var popunder = true; හින්දි සින්දු: Sayyan -ඔබේ පහස ලැබුව හොත් මා හට සැනැහී මිය යන්නට පිළිබන ආදරයේ - Kailash Keher (2008)

Saturday 20 October 2012

Sayyan -ඔබේ පහස ලැබුව හොත් මා හට සැනැහී මිය යන්නට පිළිබන ආදරයේ - Kailash Keher (2008)








Heere moti main na chaahoo
main toh chaahoo samgam tera
main toh teri saiyyan
music.muskurahat.com
tu hai mera ....
saiyyan ... saiyyan

මා නොපතන්නෙමී වස්තුව
මා පතන්නේ ඔබේ ආදරයයි
මා ඔබේයි ප්‍රියේ
ඔබ මාගේයි
ප්‍රියේ ප්‍රියේ



Tu jo chhoo le pyaar se
aaraam se mar jaaoo
aaja chanda bahoo mein
tujh mein hi gum ho jaaoo ...
main ... tere naam mein kho jaaoo
saiyyan ... saiyyan

ඔබේ පහස ලැබුව හොත්
මා හට සැනැහී මිය යන්නට පිළිබන ආදරයේ
සඳවතියේ පැමිණෙනු මැනේ මා තුරුළට
ඔබේ තුරුළේ ගිලි සිටින්නෙමී මා
ඔබේ තුරුල්ලේ සැඟවී යන්නට ප්‍රාර්ථනා කරන්නෙමී.
ප්‍රියාවියේ ප්‍රියාවියේ

mere din khushi se jhoome gaaye raate
pal pal mujhe dubaaye jaate jaate
tujhe jeet jeet haaroo
yeh praan praan varoo
hay aise main nihaaroo
teri aartee utaaroo
tere naam se jude hai saare naate
saiyyan ... saiyyan

මාගේ දිනයන් සතුටින් ගෙවෙයි මා රාත්‍රීන් ගී ගායනාකරයි
මොහොතින් මොහොත මා  ඉන් අතරමං වී ඇතේ
ඔබ ලද කල්හී මා හට මා නොමැති වී ගියේ
දැන් මා ජීවත් වන්නෙ ඔබ කෙරේ පමණී
සදාකල් ඔබ දෙසැම බලා සිටින්නට පතන්නෙමී
ඔබේ රුවට වන්දනා කරන්නට පතන්නෙමී
මා සියළු බැඳීම් ඔබ හා ඇරඹු දා පටන්
ප්‍රියාවියේ ප්‍රියාවියේ....

banke maala prem ki tere tan pe jhar jhar jaaoo
baithoo naiya preet ki
sansaar se thar jaaoo
tere pyaar se tar jaaoo
saiyyan ... saiyyan

මා හට ඔබේ ගතට මල් මාලාවක් සේ පතිත වන්නට ඇත්නම්
මට ඔබේ ආදරයෙහි යාත්‍රා කරන්නට ඇත්නම්
විශ්වය සිසාරා හේ සසරපුරා ඔබේ ආදර යත්‍රාවෙහි ගමන් කරන්නට ඇත්නම්
ප්‍රියේ ප්‍රියාවියේ....

yeh naram naram nasha hai...badhtajaaye
koi pyaar se ghungatiya deta udaaye
ab baawra hua mann
jag ho gaya hai roshan
yeh nayee nayee suhaagan
ho gayee hia teri jogan
koi prem ki pujaarun mandir sajaaye
saiyyan ... saiyyan
කෛලාශ් කෙහෙර්
ඡායාරුපය-desikaraokedownload.com වෙතින්

මේ උණුසුම් කැමැත්තෙන් නැඟෙනා නිරන්තරේ
ඔබට මා අවදි කරන්නට හැකි වේ වායි  පතන්නෙමී
මා හදවත දැන් උමතු වී
මගේ මුළු ලොවම එකළු වී
අළුත් මනාලියක සේ ඔබේ මා ඔබේ විය ආදරියේ...
මා දොවොලේ ඔබ ආදරයෙන් ගැවසෙනා සේ
ප්‍රියාවියේ ප්‍රියාවියේ...

heere moti main na chaahoo
main toh chaahoo samgam tera

main na jaanu
tu hi jaane
main toh teri
tu hai mera
main na jaanu
tu hi jaane
main toh teri
tu hai mera
main toh teri ............ tu hai mera

සමහර විට, ඔබ දන්නවා ද ඇති
මා දනිමි මා ඔබේ කියා ඔබ මාගේ කියා
මා දනිමි මා ඔබේ කියා ඔබ මාගේ කියා
මා දනිමි මා ඔබේ කියා ඔබ මාගේමයි පමණයි කියා....

