var popunder = true; හින්දි සින්දු: මේ යුවතිය මා නෙතු ගැටුනු විට, ඈ මට දැනුනයේ (Ek Ladki Ko Dekha - A Love Story 1942)

Monday 13 June 2011

මේ යුවතිය මා නෙතු ගැටුනු විට, ඈ මට දැනුනයේ (Ek Ladki Ko Dekha - A Love Story 1942)






ek ladaki ko dekha to aisa laga... 
මේ යුවතිය මා නෙතු ගැටුනු විට, ඈ මට දැනුනයේ

jaise khilata gulaab 
පිපෙනා රෝස කුසුමක් වාගේ
jaise shaayar ka khvaab 
සොඳුරු කවි සිතුවිල්ලක් සේ
jaise ujali kiran 
දිදුලන හිරු කිරණක් සේ


jaise ban mein hiran 
වනයේ හිඳිනා මුව දෙනක සේ
jaise chaandani raat 
රාත්‍රියේ දිළෙනා සඳවතිය සේ
jaise narami baat 
මෘදු වදනක් සේ
jaise mandir mein ho ek jalta diya 
දෙව් මැදුරේ දිලෙනා පහන් සිලක් සේ
ek ladaki ko dekha to aisa lagaa... 
මේ යුවතිය මා නෙතු ගැටුනු විට, ඈ මට දැනුනයේ
jaise subah kaa ruup 
උදයේ ඇති සුන්දරත්වය වාගේ


jaise saradi ki dhuup 
ශීත ඍතුවේ දිළනා හිරු කිරණ සේ
jaise vinaa ki taan 
ස්වර පංතියක ස්වරයක් සේ
jaise rangon ki jaan 
සියළු පැහැයන්ගේ එකතුවක් සේ
jaise balakhaayein bel 

jaise laharon ka khel 
හරියට රළතරංගයක් සේ


jaise khushbuu liye aaye thandi havaa 
සීතල සුළඟක් සේ
ek ladaki ko dekha to aisa laga... 
මේ යුවතිය මා නෙතු ගැටුනු විට, ඈ මට දැනුනයේ
 jaise naachataa mor 
ලෙලදෙන කුරුළු පිහාටුවක් සේ
jaise resham ki dor 
සේද සළුවක් සේ
jaise pariyon ka raag 
සුර ලොවින් ආ මිහිරි ස්වරයක් සේ
jaise sandal ki aag 
සඳුන් දරින් ඇවිළු ගිණි සිළුවක් සේ
jaise solah singaar 
සොළොස් වියැති යුවතියකගේ සුන්දරත්වයකි


jaise ras ki phuhaar 
ගලනා මීදුමක් සේ

jaise aahistaa aahistaa badhta nasha 

ek ladaki ko dekha to aisa laga... 
මේ යුවතිය මා නෙතු ගැටුනු විට, ඈ මට දැනුනයේ

  

චිත්‍රපටය - 1942 අ ලව් ස්ටෝරි(1993)
අධ්‍යක්ෂණය හා නිශ්පාදය-  චාකුවර්ති, මනෝහාරි සින් 
ගායනය - කුමාර් සානු
සංගීතය - ආර් ඩී බුර්මන් (හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා සම්මාන ලැබුවේ මෙම චිත්‍රපටයයි)
රංගනය -අනිල් කපූර් ජැකී ශෙරෝෆ් මනීෂා කොයිරාල

No comments:

Post a Comment