var popunder = true; හින්දි සින්දු: Madhu

Pages

Showing posts with label Madhu. Show all posts
Showing posts with label Madhu. Show all posts

Sunday, 29 April 2012

පුංචි හදවතක පුංචි ආශාවකි -Dil hai chhota sa - Roja






Dil hai chhota sa chhoti si aasha
Masti bhare man ki bholi si aasha
Chaand taaron ko chhoone ki aasha
Aasmaan mein udne ki aasha

Dil hai chhota sa chhoti si aasha

මේ පුංචි හදවතේ පුංචි ආශාවක් ඇත්තේ
දඟකාර හදවතක අහිංසක ආශාවකි
සඳු තරුකා අල්ලනට ආශාවකි ඇත්තේ
අහස් කුස පුරා පියාසලන්නට ආශාවකි ඇත්තේ