var popunder = true; හින්දි සින්දු: සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත් මගෙ හද සොරාගත්තා - Dheere Dheere Se Meri Zindagi mein aana - Aashiqui - 1990

Saturday 8 February 2014

සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත් මගෙ හද සොරාගත්තා - Dheere Dheere Se Meri Zindagi mein aana - Aashiqui - 1990





Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana

සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත්
සෙමින් සෙමින් මගෙ හද සොරාගත්තා

Tum se pyar humein hai kitna jaane jaana
Tum se mil kar tumko hai batana

ඔබව හමුවී කියන්නට ඇත්නම්
මා කෙතරම් ඔබට ආදරේ දැයි කියා, ප්‍රියේ



Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana


සෙමින් සෙමින් මගේ ජීවිතේට ඇවිත්
සෙමින් සෙමින් මගෙ හද සොරාගත්තා

Tum se pyar humein hai kitna jaane jaana
Tum se mil kar tumko hai batana

ඔබව හමුවී කියන්නට ඇත්නම්
මා කෙතරම් ඔබට ආදරේ දැයි කියා, ප්‍රියේ

Jab se tujhko dekha
Dil ko koi aaram nahin
Mere honthon pe
Ek tere siwa koi nam nahin


මගේ හදවත නොසංසුන්වේ
ඔබව දුටු දා පටන්
ඔබේ නම හැර
වෙනත් නමක් නම් නොවේ මා මුවඟේ

Apna bhi haal
Tumhare jaisa hai saajan
Bas yad tujhe karte hoon
Aur koi kaam nahin

ඔබ මතකයට ආ කල්හී
මා ද ඔබ වැනිය ප්‍රියේ
වෙන කුමක් නම් කරන්න ද මා

Ban gaya hoon main tera deewana
Dheere dheere se
Dil ko churana

ඔබ වෙනුවෙන් මා උමතු වී හිඳීන්නේමී
සෙමන් සෙමෙන් මහද සොරගන්නීය

Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana

Tune bhi aksar
Mujhko jagaya raaton mein
Aur neend churayi
Meethi meethi baaton ne

ඔබ නිසා මා නිදිවරනා රාත්‍රීන් නිමක් නැ
මන්ද ඔබේ සොඳුරු වදන් රෑ පුරා මගේ නින්ද ඉවතට රැගෙන යන නිසා

Tune bhi beshak
Mujhe kitna tadpaya
Phir bhi
Teri har ek ada par pyar aaya

සැකයක් නැ ඔබ මා පීඩාවට පත් කරයි
මුත් මා ඔබේ හැම මායාවකටම වශී වෙලා
ආදරයෙන් පෙලෙයි

Aaja aaja
Abb kaisa sharmana

ලැජ්ජාවන්‍ නේ ඇයි දෝ
එන්න මා සොඳුරේ

Dheere dheere se mere
Dil ko churana

Dheere dheere se
Meri Zindagi mein aana
Dheere dheere se mere
Dil ko churana

Tum se pyar humein hai kitna jaane jaana
Tum se mil kar tumko hai batana

ගීතය බාගතකරන්න | Download Song



චිත්‍රපටය : ආශකී (1990)
ගීතය : දීරේ දීරේ සේ මෙරි සින්දගී මේ ආනා
සංගීතය : නදීම් - ශර්වාන්
ගායනය : කුමාර් සානු සමඟ අනුරාධා පෞද්වාල්
පද රචනය : රවී මලික්
අධ්‍යක්ෂණය : මහේෂ් භට්
නිශ්පාදනය : ගුල්ෂන් කුමාර් මුකේෂ් භට්
රංගනය : රාහුල් රෝයි, අනු අග්‍රාවාල්, දීපක් ටිජොරී, රීමා ලගෝ

1 comment:

  1. ආශිකි 2 බලමු ගොඩක් අය ආශිකි පළවෙනි එක බලලා නෑ කියන්න වගේ මාත් ෆිල්ම් එක බලලා නෑ.. ඒත් මේ සිංදුව නම් අහලා තියෙනවා කියලා මතකයි ලාවට වගේ..

    ReplyDelete