var popunder = true; හින්දි සින්දු: ඔහ් හරි හැටි නොතේරේ - O bekhabar - Action Replayy

Tuesday 21 June 2011

ඔහ් හරි හැටි නොතේරේ - O bekhabar - Action Replayy






O bekhabar o bekadar
Betaabiyon ko na badha
Dekh le hai pyaar ka kaisa nasha
Mujh pe chadha

ඔහ් මෝඩයි, ඔහ් හරිහැටි නොතේරේ
නොසන්සුන්කම වැඩි නොවේවා
බලන්න ආදරයෙන් මත් වී මා සිටින දිහා

O bekhabar o bekadar
Betaabiyon ko na badha
Dekh le hai pyaar ka kaisa nasha
Mujh pe chadha

Kaisa nasha mujh pe chadha 

O bekhabar o bekadar
Betaabiyon bechainiyan hain jawaan
Meri nazar dhoonde tujhe tu kahan
Haan tujhko main aankhon ka kaajal bana loon

ඔහ් මෝඩයි, ඔහ් හරිහැටි නොතේරේ මේ යෞවනය
මගේ දෑස සොයන්නේ ඔබේ රුවයි කොහේ දෝ කියා
මා නුඹ  මගේ දැසේ අඳුන් සේ තවරාගනිමි



O bekhabar o bekadar
Betaabiyon bechainiyan hain jawaan

Chaahungi main yun hi tujhe bepanah
Haan tujhko khushi sa labon pe saja loon


මම සීමා නොමැතිව ඔබට ආලය කරන්නෙමි
සතුටු කරන්නෙමි නිතර නුඹේ දෙතොල් මත සිනහව රැඳෙනසේ










O bekhabar o bekadar
Betaabiyon ko na badha
Dekh le hai pyaar ka kaisa nasha
Mujh pe chadha


Kaisa nasha mujh pe chadha


Roop hoon teri dhoop hoon
Tu suraj hai mann ka mere
Ya ghani main hoon roshni
Ab chalti hoon dhalti hoon tujhko hi


මා නුඹේ සුර්‍යාලෝකයයි
ඔබයි මා හදවතේ හිරු
නැත්නම් මා ආලෝකයය ද?
මා නුඹ එළිය කරයි ද නැතිනම් අඳුරුකරයි ද


Haan mere ik pehar tu kahe thehar
Toh jaaon na dar se tere
Har ghadi mushkilon bhari
Kyun lagti hai jo bhi badalti hai bin tere


ඔබ මට මොහොතකට නවතින්න යැයි පැවසූවහොත්
මම කිසිදිනයක නුඹව හැර නොයමි 
නුඹ නොමැතිව ගත කරන හැම මොහොතක්ම
ඇයි ද මා පෙලන්නේ


Tu mile toh silsile ho woh shuru
Jo hai khuda ki raza
Tere bina hai zindagi bemaza
Tu mil jaaye toh main jahan se chhupa loon


ඔබ හමුවූ කල ඒ හැම සිදුවීමක් ම දක්නට ලැබෙනවා
මා හදවත පැතුමින් පිරී යයි
නුඹ නැතිව කුමන ජීවිතයක් දෝ
නුඹ මා සතු වූ වොත්, මා නුඹව මේ ලොවෙන් සඟවා ගනිමි
කිසිවෙකුට නොලැබෙන සේ


O bekhabar o bekadar
Betaabiyon bechainiyan hain jawaan
Meri nazar dhoonde tujhe tu kahan
Aa tujhko main aankhon ka kaajal bana loon


O bekhabar


O pyaar bhi yun kabhi kabhi
Kar deta pareshaan yun
Har jagah wohi woh lagey
Woh aashiq anari jo dil de ke leta


ප්‍රේමය යම් විටෙක දුකින් කලඹයි මා
ඔහු පෙනෙයි හැම තැනකම
ඔහු දුන්නේ ය හදවත මා වෙත


Ya paas bhi ho woh door bhi
Yeh kyun ho woh batlaaye na
Dil darre minnate kare
Ab usko yeh bolo ke aaye toh jaaye na


ඔහු ළඟින් මෙන්ම දුරින් ද
ඔහු නොපවසයි ඇයි ද මේ කියා
හදවත බියෙන් පෙළෙයි, එය ඉල්ලා සිටියි
නුඹ පැමිණි පසු කොහේවත් නොයා මා ළඟින් සිටින්නයි කියා පවසයි.


De pata agar ho pata
Kya hai yahi dil ki khata ki saza
Khud mein hi main hoti hoon kyun laapata
Main jaanu na iss dil ko kaise sambhalun


ඔබ දන්නවා නම්, පවසන්න මට
මේ මා හදවත කල දේයට දෙන දඬුවමක් ද
මා මෙයින්ම මිය යාවි මා සොඳුර
මා නොදනිමි නොහැකියි මා හද තේරුම්කරන්නට


O bekhabar o bekadar
Betaabiyon bechainiyan hain jawaan
Meri nazar dhoonde tujhe tu kahan
Haan tujhko main aankhon ka kaajal bana loon


O bekhabar o bekadar
Betaabiyon ko na badha
Aa dekh le hai pyaar ka kaisa nasha
Mujh pe chadha
Kaisa nasha Mujh pe chadha 









ගීතය - ඔහ් බේඛබර්
චිත්‍රපටය - ඇක්ෂන් රිපෛ(2010)
ගායනය - ශ්‍රෙයා ඝෝෂාල්
සංගීතය - ප්‍රීතම්
පද - ඉර්ෂාඩ් කමිල්
අධ්‍යක්ෂණය හා නිශ්පාදනය - විපුල් අම්රුත්ලාල් ෂාහ්
රංගනය - අයිශ්චර්‍යා රායි සමඟ අක්ෂෛ කුමාර්



No comments:

Post a Comment