var popunder = true; හින්දි සින්දු: Thode Badmash Ho Tum - ඔබ පොඩිත්තක් දඟකාරයි - Saawariya

Saturday 15 September 2012

Thode Badmash Ho Tum - ඔබ පොඩිත්තක් දඟකාරයි - Saawariya



Thode Badmash Ho Tum
Thode Nadan Ho Tum

ඔබ පොඩිත්තක් දඟකාරයි
ඔබ පොඩ්ඩක් බොළඳයි

Haan Magar Yeh Sach Hai
Hamari Jaana Ho Tum

එසේ වුවද සත්‍යය නම් මෙයයි
දිවිය ඔබයි මාගේ

Meri Saanson Ki Jhankar Ho Tum
Mera Solah Shringar Ho Tum
Meri Aankhon Ka Intezar Ho Tum
Meri Imaan Meri Shaan Mera Maan Ho Tum

මා සුසුම් හෙලනා හඬෙහි ද නුඹමයි
මගේ සොලොස්වියැති සුන්දරත්වය ද නුඹමයි
මා දෑසේ පැතුම ද නුඹමයි
මගේ විශ්වාසය, ශක්තිය මා පැතුම ද නුඹමයි


Thoda Beimaaan Ho Tum
Thode Saitaan Ho Tum
Thoda Beimaaan Ho Tum
Thode Saitaan Ho Tum

පොඩ්ඩක් නපුරුය නුඹ
පොඩ්ඩක් යක්ෂයා වැනිය නුඹ
පොඩ්ඩක් වත් විශ්වාසනම් කල නොහැකී ඔබව
නපුරෙකු සේ මට නුඹව දැනේ

Haan Magar Yeh Sach Hai
Mere Bhagwaan Ho Tum
ඒ කෙසේවු ද සත්‍ය නම්
දෙවියන් ඔබමයි මාගේ

Thode.ummmm Um U Mm M
Ummmm Nadan Ho Tum.
Umm Umm Um U M Ummm
Umm Umm Um U M Ummm
Umm Haan Haaan Haaan

ගීතය - තොඩේ බද්මාෂ්
චිත්‍රපටය - සාවරියා
ගායනය - Sherya Goshal
පද රචනය -
සංගිතය - මොන්ටි ශර්මා
අධ්‍යක්ෂණය - සංජේලීලා බන්සාලී
නිශ්පාදනය - SLB Productions
රංගනය - රන්බීර් කපූර් සමඟ සෝනම් කපූර්


4 comments:

  1. හා මගර් යේ සච් හේ, මෙරී භගවාන හෝ තුම්!!!!
    මේ සින්දුව ලීව්වට ස්තූතියි මල්ලි!!!

    ReplyDelete
    Replies
    1. මමත් ‍මේ සින්දුවට හරිම කැමතියි.. මේ සින්දුව ගැන ටිකක් කියන්නම් මේ සින්දුව උත්තරභාරතීය සංගීතයේ යමන් නැමැති රාගය අනුසාරයෙන් නිර්මාණය කරලා තියෙන්නේ.. අනික මේ ගීතයේ සිංහල පද ගීතය උමාරා විසින් ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයේ සිනහා කෝ ලෙසින් තියෙනවා අහලා බලන්න පුළුවන් නම්

      Delete
  2. මං ආසම සින්දුවක් :)

    ReplyDelete