var popunder = true; හින්දි සින්දු: Thode Badmash Ho Tum - ඔබ පොඩිත්තක් දඟකාරයි - Saawariya

Saturday, 15 September 2012

Thode Badmash Ho Tum - ඔබ පොඩිත්තක් දඟකාරයි - Saawariya



Thode Badmash Ho Tum
Thode Nadan Ho Tum

ඔබ පොඩිත්තක් දඟකාරයි
ඔබ පොඩ්ඩක් බොළඳයි

Haan Magar Yeh Sach Hai
Hamari Jaana Ho Tum

එසේ වුවද සත්‍යය නම් මෙයයි
දිවිය ඔබයි මාගේ

Meri Saanson Ki Jhankar Ho Tum
Mera Solah Shringar Ho Tum
Meri Aankhon Ka Intezar Ho Tum
Meri Imaan Meri Shaan Mera Maan Ho Tum

මා සුසුම් හෙලනා හඬෙහි ද නුඹමයි
මගේ සොලොස්වියැති සුන්දරත්වය ද නුඹමයි
මා දෑසේ පැතුම ද නුඹමයි
මගේ විශ්වාසය, ශක්තිය මා පැතුම ද නුඹමයි


Thoda Beimaaan Ho Tum
Thode Saitaan Ho Tum
Thoda Beimaaan Ho Tum
Thode Saitaan Ho Tum

පොඩ්ඩක් නපුරුය නුඹ
පොඩ්ඩක් යක්ෂයා වැනිය නුඹ
පොඩ්ඩක් වත් විශ්වාසනම් කල නොහැකී ඔබව
නපුරෙකු සේ මට නුඹව දැනේ

Haan Magar Yeh Sach Hai
Mere Bhagwaan Ho Tum
ඒ කෙසේවු ද සත්‍ය නම්
දෙවියන් ඔබමයි මාගේ

Thode.ummmm Um U Mm M
Ummmm Nadan Ho Tum.
Umm Umm Um U M Ummm
Umm Umm Um U M Ummm
Umm Haan Haaan Haaan

ගීතය - තොඩේ බද්මාෂ්
චිත්‍රපටය - සාවරියා
ගායනය - Sherya Goshal
පද රචනය -
සංගිතය - මොන්ටි ශර්මා
අධ්‍යක්ෂණය - සංජේලීලා බන්සාලී
නිශ්පාදනය - SLB Productions
රංගනය - රන්බීර් කපූර් සමඟ සෝනම් කපූර්