var popunder = true; හින්දි සින්දු: කිසිවක් නොලියූ පිටුවක් වාගේ මගේ සිත (koraa kaa gazthaa ye man meraa - Aradhana )

Saturday 4 June 2011

කිසිවක් නොලියූ පිටුවක් වාගේ මගේ සිත (koraa kaa gazthaa ye man meraa - Aradhana )





පි -
koraa kaa gazthaa ye man meraa
කිසිවක් නොලියූ පිටුවක් වාගේ මගේ සිත
likh liyaa naam is pe teraa
ලිව්වෙමි මා එහි ඔබේ නාමය



ගැ-
suunaa aa.ngan thaa jiivan meraa
පාළු වූ ගෙවත්තක් විය මා ජීවිතේ
bas gayaa pyaar jis pe teraa
ඔබේ ආදරයෙන් ඒ පණනල ලැබීය

පි -
 (TuuT naa jaaye sapane mai.n Darataa huu.N
සිහින බිඳීයාදෝ කියා මා බියෙන් පෙළෙන්නේ
nit din sapano.n me.n dekhaa karataa huu.N)
සොඳුරියේ දිවා රෑ මා සිහිනෙන් නුඹමයි දකින්නේ
nainaa kajaraare matavaare ye ishaare
දිලේ මා ඉදිරියේ අඳුන් ගෑ නුවන්
khaalii darapan thaa ye man meraa
මා සිත නම් කැඩපත දිලුනේ
rach gayaa ruup is me.n teraa
ඔබේ සොඳුරු රුව එහි පෙනුන විටය

ගැ -
koraa kaagaz thaa ye man meraa likh liyaa naam is pe teraa

ගැ -
chain ga.nvaayaa maine ni.ndiyaa ga.nvaaI
මගේ නින්ද සහ නිසල බව නැති වුණී
saarii saarii raat jaaguu.n duu.N mai.n duhaaI
නිදිවරමිණ මා මුළු රෑම යැදුවෙමි
kahuu.N kyaa mai.n aage nehaa laage jii naa laage
තව මා කුමක් නම් කියන්න ද? මා ආශාවෙන් සිටිමි නමුත් එහි තෘෂ්ණාවක් නම් නොමැත.
koii dushman thaa ye man meraa
මාගේ සිත මගේම සතුරෙක් වැනිය
ban gayaa miit jaa ke teraa
එය ඔබගේ මිතුරෙක් වෙන්නෙය

පි -
koraa kaagaz thaa ye man meraa likh liyaa naam is pe teraa

පි -
baago.n me.n phuulo.n ke khilane se pahale
මේ උයනේ මල් පිපීමට පෙර,

ගැ -
tere mere naino.n ke milane se pahale
ඔබේ මා නෙතු හමුවීමට පෙර

පි -
kahaa.n kii ye baate.n
මේ මොහොතේ මොනවද අප මේ කියවන්නේ

ගැ - mulaakaate.n
මේ හමුවීම්

පි - aisii raate.n
මේ වැනි රාත්‍රීන්

ගැ - TuuTaa taaraa thaa ye man meraa
මගේ සිත බිඳීගිය තාරුකාවක් වැනිය.

පි - ban gayaa chaa.nd hoke teraa
එය නැවත එලිය වූයේ නුඹේ පැමිණීමෙනි

පි , ගැ - koraa kaagaz thaa ye man meraa likh liyaa naam is pe teraa



චිත්‍රපටය - ආරාධනා (1969)
ගීතය - කොරා සා ගස්කා තා මන් මෙරා
ගායනය - කිශෝර් කුමාර් සමඟ ලතා මංගේෂ්කර්
නිශ්පාදනය හා අධ්ය ක්ෂණය - ශක්ති සමන්තා
කථාව - සචින් භෝව්මික්
පද රචනය -
සංගීත අධ්ය ක්ෂණය - සචින් දේව් බුර්මාන්
රංගනය - ශර්මිලා තාගෝර් සමඟ රාජේෂ් ඛන්නා







පරිවර්තනය :- දුලාන් ආසිරි දළුගම

No comments:

Post a Comment