var popunder = true; හින්දි සින්දු: ඔබේ දෙනුවන් - Tere naina bade qatil - Jai Ho (2013)

Friday 18 April 2014

ඔබේ දෙනුවන් - Tere naina bade qatil - Jai Ho (2013)





Tere naina bade qatil, maar hi daalenge..
Tere naina bade katil, maar hi daalenge..
Kaatilana, kaatilana adaaon se ek din is dil ko..
Hasaayenge, rulaayenge, maar hi daalenge..


ඔබේ දෙනුවන් මා ඝාතකයෙකු විලසින් විටෙන් විට මරාදමයි
මිනීමරුවෙක් විලසින් එක් දිනයක
මා හද සිනාගස්වා හඬවා විටෙක මරා දමාවී


Tere naina, naina..
Tere naina, naina..
Kaatilana bade naina, naina..






ඔබේ නුවන්, නුවන්
ඝාතකයෙකු වැනි ඔබේ නුවන්


Kaatilana, kaatilaana adaaon se ek din is dil ko..
Hansayenge, rulaayenge, maar hi daalenge..
Tere naina bade katil, maar hi daalenge..


Ga ma pa sa, sa
Ga ma pa sa, sa na sa ni re..


Shararat naina karte hain..
Tadapna dil ko padta hai..
O dheere dheere, haule haule..
Silsila ye badhta hai.


ඔය නුවන් හරි දරුණුයි
හදවතට ද වේදනාවන් දෙයි
හෙමින් හෙමින්
මේ ජීවිතය ද ගෙවී යයි


Teri yaadon ki garmi se, mera lamha pighalta hai..
Dard ko teri baahon mein, bada aaram milta hai..
Bada aaram milta hai..


ඔය දෑසේ උණුහුමේ මාද මෙලෙක් වී,
ඔය දෑතේ දී වේදනාවෙන් ද සහනය ලබයි
සහනය ලබයි


Kaatilaana adaaon se ek din is dil ko..
Hansayenge, rulaayenge, maar hi daalenge..
Tere naina bade katil, maar hi daalenge..


Naina.. kaatilaana.. naina re..


Tere ehsaas ki khushboo..
Mere saanson mein behti hai
Tere deedar ki khwaahish
Mujhe din raat rehti hai..


මා සුසුමෙන් හමයි
ඔබේ හැඟුමේ සුවඳ
දිවා රැයේ ඔබ දකිමින්
සිටින්නයි මාගේ පැතුම


Tere aane ki aahat se
Machalte hain, mehakte hain..
Bichhadte hain to her lamha
Teri hi raah takte hain..


මා නොසන්සුන් ඔබේ සුවඳේ
ඔය එයි කියා හිතා
ඔබ එනතුරා බලාසිටිමි
ඔබෙන් දුරට වී සිටින හැම විටම


Kaatilaana adaaon se ek din is dil ko..
Hasayenge, rulaayenge, maar hi daalenge..
Tere naina bade katil, maar hi daalenge..


Tere naina, naina..
Tere naina, naina..

Kaatilana bade naina, naina..




චිත්‍රපටය - ජායි හෝ (2013)
සංගීතය - සජාඩ් - වජාඩ්
ගායනය - ශ්‍රෙයා ඝෝශාල් , ශාන් , ශාහිබ් සබ්රි
පද රචනය - සමීර්
අධ්‍යක්ෂණය - සොහයිල් ඛාන්
නිශ්පාදනය - සොහයිල් ඛාන් ප්‍රඩක්ෂන්ස්
රංගනය - සල්මාන් ඛාන්, ඩේසි ශා

No comments:

Post a Comment