var popunder = true; හින්දි සින්දු: උදයයි ඔබයි මාගේ - Tu Hi Meri Shab Hai - Ganster - 2006

Thursday 1 September 2011

උදයයි ඔබයි මාගේ - Tu Hi Meri Shab Hai - Ganster - 2006







Tu hi meri shab hai subha hai tu hi din hai mera
මගේ සැදෑව ද, උදය ද නුඹමයි. මගේ දහවල ද නුඹමයි.
Tu hi mera rab hai jahaan hai tu hi meri duniya
මගේ දෙවියන් ද, සුරලොව ද නුඹමයි. මගේ ලෝකය ද නුඹමයි.

Tu waqt mere liye main hoon tera lamha
නුඹයි මා හට මුළු කාලයම. එනමුදු මා නුඹට එක් මොහොතකි.
Kaise rahega bhala hoke tu mujhse judaa
‍ඉතින්, කෙලෙසින් බලා හිඳින්නද නුඹ මගෙන් වෙන්ව යන තුරු...

O o o o ho ho O o o o o o
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...








Tu Hi Meri Shab Hai Subha Hai Tu Hi Din Hai Mera
Tu Hi Mera Rab Hai Jahaan Hai Tu Hi Meri Duniya
Tu Waqt Mere Liye Main Hoon Tera Lamha
Kaise Rahega Bhala Hoke Tu Mujhse Judaa

O O O O Ho Ho
O O O O O O


Aankhon se padhke tujhe dil pe maine likha
දෑසින් නුඹේ කියෙව්වෙමි. හදවතේ ලියූ දේ මා...
Tu ban gaya hai mere jeene ki ek wajah
මගේ ජීවත් වීමේ එකම හේතුව නුඹ බවට පත්වුණා.

Ho aankhon se padhke tujhe dil pe maine likha
හෝ... දෑසින් නුඹේ කියෙව්වෙමි. හදවතේ ලියූ දේ මා...
Tu ban gaya hai mere jeene ki ek wajahමගේ ජීවත් වීමේ එකම හේතුව නුඹ බවට පත්වුණා.

Teri hasi teri adaa auron se hai bilkul judaaනුඹේ සිනහව, නුඹේ ඉරියව්. අනෙක් අයගෙන් හැම විටම වෙනස්...

O o o o ho ho O o o o o o
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...

















Aankhen teri shabnami chehra tera aaina
නුඹේ නෙතු යුග පිණි බිඳුවකි. නුඹේ මුව මට කැඩපතකි.
Tu hai udaasi bhari koi haseen dastaan
නුඹ දුක්බර කරදරයක, එක් සුන්දර පුරාවෘතයකි.

Ho aankhen teri shabnami chehra tera aainaහෝ... නුඹේ නෙතු යුග පිණි බිඳුවකි. නුඹේ මුව මට කැඩපතකි.
Tu hai udaasi bhari koi haseen dastaanනුඹ දුක්බර කරදරයක, එක් සුන්දර පුරාවෘතයකි.

Dil mein hai kya kuchh toh bata
හදවතේ ඇති දේ ගැන මොනව හරි කියන්න.
Kyon hai bhala khud se khafa
ඇයි මේ තරම් තමන්ටම වෛර කරගන්නේ?

O o o o ho ho O o o o o o
ඕ ඕ.. ඕ හෝ.. හෝ... ඕ ඕ.. ඕ...








Tu Hi Meri Shab Hai Subha Hai Tu Hi Din Hai Mera
Tu Hi Mera Rab Hai Jahaan Hai Tu Hi Meri Duniya
Tu Waqt Mere Liye Main Hoon Tera Lamha
Kaise Rahega Bhala Hoke Tu Mujhse Judaa

O O O O Ho Ho
O O O O O O





Song :- Thuhi Meri
Film :- Gangster(2006)
Music : ප්‍රීතම්
Singer : K.K
Lyrics : සායීද් ක්වාද්රි
Directed : අනුරාග් බාසු
Production : මහේෂ් භාට්, මුකේෂ් භාට්
Acting : Kangana Ranaut, එම්රාන් හස්මි


පරිවර්තන සහාය - Suren N Semage

4 comments:

  1. මල්ලි අකුරු ටිකක් ලොකුවට දාන්නකෝ අපි වගේ වයසක කස්ටිය කියවනවනේ මේක...:D

    ReplyDelete
  2. මම බලපු සංවේදී සාර්ථකම චිත්‍රපටියක්...
    ලස්සන සිංදුවක්...
    තේරුම දන්නෙ ..දැන් තමයි..!

    ReplyDelete
  3. Hellow sir

    if you find a good website for entertainment and fun visit this website
    Desirulez

    ReplyDelete