var popunder = true; හින්දි සින්දු: ඔබත් මමත් අතර ඇති වු පෙම - Tera Mera Pyaara - Action Replayy (2010)

Thursday 22 March 2012

ඔබත් මමත් අතර ඇති වු පෙම - Tera Mera Pyaara - Action Replayy (2010)




Tera mera pyaar hua hai
Lag jaaye na nazar
Aa maang duaayein aise

ඔබත් මමත් අතර ඇති වු පෙමට කිසිවකුගේ
ඇස්වහක් ඇති නොවෙන්නට අයදින්නෙමි මා


Tera mera pyaar hua hai
Jag ko ho na khabar
Aa maang duaayein aise

ඔබත් මමත් අතර ඇති වු පෙම ලොවින් සැඟවී පවතින්ට අයදින්නෙමි මා




Tera mera pyaar hua hai
Lag jaaye na nazar
Aa maang duaayein aise

Tera mera pyaar hua hai
Jag ko ho na khabar
Aa maang duaayein aise

Ab teri soch mein rehta hoon main
Ab tere pyaar se mehka hoon main

මා මංමුලාවී සිටින්නෙමි,
දැන් ඔබේ සිතුවිලි අතරේ
මා විඳින්නෙමි,
දැන් නුඹේ  පෙම් සුවඳ


Ab bewajah hansti hoon main
Ab bin piye masti hoon main
Ab mauj si behti hoon main
Ab mauj mein rehti hoon main


දැන් ,මා සිනාසෙන්නෙමි අහේතුවක
දැන් ,මා සතුටුවන්නෙමි මත්නොවී
දැන් ,මා රැල්ලක් සේ ඇඳ හැලෙන්නෙමියි
දැන් ,මා හැමවිටම සතුටී සිටින්නෙමි


Ab teri soch mein rehta hoon main
Ab tere pyaar se mehka hoon main

Tera mera pyaar hua hai
Lag jaaye na nazar
Aa maang duaayein aise

Tera mera pyaar hua hai
Jag ko ho na khabar
Aa maang duaayein aise

Tu khwaab hai
Tu khwaab hai
Tu khwaab hai tu

ඔබ මාගේ සිහිනයයි පෙම්වතියේ

Jab tu hanse tab main hansun
Jab tu udaasi mein ghirti kabhi
Chaahun main ke tabhi
Khushi koi la doon abhi

ඔබ සිනහ වෙන විට මම ද සිනහා වෙන්නෙමි
ඔබ දුකින් සිටින විට
මම සතුට කොහිදැයි සොයා ඒ ඔබ වෙතට ගෙන එන්නෙමී

Jaanun nahin behka hoon kyun
Kyun chaandni si lagey dhoop bhi
Pyaare mausam sabhi
Naye huye jazbaat bhi





මා නොදනී ඇයි දෝ මා මෙලෙසින් හැසිරෙන්නේ
ඇයිදෝ මේ හිරු එළිය මට සඳු එලිය සේ දැනේනේ
මේ ඍතු අළුත් වී නව හැඟුමන් පීරී ඇතැයි මට දැනෙන්නේ

Ab dhoop si chadhti hoon main
Ab shaam si dhalti hoon main
Ab aag bin jalti hoon main
Ab neend mein chalti hoon main

දැන් මා නැ‍ඟෙන්නෙමී හිරු එළිය සේ
දැන් මා අවරට යන්නෙමී සැන්දෑව සේ
දැන් ගිනිසිළු නොමැතිව ද මා දැවී යන්නෙමී
දැන් මා නින්දේ ද ඇවිද යන්නෙමි
Ab teri soch mein rehta hoon main
Ab tere pyaar se mehka hoon main

Thoda naya thoda judaa
Lagta hai woh din tu jis din
Mile mera yun dil khile
Mitey khuda se bhi giley


පොඩ්ඩක් වෙනස් පොඩ්ඩක් අළුත්
ලෙසින් දැනේ ඔබ මා හමුවන හැම දිනක් ම
ඔබ මා හමුවන විට මා හද සතුටින් ඉපිලේ
එය මා හට දෙවියන් හමුවී සේ හැඟේ

Saara jahan ho khushnuma
Pyaara lagey raahon mein jo mile
Na rahe faasle
Khushi koi angdaai le

මුළු ලෝවෙම සතුටිනි
ආදරයේ  මාවතේ හමුවු වෝ
කිසිදු දුරස් බවක් නැතේ
සතුටේම පවතින්නෝය

Ab pyaar ki angdaai main
Ab bewajah sharmayi main
Ab dhoondti tanhai main
Ab toh rahun paglayi main

Now,I am the turns of love
Now,I feel shy without any reason
Now,I search for loneliness
Now,I remain crazy
දැන් ආදරයේ සරන්නෙමි
දැන් මා ලැජ්ජාවන්නේ නොසිතූ ලෙසිනි
දැන් මා තනී වී සිටින්නට සිතන්නෙමියි
දැන්මා උමතු වී යැයි හැඟෙන්නෙමී

Ab teri soch mein rehta hoon main
Ab tere pyaar se mehka hoon main

Tera mera pyaar hua hai
Lag jaaye na nazar
Aa maang duaayein aise

Tera mera pyaar hua hai
Jag ko ho na khabar
Aa maang duaayein aise

Tu khwaab hai
Tu khwaab hai
Tu khwaab hai tu

ගීතය බාගත කරන්න | Download
ගීතය බාගත කරන්න | Download | Remix


ගීතය - තේරා මේරා ප්‍යාර්
චිත්‍රපටය - ඇක්ෂන් රිප්ලේ (2010)
ගායනය - කාර්තික් , මහාලක්ෂ්මී සමඟ අන්තරා මිත්‍රා
සංගීතය - ප්‍රීතම්
පද රචනය - ඉර්ශාඩ් කමිල්
අධ්‍යකෂණය හා නිශ්පාදනය - විපුල් අම්රුත්ලාල් ෂාහ්
රංගනය - අක්ෂේ කුමාර් සමඟ අයිශ්චර්‍යා රායි

No comments:

Post a Comment