var popunder = true; හින්දි සින්දු: මා නොදනී මට නොහැඟේ khabar nahi, khabar nahi - Dostana

Friday 24 June 2011

මා නොදනී මට නොහැඟේ khabar nahi, khabar nahi - Dostana










mere maula maula…
‍(දෙවියනේ )
mere maula
mann matwala kyun hua
(ඇයි දෝ මා මේ සිහින මවන්නේ)
hua re mann maula
(ඇයි දෝ දෙවියනේ )
maula mere maula
mere maula…





kis taraf hai aasman, kis taraf zameen…
( ආකාශයේ කොයිබ දෝ, පොලෝ තලයේ කොයි ඉසව්වේ දෝ…)
khabar nahi, khabar nahi….
(මා නොදනී මට නොහැඟේ…)
ho…
jab se aaya hai sanam, mujhko khud ki bhi…
( මාගේ ප්‍රේමිය දුටි විට, මා ගැන වුව ද)
khabar nahi, khabar nahi…
(මා නොදනී මට නොහැඟේ…)
ho-ho…
hosh gul, sapno ke main bandhu pul
(මට හැඟෙන හැඟුමින්, මවන්නෙමි සිහිනයන්…)
aankh kab khuli…
(දෑස් හැර බැලූ කල…)
khabar nahi, khabar nahi
(මා නොදනී මට නොහැඟේ……)

ho ho
kis taraf hai aasman, kis taraf zameen…
khabar nahi, khabar nahi….
mere maula maula…
mere maula
mann matwala kyun hua
hua re mann maula
maula mere maula
mere maula…
got to be in love, got to be in love
o.. o.. o
got to be in love, got to be in love

(got to be love, cause it’s really
got me going, it’s got me going)X3
got to be love, cause it’s really
got me going…

jaane kab kahan kaise, tere ho gaye kaise…
( නොදනී කවදා ද කොහිදී ද , නුඹ මගේ කියා හැඟී ගියේ…)
hum toh sochte hi rehe gaye, aur pyaar ho gaya…
(මා නොදන්නේමි මා නුඹට කොයි වේලේ සිට ආදරේ හැඟුණේ…)
mere khwaab dil saansle, milke kho gaye aise
(මගේ සිහිනයන් හදගැස්ම  සියල්ල නුඹ තුළ සැඟී වි ඇත්තේ…)
tujhko dekh ke aisa toh, kayee baar ho gaya
(ඔබ මොහොතකට හෝ දකින විට එය ගෙවී නොයන්නේ පුදුමයි.…)
tu kahen, dil yeh tera hi rahe…
(නුඹ කියන්නේ නම්, මේ හදවත හැමදාමත් නුඹ වෙනුවෙනි…)
aur kya kahoon
(වෙන මොනවා නම් කියන්න ද-)
khabar nahi, khabar nahi
(මම නොදනිමි, මට නොහැඟේ…)



ho ho
kis taraf hai aasman, kis taraf zameen
khabar nahi, khabar nahi
mere maula maula, mere maula
mann matwala kyun hua
hua re mann maula maula mere maula
mere maula…


aayega woh, is intezaar mein
(මා බලන් සිටි මොහොතේ, ඔහු පැමිණියා…)
udh chala dil wahan
(ඒ මොහොතේ මා හදවත ඉපිලී ගියා…)
sapne jahaan main jaanu
(මා සිහිනයෙන් දුටු ඒ පෙදෙසට…)
lagta hai woh, mere kareeb hai
(ඔහු මා වෙත ළං වුවා…)
aisa kyun hai magar
(නමුදු ඇයි දෝ මේ…)
dhoonde nazar bekaabu
(නොඉවසිල්ලෙන් මා දෑස් ඔහු සොයන්නේ…)
hosh gul, sapno ke main bandhu pul
(මට හැඟෙන හැඟුමින්, මවන්නෙමි සිහිනයන්…)
aankh kab khuli…
(දෑස් හැර බැලු විට)
khabar nahi, khabar nahi
(මම නොද නී මට ද නොහැඟේ)


kis taraf aasman, kis taraf zameen
khabar nahi, khabar nahi
ho ho…
jab se aaya hai sanam/(jab se aaya)
mujhko khud ki bhi…
khabar nahi, khabar nahi

ho ho…
hosh gul
sapnon ke main baandhu pul
aankh kab khuli…
khabar nahin… ho ho…
kis taraf aasman
kis taraf zameen
khabar nahi
khabar nahi

(got to be love, cause it’s really
got me going, it’s got me going)X4
mere maula maula…
mere maula…
mann matwala kyun hua,
hua re mann maula…
maula mere maula..
mere maula….




ගීතය - කබර් නහී
චිත්‍රපටය - දොස්තානා (මිත්‍රත්වය) 2010
රංගනය - අභිශේක් බච්චන්, ජෝන් ඒබ්‍රහම්, ප්‍රියංකා චොප්රා, බොබී ඩියෝල්
අධ්‍යක්ෂණය - තරුන් මන්සුඛානි
පද - අන්විතා දත් ගුප්තන්
ගායනය - විශාල් දද්ලානි, ශ්‍රෙයා ඝෝෂාල්, අමානාත් අලී


No comments:

Post a Comment