ගීතය බාගත කරන්න | Download Song

freecodesource.com
ගීතය - සයියාන්
ගායනය - කෛලාශ් කෙහෙර්
සංගීතය - කෛලාශ් කෙහෙර්
පද රචනය -
ගීත ඇල්බමය -  Jhoomo Re හා සයියාන් (මෙම ගී එකතු දෙකෙහිම අඩංගු වේ)
වසර - 2007

මෙම ගීතය තුල මිශ්‍ර වු හින්දි නොමැති අතර මෙහි පිරිසිදු හින්දි බස අඩංගු බව කියැවේ.. මෙහි ඇත්තේ අසංක්ෂිප්ත පරිවර්තනයකී. දෝශ ඇතිනම් නිවැරදි කරන්න...

කෛලාශ් කෙහෙර් නැමැති ගායකයා උපතින්ම ඉතා ඉහල ස්වර ගැයීමට හැකි හඬක් හිමි වුවෙකි. ඔහු විසින් ජනසංගීතය ඇසුරින් සුන්දර ගීත බොහෝමයක් නිර්මාණය කර ඇත. මෙම සයියාන් ගීතය ගත් කල ඉන්දියානු ජනසංගීතය ඇසුරු කරගෙන නිර්මාණය වුවක් බව විචාරකයන් පවසනවා.. මෙහි රූප රචනාව තුල ද ගැමි නර්තනයන් වාද්‍ය භාණ්ඩ ඔබට දැකගන්නට පිළිවන්..
ගීතය ගැන පවසනවා නම් සිය ආදරය කරනා පෙම්වතියගේ වියෝ දුකින් පෙලෙනා පෙම්වතෙක් ඇය තව එක්වරක් වත් දැකගන්නට ඇත්නම් යන පෙලීමෙන් ගයනා සිතුවිලි පෙලක් මෙහි පද රචනාවේ අඩංගුවෙලා තියෙනවා..
කෛලාශ් කෙහෙර් ශ්‍රී ලාංකික ජනතාව හඳුනාගන්නේ තේරී දිවානි (ගීතය බලන්න යොමුව මත ක්ලික් කරන්න.) ගීතයෙනි.. ඒ ගීතයත් මේ වැනි සමාන අර්තයක් ඇති ගීතයකි. එම ගීත  සියල්ලම ජන සංගීතාශ්‍රයෙන් නිර්මාණය වී ඇත. එම ගීතයේ පරිවර්තය ඉදිරියේදී ලබා දෙන්නට බලාපොරොත්තු වන්නෙමී.

මෙම ගීතය ඇසු දින සිටම පරිවර්තනය කරන්නට ආසාවෙන් සිටි අතර බොහෝ වදන් හා ව්‍යාකරණ පිළිබඳ ඇති දැනුම මදි කම නිසා එය පසු බැස්සා..නමුත් ආශාව නිසාම ඉංග්‍රීසී පරිවර්තනය ආධාරයෙන් මෙම ගීතය පරිවර්තනය කරන ලදී.

5 comments:

  1. මාත් ආසම සින්දුවක්... ගොඩක් ස්තූතියි පරිවර්තනය ලබා දීම ගැන... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි අයියා

      Delete
  2. You actually make it seem so easy with your presentation but I find this matter to be actually something which I think I would never understand. It seems too complicated and very broad for me. I'm looking forward for your next post, I'll try to get the hang of it!

    ReplyDelete
  3. නියමයි මල්ලි මේ බොලගය අදමයි ආවේ
    දිගටම එනවා ආයේ

    ReplyDelete
  4. ස්තූතියි අයියේ සාදරයෙන් පිලිගන්නවා බොලිවුඩ් ලෝකයට

    ReplyDelete