var popunder = true; හින්දි සින්දු: Maha Lakshmi

Pages

Showing posts with label Maha Lakshmi. Show all posts
Showing posts with label Maha Lakshmi. Show all posts

Saturday, 2 June 2012

ඔබ කොහේ සිටිය ද මා ද එතැන සිටින්නෙමී - Salaam Namaste - 2005


 


Tu Jahaan main wahaan
sang sang yu chalu tere
jaise tera aasmaan
just like your skies

ඔබ කොහේ සිටිය ද
මා ද එතැන සිටින්නෙමී
අහසක් සේ
ඇවිද එන්නෙමී ඔබ සමඟින්ම

Thursday, 22 March 2012

ඔබත් මමත් අතර ඇති වු පෙම - Tera Mera Pyaara - Action Replayy (2010)




Tera mera pyaar hua hai
Lag jaaye na nazar
Aa maang duaayein aise

ඔබත් මමත් අතර ඇති වු පෙමට කිසිවකුගේ
ඇස්වහක් ඇති නොවෙන්නට අයදින්නෙමි මා


Tera mera pyaar hua hai
Jag ko ho na khabar
Aa maang duaayein aise

ඔබත් මමත් අතර ඇති වු පෙම ලොවින් සැඟවී පවතින්ට අයදින්නෙමි මා