var popunder = true; හින්දි සින්දු: මා වෙමි රනින් සැදී බෝනික්කිය - Baby Doll Main Sone Di - Ragini MMS 2 - 2014

Wednesday 7 May 2014

මා වෙමි රනින් සැදී බෝනික්කිය - Baby Doll Main Sone Di - Ragini MMS 2 - 2014


 
Sone sone patole lakhaan

Sone sone patole yeah...

Ae takdiyaan rehndiyaan aankhaan

Ae takdiyaan rehndiyaan..


සුන්දර කෙල්ලන්  දහස් ගණනක් සිටී
සුන්දර යුවතියන්

දහසක් නෙතු ඔවුන් දෙස නෙත් යොමයි

නෙත් යොමා බලාසිටීයි

Yo soniyo, she put up a show

Unless I’m impress, Baby I gotta go

I won’t mind tell you that I take you floor

But tonight no bites

Cause the wife will know


Sone sone patole lakkhan
Ae takdiyaan rehndiyaan ankhaan සුන්දර කෙල්ලන්  දහස් ගණනක් සිටී
දහසක් නෙතු ඔවුන් දෙස නෙත් යොමයි
Main ki dassaan apni ve
Ae chan karda hai tareefa
Ho mere husn de kone.. kone kone di
Ho kone kone di..
O Baby doll mai sone di
O Baby doll main sone di
මේ ලොවට මා කවුරුන් කියා පවසන්න ද
ලොවම ප්‍රසංශා කරයි
හැම මුල්ලකම හැම කොනකම පැතීරී ඇත්තේ මගේ සුන්දරත්වයයි
හැම මුල්ලකම හැම කොනකම
මා වෙමි රනින් සැදී බෝනික්කිය
මා වෙමි රනින් සැදී බෝනික්කිය
ye duniya, ye duniya pittal di
ye duniya pittal di..
Ho babydoll main sone di..
ලොවම පිත්තලින් සැදී
එනමුත්
මා වෙමි රනින් සැදී බෝනික්කිය
Gore gore pairaan vich
Nachdi nu pain hove
Laawa Zandu balm soniye.. yeah!
Nach nach thak jaangi
Baanh vich meri aaj
Kar le aaram soniye soniye..
ඔය ලෙසින් රඟදෙනවිට
රිදෙනවා ද සුදු දෙපය
සුන්දරියේ ගෙන එන්නම් Zandu බාම්
නැටුමෙන් විඩාවී නම්
මා සුරතට වී විරාමයක් ගන්න අද
Chamka chamka meriyaan
Main cham cham karke chamka
Laava Zandu Balm ji nachde
Nachde paijan damkaan
මා දිදුලයි
දිදුලමින් බබලයි
Zandu බාම් ගෙන ආවා නම් හොඳයි
නැටුම නිසා මගේ කකුල රිදෙයි
Mere hi charche
Meriyaan hi gallaan
Jag sara karda ni baar baar ve
මා පිලිබඳ සාකච්චාවන්
මා පිලිබඳ කථාවන්
නිතරම හැමදෙනාම හැමතැනම
ye duniya, ye duniya pittal di
Ho baby doll main sone di..
ලොවම පිත්තලින් සැදී
එනමුත්
මා වෙමි රනින් සැදී බෝනික්කිය
 
Hirni wargi chaal meri te
Naagin wargiyan guttaan
Mainu vekh ke lang diyaan
Ae saawan diya ruttan

මුවැත්තියක සේ ගමනින් මගේ
වරලස  දිගු සැපින්නයක වැනි මගේ
ඔබ මදෙස බලද්දී
වැහි ඇද හැලෙන්නා මෙනී
Khul jaavan sadke
Chum lende vadh ke
Main taan sharmavaan haay baar baar ve 

මා විවර වෙමී ඔබට
ඔබේ මුදු චුම්බනයෙන් මා ලැජ්ජාවේවී නැවත නැවතත්  

ගීතය බාගත කරන්න | Download
ගීතය බාගත කරන්න | Download (Remix)

චිත්‍රපටය: Ragini MMS 2
ගීතය : Baby Doll Main Sone Di
සංගීතය: Meet Brothers, Anjjan
පද : Kumaar
ගායනය : Meet Bros, Anjjan, Kanika Kapoor, Kunal Avanti
අධ්‍යක්ෂණය :  Bhushan Patel
නිශ්පාදනය : Ekta Kapoor
රංගනය : සනී ලියොන්, සාහිල් ප්‍රේම්, ප්‍රවීන් දබාස්

No comments:

Post a Comment