var popunder = true; හින්දි සින්දු: පෙරටත් වඩා මට දැන් ජීවත් වෙනවා යැයි දැනෙවා - Jeene lagaa hoon pehley se zyaadaa - Ramaiya Vastavaiya - 2013

Saturday 1 March 2014

පෙරටත් වඩා මට දැන් ජීවත් වෙනවා යැයි දැනෙවා - Jeene lagaa hoon pehley se zyaadaa - Ramaiya Vastavaiya - 2013


Jeene lagaa hoon pehley se zyaadaa
Pehley se zyaadaa tumpey marney lagaa hun

පෙරටත් වඩා මට දැන් ජීවත් වෙනවා යැයි දැනෙවා
ඔබටත් කලින්ම මා ඔබ වෙනුවෙන් මිය යන්නට පටන් අරන්

Main, meraa dil aur tum ho yahaan
Phir kyoon ho palkein jhukaaye wahaan
Tumsaa haseen pehley dekhaa nahin
Tum isse pehle they jaane kahaan

මාත් මාගේ හදවතත් ඔබත් මෙහි සිටී
ඇයි ද එහෙනම් මේ කඳුළු මේ දෑසේ
මීට පෙර ඔබ තරම් සුන්දරව කිසවෙකු මා දැක තිබුණේ නැ
කොහි ද ඔබ සැඟව සිටියේ



Jeene lagaa hoon pehle se zyaadaa
Pehley se zyaadaa tumpey marney lagaa
(c)Filmfare

පෙරටත් වඩා මට දැන් ජීවත් වෙනවා යැයි දැනෙවා
ඔබටත් කලින්ම මා ඔබ වෙනුවෙන් මිය යන්නට පටන් අරන්

Rehtey ho aake jo tum paas merey
Tham jayein pal ye waheen bas main ye sochoon

ඔබ මා හා වූ කල
මට ඕනා ඒ මොහොත එතැනම නවතා තබන්නටයි

Sochoon main thum jaayein pal ye
Paas merey jab ho tum

මට නවතන්නයි ඔනා කාලය
ඔබ හා මා වු විට දි

Chaltee hai saansein pehle se zyaadaa
Pehley se zyaadaa dil theherne lagaa

සුසුමන් ද පෙරට වඩා කැළඹී
හද ගැස්මන් ද පෙරටත් වඩා දැනේ

Tanhaaiyon mein tujhey dhoondhhe meraa dil
Har pal ye tujhko hee soche bhalaa kyoon

තනිකම මා වෙලාගත් කල මහද සොයන්නේ නුඹයි
මන්ද ඒ ඔබ ගැන සිතන නිසයි

Tanhaayi mein dhoondhhe tujhey dil
Har pal tujhko sochey

හදවත සොයන්නේ ඔබයි තනිකම දැනුන විට
හද සිතන්නේ  ඔබ ගැනමයි හැම මොහොතකම

Milney lagey dil pehley se zyaadaa
Pehley se zyaadaa ishq honey lagaa

හදවතට ඕනා ඔබ හමුවන්නයි පෙරටත් වඩා
ආදරයෙන් ද මා වෙලී තදින්ම දැනේ

ගීතය බාගතකරන්න | Download Song




Movie: Ramaiya Vastavaiya (2013)

Lyrics: Priya Panchal

Singers: Atif Aslam, Shreya Ghoshal

Music: Sachin Jigar

Director : Prabhudeva

Production : Kumar Taurani

Cast :Girish Kumar, Shruti Haasan

No comments:

Post a Comment