var popunder = true; හින්දි සින්දු: ආශාව නම් ඔබයි එලෙසින්ම ශාන්තිය ද ඔබයි - Tu hi junoon - Dhoom 3 - 2013

Tuesday 25 February 2014

ආශාව නම් ඔබයි එලෙසින්ම ශාන්තිය ද ඔබයි - Tu hi junoon - Dhoom 3 - 2013


Tu chharahari dhoop hai
Tu karaari shaam
Dil kahe barbaad ho jaaun
le ke tera naam

ඔයා තුනීවන සූර්‍යාලෝකයයි
ප්‍රසන්න වු සැන්දෑව ද ඔයාමයි
මා හද පතන්නේ මිය යන මොහොතේ පවා
ඔබේ නම පවසන්නයි

Tu jale to din chadhe
Tu bujhe to raat
Dil kare kurbaan karoon
Tujh pe apni jaan




ඔයාත් එක්කම  දවසත් ඇරඹේ
ඔයා වෙන් වෙලා ගියාම  එය රාත්‍රියයි එළඹෙන්නේ
මගේ හද පවසන්නේ
මා ඔබේ නමින් කැපවිය යුතුයි කියා යි

Tu hi junoon, Tu hi karaar
Tu hi junoon, Tu hi karaar

ආශාව නම් ඔබයි  එලෙසින්ම ශාන්තිය ද ඔබයි

Taare saare ke saare
Thagne lage hain ab mujhe
Din mein sapne dikhaane
Lagne lage hain ab mujhe

සියළු තරු එකතු වී
දිවා සිහිනයන් පෙන්වා
මා රවටන්නට පටන් අරං

Tu bandhi zanjeer hai
Tu kasakti heer
Dil kare tere liye
Rakh doon dil ko cheer

ඔබ බන්ධනයකී
ඔබ ආදරයේ වේදනා දෙන්නෙකී
ඔබ වෙනුවෙන් ම හද වෙන්කරන්නට
ඇත්නම් කියා හද පතයි

Tu thirakta teer hai
Do dhaari talwar
Dil kare hanste hue
Le loon tere waar

ඔබ තියුණු හීයකී
මුවහත් අසිපතකී
ඔබේ සියළු ආක්‍රමණයන්
මා හට සිනහවකින් පිළිගන්නට ඇත්නම් කියා
ම හද පතයි

Tu hi junoon, Tu hi karaar
Tu hi junoon, Tu hi karaar
ආශාව නම් ඔබයි  එලෙසින්ම ශාන්තිය ද ඔබයි

Aasmaan siyaah ghulne laga sa hai
Baadlon ka dil khulne laga sa hai
Tu mila khila din, raat dhal gayi
Daag chaand ka dhulne laga sa hai
Likh diya dil ki kalam se tumhara naam
Baandh ke taaveez main pehnoon subaho shaam

මේ අඳුරු අහස මැකී
හදවත නැමැති වලාවන් නැඟී
ඔබ හමු වූ කල දිනයන් ඇරඹී රාත්‍රීන් නිමා විය ,
සඳූ තිබු තන්හීම මැකී ගොසින් එතැන් හී
හදවත නැමැති පන්හිඳෙන් ලියූවෙමී ඔබේ නම

Tu jale to din chadhe
Tu bujhe to raat
Dil kare kurbaan karoon
Tujh pe apni jaan

ඔයාත් එක්කම  දවසත් ඇරඹේ
ඔයා වෙන් වෙලා ගියාම  එය රාත්‍රියයි එළඹෙන්නේ
මගේ හද පවසන්නේ
මා ඔබේ නමින් කැපවිය යුතුයි කියා යි

Tu hi junoon, Tu hi karaar
Tu hi junoon, Tu hi karaar....

ආශාව නම් ඔබයි  එලෙසින්ම ශාන්තිය ද ඔබයි

ගීතය බාගතකරන්න | Download Song

Dhoom 3චිත්‍රපටය : ඩූම් 3 (2013)
ගීතය : තු හී ජුනූන්
ගායනය : මෝහිත් චෞහාන්
පද : කෞශාර් මූනීර්
සංගීතය : ප්‍රීතම්
අධ්‍යක්ෂණය : විජය ක්‍රිශ්ණා ආචාර්ය
නිශ්පාදනය : යාශ්චොප්රා, ආදිත්‍ය චොප්රා,
රංගනය : අමීර් ඛාන් , කත්‍රීනා කායිෆ්

No comments:

Post a Comment