var popunder = true; හින්දි සින්දු: ඔබ වෙතට - Teri Ore Teri Ore - Sing Is King

Sunday 25 September 2011

ඔබ වෙතට - Teri Ore Teri Ore - Sing Is King





dil kho gaya, ho gaya kisi ka..,
හදවත කිසිවකු සතු වූවා..
ab raasta mil gaya, khushi ka..
සතුටේ මාවත මුණගැසුනා..
aankhon mein hai khwab sa, kisi ka..
දෙනෙතේ රුවක් ඇඳී ඇත්තේ, යමෙකු ගැන
ab raasta mil gaya, khushi ka..
හමුවුවා සතුටේ මාවත
rishta naya rabba, dil chu raha hai,
අළුත් බැඳිමකි දෙවියනේ මා හද ස්පර්ශ කරන්නේ.
kheeche mujhe koi dore, teri ore..
මා ඇදීයන්නේ මි ඔබ වෙතට
Asiri teri ore, teri ore, teri ore, hai rabba..teri ore, teri ore, teri ore
ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට, දෙවියනේ,ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට




khulti fizaein, khulti ghatayein,
විකසි අහෙස් හි විකසිත වලාවන්
sar pe naya hai aasamaan,
සැම පිරි ගිය අහසකි
chaaro dishayein, hass ke bulaye,
සිව්දිගන්තයෙන් සිහනසෙමින් මා අමතයි
yu sab hue hai meharbaan..
මේ සියල්ල මා සතුවා යැයි හැඟේ...
haaan..hume to yahi rabba, kasam se pata hai
හා..... මා දන්නේ මෙපමණයි දෙවියනේ, දිව්රා පවසමි
dil pe nahi, koi zor, koi zor
මා හදවත අවනත නොමැත

teri ore, teri ore, teri ore, hai rabba..teri ore, teri ore, teri ore
ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට, දෙවියනේ,ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට

ek heer thi aur tha ek raanjha, kehte hai mere gaon mein,
හීර් හා රාංජා ගැන කතන්දරයක් මා ඇසුවේමි මාගේ ගම්මානයේ දී
sacha ho dil to.., sau mushkilen ho, jhukta naseeba pao mein..,
හෘදසාක්ෂිය සත්‍ය නම්, දහසක් බාධක ආවද, මුසාවන් ඔබ දෙපා මුළ ඇද වැටේ වී

ho ho..aanchal tera rabba, falak ban gaya hai
හෝ... දෙවියනේ ඔබේ කරුණාවෙන් ඔබ මට සෙවණක් වුවා...
ab iska nahi, koi ore, koi chore
දැන් මේ ආදරයේ මුලක් අගක් හෝ නොමැත

teri ore, teri ore, teri ore, hai rabba..teri ore, teri ore, teri ore
ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට, දෙවියනේ,ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට
teri ore, teri ore, teri ore, hai rabba..teri ore, teri ore, teri ore
ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට, දෙවියනේ,ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට

dil kho gaya, ho gaya kisi ka..,
හදවත සතුවූවා කිසිවෙකුගේ වුවා
ab raasta mil gaya, khushi ka..
දැන් හමුවූවා මාවත, සතුටේ
aankhon mein hai khwab sa, kisi ka..
දෑසේ රුවක් ඇදී ඇත්තේ , යමෙකුගේ
ab raasta mil gaya, khushi ka..
දැන් මුණගැසුණා මාවත,සතුටේ
rishta naya rabba, dil chu raha hai,
අළුත් බැඳිමකි දෙවියනේ මා හද ස්පර්ශ කරන්නේ.
kheeche mujhe koi dore, teri ore..
මා ඇදීයන්නේ මි ඔබ වෙතට
teri ore, teri ore, teri ore, hai rabba..teri ore, teri ore, teri ore
ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට, දෙවියනේ,ඔබ වෙතට,ඔබ වෙතට,ඔබ වෙතට



චිත්‍රපටය - සින්ග් ඉස් කින්ග් (2007)
ගීතය - තේරේ ඕර්
සංගීතය - ප්‍රීතම්
ගායනය- ෆාහත් රාහතේන් අලීඛාන් සමඟින් ශ්‍රෙයා ඝෝෂාල්
චිත්‍රපට අධ්‍යක්ෂණය - අනීස් බස්මී
නිශ්පාදනය -
රංගනය - අක්ෂේ කුමාර් සමඟින් කත්‍රිනා කායිෆ්

3 comments:

  1. අ‍ලේ......මම ආසම සිංදුවක්.......:D

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි මකුළුවා සහා සුරේන් ළඟදීම තවත් සින්දුවක් බලාපොරොත්තු වන්න

    ReplyDelete