var popunder = true; හින්දි සින්දු: Suno na suno na sun lo na - අහන්න, අහන්න, මදකට එය අහන්න...

Monday 1 August 2011

Suno na suno na sun lo na - අහන්න, අහන්න, මදකට එය අහන්න...







tumne na jaana ki mai.n diiwaana
ඔබ දන්නෙ නෑ... මා ඔබ ගැන උමතුවෙන්.
lekar aaya huu.n dil ka nazaraana
මා ගෙන ආවෙමි හදවතේ තිළිණය.
mere dil kii hai jo daastaan
මගේ හදවත එක් පුරාවෘතයකි.
suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
hamsafar mujhii ko chun lo na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...  





suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
tumne na jaana ki mai.n diiwaana
ඔබ දන්නෙ නෑ... මා ඔබ ගැන උමතුවෙන්.
lekar aaya huu.n dil ka nazaraana
මා ගෙන ආවෙමි හදවතේ තිළිණය.
mere dil kii hai jo daastaan
මගේ හදවත එක් පුරාවෘතයකි.
suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
hamsafar mujhii ko chun lo na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...
suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...



tum jo gumsum ho to mai.n hairaan huu.n
ඔබ නිහඬයි. මා එයින් පීඩා විදිම්.
ye raaze.n kaise tum ko bataa'uu.n
මේ රහස මා කෙළෙසින් ඔබ හට පවසන්නද?
tum jo gumsum ho to mai.n hairaan huu.n
ඔබ නිහඬයි. මා එයින් පීඩා විදිම්.
ye raaze.n kaise tum ko bataa'uu.n
මේ රහස මා කෙළෙසින් ඔබ හට පවසන්නද?
tum par marta huu.n mai.n sach kahata huu.n
මා ඔබ මත්තේම මියයන්නෙම්. මා මෙය පවසන්නේ අත්තටමයි.
maa.ngke dekh lo mujhse jaan
එක වතාවක් ඔයා මගෙන් ජීවිතය ඉල්ලල බලන්න...
suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
hamsafar mujhii ko chun lo na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...
suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...

mai.n bhii huu.n tanhaa tum bhii tanhaa ho
මා ද හුදෙකලාවෙනි... ඔබද හුදෙකලාවෙනි...
gar saath ham ho.n to socho kya ho
මොහොතක් හිතන්න... එක හෙවනක් වූ අපේ ජීවිතය...
කෙතරම් සොඳුරු වේවිද?
mai.n bhii huu.n tanhaa tum bhii tanhaa ho
මා ද හුදෙකලාවෙනි... ඔබද හුදෙකලාවෙනි...
gar saath ham ho.n to socho kya ho
මොහොතක් හිතන්න... එක හෙවනක් වූ අපේ ජීවිතය...
කෙතරම් සොඳුරු වේවිද?
jo ma.nzil ma.nzil do diiwaane dil
අරමුණක් සොයන උමතු හදවත් දෙකක්
le chale.n pyaar ka kaaravaa.n
අරමුණක් වෙත ඇදෙයි, ආදරයේ දෝලාව මතින්.
suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
hamsafar mujhii ko chun lo na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...
suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...

tumne na jaana ki mai.n diiwaana
ඔබ දන්නෙ නෑ... මා ඔබ ගැන උමතුවෙන්.
lekar aaya huu.n dil ka nazaraana
මා ගෙන ආවෙමි හදවතේ තිළිණය.
mere dil kii hai jo daastaan
මගේ හදවත එක් පුරාවෘතයකි.
suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...
hamsafar mujhii ko chun lo na
ඔබේ ජීවන සහකරුවා ලෙසින් මාව තෝරගන්න...
suno na suno na sun lo na
අහන්න, අහන්න, මදකට එය අහන්න...


චිත්‍රපටය - චල්තේ චල්තේ (2003) 
ගීතය - සුනෝනා සුනෝනා
අධ්‍යක්ෂණය - අසීස් මිස්රා
නිශ්පාදනය - ජුහී චවුලා හා ශෘරුක් ඛාන්
පද රචනය -
සංගීතය - Jatin Lalit, Aadesh Shrivastava
ගායනය - Abhijeet Bhattacharya
රංගනය - ශාරුක් ඛාන් සමඟින් රාණි මුඛර්ජි




පරිවර්තනය කරේ - සුරෙන් එන් සේමගේ (සිව්පෙතියා)

2 comments:

  1. දේව්දාස් ගොඩක් ආසා චිත්‍රපටයක්... ඒ වගේම ගොඩාක් ආස කරන ගීතයක්... ගීත වල සිංහල පරිවර්තනය දාල තියෙන එක නම් ඇත්තටම වටිනවා... හොඳ වැඩක්... දිගටම කරගෙන යන්න හැකි වේවා කියල දේව් ප්‍රාර්ථනා කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  2. http://hindisng.blogspot.com/2011/05/hamesha-thumko-chaha.html

    මෙන්න මේක බලන්නකෝ දේව්දාස් චිත්‍රපටයේ සින්දුවක් මම ඉක්මනින්ම දාන්න ට්‍රයි කරන්නම් කෝ

    ReplyDelete