var popunder = true; හින්දි සින්දු: ඔබ මා හට හිමිවේ නම් මුළු ලොවම හැර දා එන්නෙමී - Agar tum mil jao - Zamana chod denge hum - Zeher (2005)

Friday 25 April 2014

ඔබ මා හට හිමිවේ නම් මුළු ලොවම හැර දා එන්නෙමී - Agar tum mil jao - Zamana chod denge hum - Zeher (2005)






Agar tum mil jao - Zamana chod denge hum
Agar tum mil jao - Zamana chod denge hum
Agar tum mil jao - Zamana chod denge hum

Tumhe paa kar zamane bhar se rishta tod denge hum

Agar tum mil jao - Zamana chod denge hum
Agar tum mil jao - Zamana chod denge hum



ඔබ මා හට හිමිවේ නම්
මුළු ලොවම හැර දා එන්නෙමී
ලොවේ අන් සියළු බැඳීම් හැරදමන්නෙමී
ඔබ මා සතු වූ විට

Bina tere koyi dilkash nazara hum na dekheinge
Bina tere koyi dilkash nazara hum na dekheinge
Tumhe na ho pasand usko dobara hum na dekheinge
Teri soorat na ho jis mein
Teri soorat na ho jis mein
Woh sheesha tod denge hum



මොනවා දකින්න ද ඔබව නොදැක
නොබලමී කිසිවක ඔබේ හිත රිදවා
බිඳමි කැඩපත ඉන් ඔබේ රුව නොපෙනේ නම්

Agar tum mil jao - Zamana chod denge hum

Tere dil mein raheinge tujhko apna ghar bana lenge
Tere dil mein raheinge tujhko apna ghar bana lenge
Tere khwaabon ko beheno ki tarah khud par saja lenge
Kasam teri kasam
Kasam teri kasam
Taqdeer ka roog mod denge hum

ඔබේ හදවතේ ජීවත්වන්නේමී එය මා නිවස කරන්
ඔබ රුව සිහිනේ පෙනේනම් සතුටින් වැළැඳගන්නෙමී
පොරොන්දුවන්නේමී ඔබේ නමින්
මා දෛවයේ මග වෙනස් කරන්නෙමී කියා

Agar tum mil jao - Zamana chod denge hum

Tumhe hum apne jism-o-jaan mein kuch aise basa lenge
Tumhe hum apne jism-o-jaan mein kuch aise basa lenge
Teri khushboo apne jism ki khushboo bana lenge
Khuda se bhi na jo toote
Khuda se bhi na jo toote
Woh rishta jod lenge hum

මා ඔබ තුලට වන්නේමී ආත්මයත් සමඟින්
ඔබේ සුවඳ වේමී මාඟේ වතින් හමන්නේ
බැඳෙන්නේමී ඔබ හා
දෙවියන්ටවත් වෙන්කල නොහැකි සේ

Agar tum mil jao - Zamana chod denge hum
Tumhe paa kar zamane bhar se rishta tod denge hum
Agar tum mil jao -Zamana chod denge hum
Agar tum mil jao -Zamana chod denge hum





ගීතය බාගත කරන්න | Download (Female)
ගීතය බාගත කරන්න | Download (Male)
ගීතය බාගත කරන්න | Download (Instrumental)

චිත්‍රපටය - Zeher (2005)
ගීතය - අගර් තුම් මිල් ජා වෝ
සංගීතය - අනූමලික් , රූප් කුමාර් රාතෝද්
ගායනය - ශ්‍රෙයා ඝෝශාල් , උදිත් නාරායන්
අධ්‍යක්ෂණය -
Mohit Suri
නිශ්පාදනය - Mukesh Bhatt
රංගනය - Emraan Hashmi , Udita Goswami

No comments:

Post a Comment