var popunder = true; හින්දි සින්දු: ඉඩදෙන්න මට පාවී ඒමට - Behene de - Raavan

Saturday 18 June 2011

ඉඩදෙන්න මට පාවී ඒමට - Behene de - Raavan




Arrey aankh se boondh gira koi
Chingari ka tukda jala koi
Umeed ko aag laga zara
Sehra ki pyaas bujha zara

ඔබේ දෑසින් ගලනා කඳුළු බිඳුවක් වූව ද
අවුලයි ගිණිපුපුරක්
බලාපොරොත්තුවක් දල්වයි
පවස නිවයි රුදු කතරේ



Umeed ko aag laga zara
Sehra ki pyaas bujha zara
Ghan itna baras ke galne lagun
Main paani ke upar tarne lagun

මා පිහිනම් මේ ජලය පරදා නුඹ කරා
සෑදු මගේ සේනාව හා

Behene de mujhe
Behene de mujhe
Behene de mujhe
Behene de

ඉඩදෙන්න මට පාවී ඒමට

Behene de mujhe
Behene de mujhe
Behene de mujhe
Behene de

Behene de ghanghor ghata
Behene de paani ki tarah
Sagar mein ja girna hai
Behene de nadiyan ki tarah

ඉඩදෙන්න මට පාවී ඒමට තද මේඝයේ
ඉඩදෙන්න මට වතුර සේ ගලායාමට
සයුර තෙර දකින්නට
ඉඩදෙන්න මට ගඟක් සේ ගලන්නට

Sharrt lagi hai marr jaane ki
Jeena hai to pyaar mein
Deh kahin bhi ho mera jaan rakhi hai yaar mein

මා ආදරයෙන් බැඳෙන්නේම්, ජීවත් වූවහොත්
මගේ ශරීරය කෙසේ වූවද?
මගේ ජීවිතය මගේ ප්‍රේමිය සමඟයි

Beh ja beh ja
Hai sagar ka kehna
Beh ja beh ja

Hai nadiya ko behena


Patte se tapakti boondh ki awaaz sunayi di thi
Nadiya mein tapak aur gum ho jayo
Beh gayo beh gayo jo reh gayo reh gayo
Beh gayo beh gayo jo reh gayo reh gayo
මා හට ඇසුනා කොලයක් වතුර වැටී ගිලී ගිය පතිත වූ හඬ
හැමදෙයකම මතකය මට දැනුනා



Behene de mujhe
Behene de mujhe
Behene de mujhe
Behene de

Behene de mujhe
Behene de mujhe
Behene de mujhe
Behene de

Behene de ghanghor ghata
Behene de paani ki tarah
Sagar mein ja girna hai
Behene de nadiyan ki tarah

Mera pal pal ang ang bhar diya
Tune jaan pe junoon sa kar diya
Mera hai kya jo main haar doon
Jaan teri hai tujh pe vaar doon

ඔබ සම්පූර්ණ කලා මාගේ හැම මොහොතක්ම මුළු ශරීරයම
මා ජීවිතයේ පැතුම බවට පත් වූවා.
මොනවාද මට නැති වූයේ
මගේ ජීවිතය ද නුඔ සතු විය, මා එය නුඹට පිදුවෙමි

Doob gaye jo suna hai saare tere dere aate hain
Dil ke chulu mein bechaare
Dubkiyan gote khaate hain

මා අසා තිබුණා, කවුරුන් හෝ නුඔගේ ඉදිරියට
ඔවුනගේ හදවතේ නුඹ ගිලී යනවා කියා.

Beh ja beh ja
Chal tod kinare ko
Beh ja beh ja
Dhar le majdhare ko

පාවේ වෙරළ හරහා
නුඹගේ හද මැද රඳවා පාවේ.

Chingari udha ke raakh se
Ik boondh gira ke aankh se
Chalne ka ishaara kar gaya

He gave the indication to move
By flying a spark from the ashes
And dropping a drop from the eye

ඔහු හැඟවූවා මට සෙලවෙන්නට
ගිණි පුපුරක් පා කර
ඔබේ දෙනෙතේ කඳුළු බිඳුවක දියකර

Kar gaya kar gaya
Sab bhar gaya bhar gaya
Kar gaya kar gaya
Sab bhar gaya bhar gaya

ඔහු ඉඟිකලා මට
ඔහු පූරණය කලා සියල්ල

Behene de mujhe
Behene de mujhe
Behene de mujhe
Behene de

Behene de mujhe
Behene de mujhe
Behene de mujhe
Behene de

Behene de ghanghor ghata
Behene de paani ki tarah
Sagar mein ja girna hai
Behene de nadiyan ki tarah

Behene de mujhe
Behene de mujhe
Behene de mujhe
Behene de

Behene de mujhe
Behene de mujhe
Behene de mujhe
Behene de

Behene de ghanghor ghata
Behene de paani ki tarah
Sagar mein ja girna hai
Behene de nadiyan ki tarah


චිත්‍රපටය - රාවන් (2010)
ගායනය - කාර්තික් ඉර්ෆාන්
පද - ගල්සාර්
සංගීතය - ඒ ආර් රහුමන්
අධ්‍යක්ෂණය - මනිරත්නම්








No comments:

Post a Comment