aise aise aise jaise

සෙවනේ ඔබේ සෙවන ලැබුන දා පටන්
වැඩක් නැතේ වෙන යම් කිසිවක් මට වැඩක් නැතේ
ආවා අරගෙන ආවා දහසක් සිහින සමඟින් ඔබත් සමඟ
මේ ලෙසින්



Aaya jab se hai yaar tu aaya
Chhaaya ban ke hai pyaar tu chaaya

රැගෙන ආදරේ රැගෙන ඔබ ආවා
ආදරෙන් මා හැඩගන්වා

Sach kar ke sach kar ke
Mere sapne sach kar ke
Kahan chal di bach kar ke
Touch kar ke touch kar ke

හැබෑ කර හැබෑ කර
මගේ සිහිනයන් හැබැවක්ම කර
කොයිබ යන්නේදෝ මා හදවත ස්පර්ශ කර

Touch kar ke dil mera
Kyun scratch kiya re

අල්වා හද මා
ඇයි දෝ එහි කඩතොළු ඇන්දේ

Ghar se chali main jahaan kabhi ghar se
Sar se chunri kahan udi sar se
Darr se nikli yeh jaan meri darr se
Aise aise haan aise aise aise jaise

ගෙදරින් ආ කල බැහැරට
හිස රැඳි සළුව පාවී යන්නට විය සුළඟේ
බය වුනා ලැජ්ජා වුනා මා බය වූවා
මේලේසේ

Barse barse ghata kahin barse
Tarse mere armaan sabhi tarse

වැස්සේ වැසි වලාවේ වැස්සේ
මා පැතුම් ඉටුවෙන්නට විය

Cut kar ke cut kar ke seene se dil cut kar ke
Kahaan chal di bach kar ke cut karke cut karke
Cut karke dil kahan phir patch kiya re

බිඳ දමා බිඳ දමා මා හද මෙලෙස බිඳ දමා
කොයිබ යන්නී දෝ  ම හද බිඳ දමා


ගීතය බාගත කරන්න | Download Song
ගීතය බාගත කරන්න | Download Song (Remix)


ගීතය - සාරේකි ෆෝල සා
චිත්‍රපටය - ආර් රාජ්කුමාර් (2013)
ගායනය - අන්තරා මිත්‍රා, නකාශ් අසීස්
සංගීතය - ප්‍රීතම්
පද රචනය - මයුරි පුරි
අධ්‍යක්ෂණය - ප්‍රභූ දේවා
නිශ්පාදනය - සුනිල් ලුල්ලා, විකී රාජනී
රංගනය - ශාහිඩ් කපූර් සමඟ සොනක්ෂී සින්හා

5 comments:

  1. මේ ෆිල්ම් එකනම් තාම බලන්න බැරි උනා මචං.. හැබැයි කෝම වුනත් ප්‍රභූ දේවාගේ ෆිල්ම් වල හොදැ නැටුම් ටිකක් තියෙනවා නේද? මම දැක්කා මේකේ වෙන සිංදුවක මරු නැටුම් ටිකක් තියෙනව..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් කලින් ආපු රාමයියා වාස්තවයියා චිත්‍රපටියත් ඉතාම ලස්සනයි නැටුම් වගේම විහිළුත් මේ චිත්‍රපටයත් තාම මට බලන්න බැරි වුනා. ඒත් චිත්‍රපටය ලස්සනයි වගේම විහිළු වලින් පිරුණ එකක් කියලා තමයි ආරංචිය.
      ප්‍රභූ දේවා කියන්නේ කොහොමත් නැටුම් අධ්‍යක්ෂ කෙනෙක් නේ

      Delete
  2. මාරම ලස්සන සින්දුවක්

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි.. සින්දුව නම් හරිම ලස්සනයි

      Delete