var popunder = true; හින්දි සින්දු: බඹරෝ (bumbro - Mission Kashmir)

Sunday 5 June 2011

බඹරෝ (bumbro - Mission Kashmir)

ගැ -
bumbro bumbro shyaam rang bumbro...
බඹරෝ බඹරෝ කළු පැහැති බඹරෝ
aaye ho kis bagiya se tum
කොහේ උයනක සිට නුඹ පැමිණියේ දෝ..?

ගැ-
bhanwre o shyaam bhanwre khushiyon ko saath laaye
බඹරෝ,කළුපැහැ බඹරෝ නුඹ සතුට රැගෙනාවේය
mehndi ki raat mein tum leke saugaat aaye
මේ මංගල රාත්‍රියේ නුඹ ත්‍යාග බොහෝ ගෙන ආවේ

පි-
kaajal ka rang laaye nazarein utaarne ko
නපුරෙන් රකිනු පිණිස නුඹ අඳුන් පැහැ ගෙන ආවේ
baagon se phuul laaye raste sanwaarne ko
නුඹ ගෙන ආ පුෂ්පයන්ගෙන් අපේ මාවත් සැරසෙන්නේ

ගැ -
kaajal ka rang laaye nazarein utaarne ko
නපුරෙන් රකිනු පිණිස නුඹ අඳුන් පැහැ ගෙන ආවේ
baagon se phuul laaye raste sanwaarne ko
නුඹ ගෙන ආ පුෂ්පයන්ගෙන් අපේ මාවත් සැරසෙන්නේ

haan mehndi ke chaanvon mein git sunaayein bumbro
එන්න බඹරෝ, අපි ගයමු මේ තුරු සෙවණේ
jhuumein naachein saaz gaayein jashn manaayein bumbro
බඹරෝ අපි පැද්දෙමු  නටමු ගයමු සමරමු

chorus :
bumbro bumbro shyaam rang bumbro...
බඹරෝ බඹරෝ කළු පැහැති බඹරෝ
aaye ho kis bagiya se tum
කොහේ උයනක සිට නුඹ පැමිණියේ දෝ..?

ගැ-
khil khil ke laal hua mehndi ka rang aise
මේ මෙහෙන්දි රතු පැහැයෙන් මල් පිපි ඇත්තා සේ
gori hatheliyon pe khilte ho phuul jaise
මේ සුසිනිඳු අල්ල මත මල් සුපිපි ඇත්තා සේ වේ
bumbro bumbro bumbro bumbro
බඹරෝ

පි -
khil khil ke laal hua mehndi ka rang aise
මේ මෙහෙන්දි රතු පැහැයෙන් මල් පිපි ඇත්තා සේ
gori hatheliyon pe khilte ho phuul jaise
මේ සුසිනිඳු අල්ල මත මල් සුපිපි ඇත්තා සේ වේ
bumbro bumbro bumbro bumbro
බඹරෝ

ගැ-
ye rang dhuup ka hai ye rang chaanvon ka
මේ පැහැය සූර්‍ය්‍යාලෝකයේ ; මේ සෙවනැල්ලේ පැහැයයි.
mehndi ka rang nahin maan ki duaaon ka hai
මේ පැහැය මව්ගේ ආසිරි වේ මෙහෙන්දි පැහැය නොවේ.

පි -
is mehndi ka rang hai sachcha baaki saare jhuuthe
මේ මෙහෙන්දි පැහැය පමණී සත්‍යය; අනිකුත් පැහැ රැවටිලි වේ
haathon se ab mehndi ka ye rang kabhi na chhuutein
මේ පැහැයන් ඔබේ දෑතින් කිසිදිනක බොඳනොවේවා.

chorus :
bumbro bumbro shyaam rang bumbro...
බඹරෝ බඹරෝ කළු පැහැති බඹරෝ
aaye ho kis bagiya se tum
කොහේ උයනක සිට නුඹ පැමිණියේ දෝ..?

ගැ -
chanda ki paalki mein dil ki muraad laayi
හදවතේ සුභ පැතුම් දරමින් සඳෙහි දෝලාව
jannat ka nuur leke mehndi ki raat aayi
දෙව් ලොව සිට මේ මෙහෙන්දි රාත්‍රිය පැමිණ ඇත්තේ
පි-
mehndi ki raat aayi
මෙහෙන්දි රාත්‍රියේ පැමිණ ඇත්තේ
ගැ-
chanda ki paalki mein dil ki muraad laayi
හදවතේ සුභ පැතුම් දරමින් සදෙහි දෝලාව
jannat ka nuur leke mehndi ki raat aayi
දෙව් ලොව සිට මෙහෙන්දි රාත්‍රිය පැමිණ ඇත්තේ

rukh pe saheliyon ke khwaabon ki roshni hai
මනාලියගේ යෙහෙළියන්ගේ මුහුණු ඉන් බබලන්නේ
sab ne duaayein maangi rab ne kabuul ki hai
සැවොම අසන්නේ කුමන දෙවියන් මේ සුභපැතුම් එව්වා දැයි කියා
ye haathon mein mehndi hai ya shaam ki laali bumbro
මේ අත්ලේ පැහැ ඇත්තේ මෙහෙන්දි වල ද නැත්නම් සැන්ඳෑ අහසේ රත් පැහැය දෝ; බඹරෝ

chaand sitaare rahkar aaye raat ki laali
මේ රතු පැහැ සැන්දෑ අහසේ  සඳුත් තරුත් හා හරි හරියට  දිළේ

o  chanda ki paalki mein dil ki muraad laayi

ගීතය - බුම්බරෝ
ගායනය - ජැස්පර් නාරුලා, ශංකර් මාධවන්, සුනිධි චාවුහාන්
චිත්‍රපටය - මිෂන් කාශ්මීර්()
සංගීතය - ශංකර්, ලෝයි, එහ්ශාන්
පද - රාහත් ඉන්දොරි
අධ්‍යක්ෂණය - විධු විනෝධ් චොප්රා
කථාව - වික්‍රම් චන්ද්‍රා
රංගනය - රිතික් රෝෂන් , ප්‍රීති සින්ටා, සංජේ දත්

No comments:

Post a Comment