var popunder = true; හින්දි සින්දු: පුංචි හදවතක පුංචි ආශාවකි -Dil hai chhota sa - Roja

Sunday 29 April 2012

පුංචි හදවතක පුංචි ආශාවකි -Dil hai chhota sa - Roja






Dil hai chhota sa chhoti si aasha
Masti bhare man ki bholi si aasha
Chaand taaron ko chhoone ki aasha
Aasmaan mein udne ki aasha

Dil hai chhota sa chhoti si aasha

මේ පුංචි හදවතේ පුංචි ආශාවක් ඇත්තේ
දඟකාර හදවතක අහිංසක ආශාවකි
සඳු තරුකා අල්ලනට ආශාවකි ඇත්තේ
අහස් කුස පුරා පියාසලන්නට ආශාවකි ඇත්තේ



Mehak jaoon main aaj to aise
Phool bagiya mein mehke hain jaise
Badalon ki main odhoon chunariya
Jhoom jaoon main banke baavariya
Apni choti mein bandh lu duniya

මේ උද්‍යානේ සුපිපෙනා පුෂ්පයන් සේ
අද මටත් ආසයි විකසිතවන්නට
මේ වළාවන් ඈතට තල්ලු කර දමන්නෙමී
මා උමතු වූවා සේ නටන්නෙමී
මාගේ සළුවෙන් මේ ලොකයම වෙලා ගන්නේමී

Dil hai chhota sa chhoti si aasha...

Swarg si dharti khil rahi jaise
Mera manna bhi to khil raha vaise
Koyal ki tarah gaane ka armaan
Bijli ki tarah machloon ye armaan
Jawaani hai laayi rangeen sapna

ස්වර්ගය සේ විකසිත වන මේ පොලෝතලය සේ
මාගේ හදවතත් පුදින්නේ එලෙසේ
කෙවිලියක ලෙසින් ගයන්නට අශාවකී ඇත්තේ
අශාවකී ඇත්තේඅකුණු සැරයක් සේ දිළෙන්නා වූ
වර්ණවත් සිහිනයන් රැගෙන තුරුණු විය එළඹ තිබෙන්නේ

Dil hai chhota sa chhoti si aasha...








Download | Film Version
Download | Emotional Version
Download | Remix (by Dj Kush) විශේෂ ස්තූතිය Real Radio හි කුශාන් නිලූකට  මෙහි රිමික්ස් ගීතය ලබා දීම සම්බන්ධව


දිල් හෛ චෝටා ශා
චිත්‍රපටය - රෝජා (1992)
ගායනය - මිමිනි
සංගීතය - ඒ ආර් රහුමාන්
පදරචනය - පි කේ මිශ්‍රා
අධ්‍යක්ෂණය - මනිරත්නම්
නිශ්පාදනය -  කේ බාලචන්ද්‍රන්
රංගනය - ආරවින්ද ස්වාමී සමඟින්  මධූ


රෝජා නම් දමිල චිත්‍රපටයේ හින්දි ප්‍රති නිශ්පාදනයේ අඩංගු වන ගීතය කී. කාශ්මීර ගරිල්ලන් පිළිබඳව තැනු මෙම චිත්‍රපටය තුලින් ගැහැණියකගේ ශක්තිය පිළිබඳව මනාව පැහැදිලි වන්නේ ත්‍රස්තවාදීන් පැහැරගත් සිය සැමිය මුදා ගන්නට ඇය දරණ වෙහෙසයි.
The film won three National Film Awards, including Best Film on National Integration, catapulting Ratnam to national acclaim. The film also gained international acclaim with its nomination for Best Film at the Moscow International Film Festival.[2] The film was recently re-released for international audiences in light of the growing fear of terrorist attacks across the world. It is the first in Ratnam's trilogy of films that depict human relationships against a background of Indian politics, including Bombay and Dil Se...[3]
(Wikipedia)




3 comments:

  1. මගේ ආසම ගීත වලින් එකක්, ගොඩක් කල් හොයල හොයල බොහොම අමාරුවෙන් මීට මාස 6 කට විතර කලින් dvdrip එකක් හොයා ගත්ත. දැන් තේරුමත් දන්නව බොහොම ස්තූතියි සහෝ.

    ReplyDelete
  2. සතුටින් බාරගන්නවා..

    ReplyDelete
  3. දුලා ... මචං ඇත්තටම තැන්ක්ස් ... තේරුමත් සින්දුව වගේම ලස්සනයි ...

    ReplyDelete