var popunder = true; හින්දි සින්දු: ඔයා අහගෙන නේ ද ඉන්නේ - Sun Rahaa Hai Naa - Ashiqui2 -2013

Saturday 12 October 2013

ඔයා අහගෙන නේ ද ඉන්නේ - Sun Rahaa Hai Naa - Ashiqui2 -2013

59th Filmfare Awards Best Music Award: Jeet Ganguly, Mithoon and Ankit Tiwari - Aashiqui 2
 



Apne karam kee kar ataayein
Yaaraa, Yaaraa.. yaaraa..

ඔබේ අනුග්‍රහයෙන් මා ආසිරිගන්වනු මැනේ
මාගේ මිතුරේ
t-series

Mujh ko iraade de
Kasmein de, vaade de
Meri duaaon ke ishaaron ko sahaare de
Dil ko thikaaney de
Naye bahaaney de
Khwaabon ki baarishon ko
Mausam ke paimaane de
Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein

මට දෙන්න අරමුණක්
මට දෙන්න පොරොන්දුවක ප්‍රතිඥාවක්
මාගේ යැදුමේ වෙනුවෙන් අසිරියන් කරනු මැනේ
හදවතට සෙවනක් වන්න
මට අවසර දෙන්න
ආවරණයක් දෙන්න වස්සාන සිහින සෘතුවෙන් නොතෙමෙන්නට
ඔබේ අනුග්‍රහයෙන් මා ආසිරිගන්වනු මැනේ
මෙලෙසින් බලා




Sun rahaa hai naa tu
Ro rahaa hoon main
Sun raha hai naa tu
Kyun ro raha hoon main

ඔයා අහගෙන නේ ද ඉන්නේ?
මා හඬමින් සිටින්නෙමී
ඔයා අහගෙන නේ ද ඉන්නේ
මොක ද මම හඬමින් සිටින්නේමී

Manzilein ruswa hain
Khoyaa hai raasta
Aaye le jaaye
Itni si iltijaa
t-series
edit by me
Ye meri zamaanat hai
Tu meri amaanat hai..
Haan..

අඳුරු වූ මාවතේ  මං මුලා වී මා
පැමිණෙනු මැනේ
මා එයින් රැගෙන යන්න ප්‍රියේ
එයම වේ මාගේ එකම ප්‍රාර්ථනය
මේ මාගේ බැඳීමයි ඔබට
ඔබ මගේ ලැදියාවයි

Apne karam ki kar ataayein
Kar de idhar bhi tu nigaahein
Sun raha hai naa tu..

youtube.com/u/t-series
Waqt bhi thehra hai
Kaise kyoon ye huaa
Kaash tuu aise aaye
Jaise koi duaa
Tu rooh kee raahat hai
Tu meri ibaadat hai..

නැවතී ඇත කාලය ද
කෙලෙසින් කුමන ලෙසින් එය නැවතී දෝ
ඔබේ පැමිණීමෙන් වෙන්නැති ප්‍රියේ
කිසියම් යාතිකාවක වාගේ
මාගේ ආත්මීය සාමය ඔබයි
ඒ යාතිකාව ද නුඹමයි ප්‍රියේ


Apne karam ki kar atayein
Kar de idhar bhi tu nigahein
Sun raha hai naa tu..

Yaaraaa..



Download - Sunn Raha Hai – Ankit Tiwari
Download - Sunn Raha Hai (Female) – Shreya Ghoshal



චිත්‍රපටය : ආශකී 2 (2013)
ගීතය : සුන් රහා හේනා
ගායනය : අන්කිත් තිවාරී / ශ්‍රෙයා ඝෝශාල්
සංගීතය : අන්කිත් තිවාරී
පද රචනය : සන්දීප්  නාත්
අධ්‍යක්ෂණය : මෝහිත් සූරි
නිශ්පාදනය : මහේෂ් භට්
රංගනය : ශ්‍රද්ධා කපූර් සමඟ ආදිත්‍ය රෝයි



2 comments:

  1. සුපර් හිට් සෝන්ග්....පට්ට ට්‍රාන්ස්ලේට්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රන්දුනු

      Delete