Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana
සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත්
සෙමින් සෙමින් මගෙ හද සොරාගත්තා
Tum se pyar humein hai kitna jaane jaana
Tum se mil kar tumko hai batana
ඔබව හමුවී කියන්නට ඇත්නම්
මා කෙතරම් ඔබට ආදරේ දැයි කියා, ප්රියේ
Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana
සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත්
සෙමින් සෙමින් මගෙ හද සොරාගත්තා
Tum se pyar humein hai kitna jaane jaana
Tum se mil kar tumko hai batana
ඔබව හමුවී කියන්නට ඇත්නම්
මා කෙතරම් ඔබට ආදරේ දැයි කියා, ප්රියේ
Jab se tujhko dekha
Dil ko koi aaram nahin
Mere honthon pe
Ek tere siwa koi nam nahin
මගේ හදවත නොසංසුන්වේ
ඔබව දුටු දා පටන්
ඔබේ නම හැර
වෙනත් නමක් නම් නොවේ මා මුවඟේ
Apna bhi haal
Tumhare jaisa hai saajan
Bas yad tujhe karte hoon
Aur koi kaam nahin
ඔබ මතකයට ආ කල්හී
මා ද ඔබ වැනිය ප්රියේ
වෙන කුමක් නම් කරන්න ද මා
Ban gaya hoon main tera deewana
Dheere dheere se
Dil ko churana
ඔබ වෙනුවෙන් මා උමතු වී හිඳීන්නේමී
සෙමන් සෙමෙන් මහද සොරගන්නීය
Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana
Tune bhi aksar
Mujhko jagaya raaton mein
Aur neend churayi
Meethi meethi baaton ne
ඔබ නිසා මා නිදිවරනා රාත්රීන් නිමක් නැ
මන්ද ඔබේ සොඳුරු වදන් රෑ පුරා මගේ නින්ද ඉවතට රැගෙන යන නිසා
Tune bhi beshak
Mujhe kitna tadpaya
Phir bhi
Teri har ek ada par pyar aaya
සැකයක් නැ ඔබ මා පීඩාවට පත් කරයි
මුත් මා ඔබේ හැම මායාවකටම වශී වෙලා
ආදරයෙන් පෙලෙයි
Aaja aaja
Abb kaisa sharmana
ලැජ්ජාවන් නේ ඇයි දෝ
එන්න මා සොඳුරේ
Dheere dheere se mere
Dil ko churana
Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana
Tum se pyar humein hai kitna jaane jaana
Tum se mil kar tumko hai batana
ගීතය බාගතකරන්න | Download Song
චිත්රපටය : ආශකී (1990)
ගීතය : දීරේ දීරේ සේ මෙරි සින්දගී මේ ආනා
සංගීතය : නදීම් - ශර්වාන්
ගායනය : කුමාර් සානු සමඟ අනුරාධා පෞද්වාල්
පද රචනය : රවී මලික්
අධ්යක්ෂණය : මහේෂ් භට්
නිශ්පාදනය : ගුල්ෂන් කුමාර් මුකේෂ් භට්
රංගනය : රාහුල් රෝයි, අනු අග්රාවාල්, දීපක් ටිජොරී, රීමා ලගෝ
ආශිකි 2 බලමු ගොඩක් අය ආශිකි පළවෙනි එක බලලා නෑ කියන්න වගේ මාත් ෆිල්ම් එක බලලා නෑ.. ඒත් මේ සිංදුව නම් අහලා තියෙනවා කියලා මතකයි ලාවට වගේ..
ReplyDelete