var popunder = true; හින්දි සින්දු: ඔබට ආදරේ කරනා මේ මගේ හදවත කෙතරම් නම් උමතුයි ද? - Mera Dil Bhi Kitna Pagal Hai - Saajan - 1991

Saturday 15 March 2014

ඔබට ආදරේ කරනා මේ මගේ හදවත කෙතරම් නම් උමතුයි ද? - Mera Dil Bhi Kitna Pagal Hai - Saajan - 1991





Mera dil bhi kitna paagal hai
ye pyaar to tum se karta hai
par saamne jab tum aate ho
kuchh bhi kehne se darta hai
mere saajan, mere saajan
saajan saajan, mere saajan

ඔබට ආදරේ කරනා
මේ මගේ හදවත කෙතරම් නම් උමතුයි ද?
ඔබ මා ඉදිරියේ සිටිනා කල
කුමක් නම් කියන්න දෝ කියා සිත
ගැහෙයි
ප්‍රියාවියේ ප්‍රියාවියේ මගේ ප්‍රියාවියේ

Kitna is ko samjhaata hoon,
kitna is ko behlaata hoon,
naadaan hai kuchh na samajhta hai
din raat ye aahein bharta hai



කොතරම් තේරුම් කෙරුවද?
කෙතරම් උත්සහා දැරුවෙමි ද
එහෙත් මේ හද කිසිවක් තේරුම් නොගනී
දිවා රාත්‍රීන් පුරා හද සුසම්ලයි

Har pal mujh ko tadpaata hai
mujhe saari raat jagaata hai
is baat ki tum ko khabar nahi
ye sirf tum hi pe marta hai

හැම මොහොතකම හද මට වේදනා දෙයි
රාත්‍රීන් මුළුල්ලේ මා අවදියෙන් තබා
ඔබට දන්නේ නැ
මහද ඔබට ආදරේ කරයි

Mera dil bhi kitna paagal hai
ye pyaar to tum se karta hai
par saamne jab tum aate ho
kuchh bhi kehne se darta hai
mere saajan, mere saajan
saajan saajan, mere saajan

ගීතය බාගත කරන්න | Download

චිත්‍රපටය - සාජන (1991)
ගීතය - මේරා දිල් භී
ගායනය - කුමාර් සානු , අල්කා යාග්නී
සංගීතය - නදීම් ශ්‍රවාණ්
පද - සමීර්
අධ්‍යක්ෂණය - Lawrence D'Souza
නිශ්පාදනය - Sudhakar Bokade
රංගනය - මධුරි ඩික්ෂීත් , සංජෙ දත්, සල්මාන් ඛාන්

No comments:

Post a Comment