var popunder = true; හින්දි සින්දු: ඔබ කොහේ සිටිය ද මා ද එතැන සිටින්නෙමී - Salaam Namaste - 2005

Saturday 2 June 2012

ඔබ කොහේ සිටිය ද මා ද එතැන සිටින්නෙමී - Salaam Namaste - 2005


 


Tu Jahaan main wahaan
sang sang yu chalu tere
jaise tera aasmaan
just like your skies

ඔබ කොහේ සිටිය ද
මා ද එතැන සිටින්නෙමී
අහසක් සේ
ඇවිද එන්නෙමී ඔබ සමඟින්ම

jo dhup nikli chaya ban jaaunga
jo ho tu akeli saaya ban jaaunga
jo uljhan mein ho mann main behlaaunga

හිරු පැයූ කල  මා වෙන්නමි නුඹට සෙවණක්
ඔබ තනීවි සිටිනා කල ඔබේ ළඟින්ම සිටින්නෙමී
ඔබ වෙහෙසී සිටින්නා විට මම ඔබව සනසන්නෙමී

tum aa gaye ho toh jeena aaya hain
khushiya ka tumne yeh jaal bichaya hain
khoya hain khudko yah sab kutch paaya hain

ඔබේ පැමිණීමෙන් මා උගත්තෙමී ජීවත්වන්නට
සතුට ඇතිරූවේ ඔබයි
අමතක වී දෝ නැතිහොත් හමු වී දෝ ඒ හැම

tu jahaan main wahaan
sang sang yu chalu tere
jaise tera aasmaan

ho gam ke badal mujhpe tham jaane de
bechainiyo ko mujhse takrane de
dukhti ho koi baat mujhpe aane de


අඳුරු වලාවන් මා අහස පුරා පැතිරේ
මේ වේදනා කරනවන වදන් මා වෙත පැමිණුනාවේ
මේ අසහනයෙන් මා පීඩා විඳිමියේ

dil sochta tha ke koi apna ho
koi raaz na ho jo uss se rakhna ho
aankhein na kholu main shayad sapna ho

මගේ හදවත හැමවිටදීම පැතුවේ කිසිවකු මා සතු වේ යේ දෝ කියා
කිසිවෙකු වේ දෝ මාගෙන් රහස් සඟවනා
එය සිහිනයක් විය හැකි දෝ දැස් හරින්නට පැකිලේ

tu jahaan main wahaan
sang sang yu chalu tere
jaise tera aasmaan




ගීතය බාගත කරන්න | Download 




චිත්‍රපටය - සලාම් නමස්තේ (2005)
ගීතය - තූ ජහාන්
ගායනය - සෝනු නිගම් සමඟින් මහාලක්ෂ්මි ඓයර්
සංගීතය - විශාල් සහා ශේඛර්
පද රචනය - ජායිධීප් සාහිනි
අධ්‍යක්ෂණය - සිද්ධාර්ත් රාජ් ආනන්ද්
නිශ්පාදනය - ආදිත්‍ය චොප්රා
රංගනය - සයිෆ් අලී ඛාන් සමඟ ප්‍රීති සින්ටා






2 comments:

  1. ටැන්කෝ ටැන්කෝ වෙරි වෙරි මච් කිව්වා ඔන්න හේනම් :D

    ReplyDelete
  2. ඔයා මේ සින්දුව ගොඩ කාලෙක ඉඳන්නේ ඉල්ලුවේ ඕන්න දැම්මා.

    ReplyDelete