var popunder = true; හින්දි සින්දු: ඔබ නර්තනයේ යෙදෙනා විට ඔබේ අසලින් යන අය වසඟ කරයි - Balam Pichkari - Yeh Jawaani Hai Deewani - 2012

Thursday 1 May 2014

ඔබ නර්තනයේ යෙදෙනා විට ඔබේ අසලින් යන අය වසඟ කරයි - Balam Pichkari - Yeh Jawaani Hai Deewani - 2012




Itna maza kyun aa raha hai
Tu ne hawaa mein bhaang milaaya
Duguna nashaa kyun ho rahaa hai
Aankhon se meethaa tu ne khilaayaa


මෙතරම් විනෝදයක් දැනෙන්නේ කිමදෝ?
ඔයා මේ සුළඟට Bhaang* මුසුකරාදෝ?
මත් බව ද දෙගුණයක තරම් ඇයිදෝ ?
ඔය දෑසින් මා රසවත් කරාදෝ?


O teri malmal ki kurtee gulaabi ho gayi
Manchali chaal kaise nawaabi ho gayi



ඔබේ ඔය විල්ලුද කුර්තාව රෝස පැහැ වී
පිස්සුවකී අද රජගමනින් ඇවිදින හැඩයෙහි ඔබේ


To..
Balam Pichkaari jo tu ne mujhe maari
To seedhee saadee chhoree sharaabi ho gayi
Haan jeans pehan ke jo tu ne maaraa thumkaa
To lattu padosan ki bhaabhi ho gayi


මා පැහැ ගල්වයි ඔබ ජල අවියෙන් (water gun) ඔය
මෙයයි පහසුම ක්‍රමේ මත්වන්නට කෙල්ලෙක්ට
ඔබ කලිසම හැඳ ඉඟ සොලවා නර්තනයේ යෙදෙනා විට
ඔබේ අසලිවැසි නෑනා උමතු වෙලා යාවී

Teri kalaai hai, haanthon mein aayi hai
Maine maroda toh lagti malai hai
Mehenga padega ye chaska malai ka
Upvaas karne mein teri bhalaai hai

ඔය ඉඟ මා සුරතේ නැළැවෙද්දි
මට දැනුනේ හරි මෘදුවට කිරි වාගේ
කිරි වාගේ මෘදුබව හෙව්වොතින් හරි කරදර වේවි
ඊට වඩා හොඳයි උපවාස කරෝතින්

Ho bindiya teri mehtaabi ho gayi
Dil ke armaanon mein behisaabi ho gayi

image courtesy oneindia.in
ඔබ තිලකේ ඇති නළලේ දිලිසේ හරියට සඳක් සේ
මහද පුරා ඇති වන්නේ අපරමිත හැඟිමකින් ඉන්


To..
Balam Pichkaari jo tu ne mujhe maari
To seedhee saadee chhoree sharaabi ho gayi
Haan jeans pehan ke jo tu ne maaraa thumkaa
To lattu padosan ki bhaabhi ho gayi

මා පැහැ ගල්වයි ඔබ ජල අවියෙන් (water gun) ඔය
මෙයයි පහසුම ක්‍රමේ මත්වන්නට කෙල්ලෙක්ට
ඔබ කලිසම හැඳ ඉඟ සොලවා නර්තනයේ යෙදෙනා විට
ඔබේ අසලිවැසි නෑනා උමතු වෙලා යාවී

kyun no vacancy ki hothon pe gaali hai
Jab ki tere dil kaa kamraa to khaali hai


ඇයි ඔබ No Vacancy යනුවෙන් නිතරම පවසන්නේ
ඔබේ හදවත තුල ඉඩ තියෙද්දී ත්?


Mujh ko pataa hai re, kya chahataa hai tu
boli bhajan teri, neeyat qawaali hai
Zulmi ye haazir jawaabi ho gayi
Tu to har taale ki aaj chaabi ho gayi


ඔබට අවැසි කුමක් දැයි මා දනිමි,
ඔබ යැදුමන් පවසයි, එහෙත් ගායනයකටයි(කව්වාලි) හිත ඇත්තේ
ඔබ හරි හුරුබුහුටිකම වදදෙයි
ඔබ යතුරක් වැනී හැම දොරක්ම හැරදෙන


Balam pichkari jo tune mujhe maari
To seedhi saadi chhori sharaabi ho gayi
Haan jeans pehan ke jo tu ne maaraa thumkaa
To lattu padosan ki bhaabhi ho gayi


මා පැහැ ගල්වයි ඔබ ජල අවියෙන් (water gun) ඔය
මෙයයි පහසුම ක්‍රමේ මත්වන්නට කෙල්ලෙක්ට
ඔබ කලිසම හැඳ ඉඟ සොලවා නර්තනයේ යෙදෙනා විට
ඔබේ අසලිවැසි නෑනා උමතු වෙලා යාවී


Haan 
bole re zamaana, kharaabi ho gayi

ඔව් ලෝකයක්ම පවසයි ඒ හැම නරක්කම වී ලා යැයි


[Bhaang  යනු මර්ජුවානා වැනි මත්ද්‍රව්‍යයකි. හෝලි වැනි උත්සව වලදී බොහෝ විට දී පොදුවේ භාවිතා කරනු ලබයි. ඒ සමඟ පැණි රස යමක් කැමෙක් මත් බව වැඩිවන බව සඳහන් වේ.]

ගීතය බාගත කරන්න | Download



චිත්‍රපටය : යේ ජවානී හෛ දිවානී (2012)
ගීතය : Balam Pichkari
ගායනය : ශමිලා කොල්ගේඩ් , විශාල් දද්ලානී
සංගීතය: ප්‍රීතම්
පද රචනය:  අමිතාබ් භත්තාචර්‍යා
අධ්‍යක්ෂණය: අයන් මුකර්ජි
නිශ්පාදනය : හිරෝ යාශ් ජොහාර් ,කරන් ජොහාර්
රංගනය : රන්බීර් කපූර් , දීපිකා පදුකෝන්, ආදිත්‍ය රෝයි 

No comments:

Post a Comment