var popunder = true; හින්දි සින්දු: නටන්න බෙරය නාද කර - Nagaade Sang - Goliyon Ki Rasaleela Ram Leela (Ram Leela) - 2013

Friday 7 March 2014

නටන්න බෙරය නාද කර - Nagaade Sang - Goliyon Ki Rasaleela Ram Leela (Ram Leela) - 2013



59th Filmfare Awards 2014 Best Choreography: Lahumu Lag Gaya- Ram-Leela

59th Filmfare Awards 2014 Best Actress: Deepika PadukoneRam-Leela

59th Filmfare Awards 2014 Best Actress in a Suporting Role: Supriya Pathak - Ram-Leela




Hey dhin tadaak dhin tadaak
Aa jaa ud ke saraat
Pairon se bedi zaraa khol
Nagaade sang dhol baaje, dhol baaje
Dhaayn dhaayn dham dham dhaayn

ධින් තඩාක ධින් තඩාක
එන්න අත් ලෙලවා
පා සලඹ සොලවා
බෙර නදකර නටන්න මා හා
ධායේ ධයේ ධම් ධම් ධායේ

Re khat-khat, haan khat-khat
Baaje dastak wo naa ab tak aaya
Re tab se, haan tab se
Haan dekhi raahein
Ki ab tu khol baahein aaja
Umad-ghumad ghoome,
re machle re mora mann
Goonje re baalam ke bol



කවුරුදෝ පැමිණ දොර හඬවයි
එනමුදු  ඒ පැමිණියේ  ඔහු නොවේ
ඔහු පැමිණෙන තුරා
මා බලා සිටියි
දැත් විදා පැමිනෙනු මැනේ
මා හදවත මෙහි විදා සිටී සතුටින් මත් වී

Lili limbudi re, leelo nagarvel no chhod
Parbhu parodh na re
Maar gher uttaara karta jaao
Utaaro nahi karun re
Maar gher Sita juve vaat
Sita ekla re
Juve ram-lakhan ni vaat


(c)NDTV
මේ දොඩම් ද බුලත් ද
අනේ දෙවියනේ ප්‍රතික්ෂේප කරනු එපා
මොහොතක් හෝ මාගේ
නිවසේ හිඳිනු මැනේ
සීතා දේවීන් එහි රැඳී සිටී
සීතා තනීවී
රාම, ලක්ෂ්මණ එනතුරු බලා

O pal-pal re pal-pal beet'ta jal-jal
Naach ab chal aaja
Re thar-thar thar-thar haan kaanpe thar-thar
Haan dar dar jee se darr ab na na
Baaghon mein bola, bola re bola mor,
badla re dil ka bhoogol

මොහොතින් මොහොතේ ඇවිලී කාලය ගෙවී යයි
දැන් පැමිණ මා හා නටන්න
ලැජ්ජා වී ඇයි ඔබ මේ මෙපමණ
දැන්  ඔබ බිය නොවන්න
මොණරුන් උයනේ නද දී පවසයි
මා හදවත දට වෙනස් වන්නැයි කියා

Nagaade sang dhol baaje, dhol baaje
Dhaayn dhaayn dham dham dhaayn

නටන්න බෙරය නාද කර
ධායේ ධයේ ධම් ධම් ධායේ

ගීතය බාගත කරන්න | Download

wiki/Goliyon_Ki_Raasleela_Ram-Leela
චිත්‍රපටය - ගොලියොන් කී රාස ලීලා රාම් ලීලා (රාම් ලීලා) - 2013
ගීතය - නඩාග සංග
පද රචනය - සිද්ධාර්ත් ඝරිෂ්මා
ගායනය - ශ්‍රෙයා ඝෝශාල් , ඔස්මාන් මිර්
සංගීතය - සංජය ලීලා බන්සාලී
අධ්‍යක්ෂණය - සංජය ලීලා බන්සාලී ,
නිශ්පාදනය - සංජය ලීලා බන්සාලී, චේතන් ඩියොලක්‍යාර්, කිෂොර් ලල්ලා, සන්දීප් සින්ග්
රංගනය - රන්වීර් සින්ග් සමඟ දීපිකා පදුකෝන්


*** මෙය ගුජරාති බසින් ලියැවී ඇති නිසා සිංහල පරිවර්තනය සඳහා ඉංග්‍රිසි පරිවර්තනය උපයෝගී කරගන්නා ලදී.

No comments:

Post a Comment