var popunder = true; හින්දි සින්දු: විඳින්නේමී - Pee Loon - Once Upon a Time in Mumbai - 2010

Thursday 28 June 2012

විඳින්නේමී - Pee Loon - Once Upon a Time in Mumbai - 2010




Pee loon
Tere neele neele nainon se shabnam
Pee loon
Tere geele geele honthon ki sargam

විඳින්නේමී නුඹේ නිල්වන් දෙනෙතේ කැල්මන්
විඳීන්නට අයදීමි ඔබේ සුසිනිඳු දොතොල්

Pee loon
Hai peene ka mausam
විඳින්නට අයඳීමි මේ සෘතුවයි වින්දනයේ




Tere sang ishq taari hai
Tere sang ik khumari hai
Tere sang chain bhi mujhko
Tere sang bekaraari hai

ඔබ හා ආදරය පවතී තවමත්
ඔබ හා ශෘංගාරය පවතී තවමත්
ඔබ හා ශාන්තිය ද පවතී
ඔබ හා නොඉවසිලිමත් බවද පවතී

Tere bin jee nahin lagda
Tere bin jee nahin sakda
Tujh pe hain haare
Maine vaare do jahan

ඔබෙන් තොරව නොහැකිය දිවිගෙවන්ට
මා මං මුලාවී
දෙලොවම මාගේ නුඹ වෙනුවෙනී

Kurbaan meharbaan
Ke main toh kurbaan
Sun le sada
Tera kurbaan

කැපකලේ, ස්නේහයේ
මා කැපකලේමි මා දිවිය
අහන්න
මා කැපවූයේම් නුඔ වෙනුවෙන්

Hosh mein rahun kyun aaj main
Tu meri baahon mein simti hai
Mujh mein samayi hai yun
Jis tarah tu koi ho nadi
Tu mere seene mein chhupti hai
Saagar tumhara main hoon

මා සිතැඟි පමණත් මන්දෝ
මා තුරුළේ ඉන්නේ ඔබයි
මා හා එකතු වී ඔබ ගංඟාවක් සේ
මා පපුතුරෙහි සැඟවෙන්නේ
ඔබේ නවාතැන් වන් සයුරයි මා

Pee loon
Teri dheemi dheemi lehron ki chham chham
Pee loon
Teri saundhi saundhi saanson ko har dum

විඳින්නේමී ඔබේ කිංකිණි නාදයන්
විඳින්නේමී ඔබේ සුසුමන් හැම මොහොතකදීම

Pee loon
Hai peene ka mausam
විඳින්නට අයඳීමි මේ සෘතුවයි වින්දනයේ

Tere sang ishq taari hai
Tere sang ik khumari hai
Tere sang chain bhi mujhko
Tere sang bekaraari hai

Shaam ko milun jo main tujhe
Toh bura subah na jaane kyun
Kuchh maan jaati hai yeh

සන්ධ්‍යාවක ඔබ මට හමු වුවොතින්
උදය මෙතරම් නපුරු ලෙසින් දැනෙන්නේ ඇයි දෝ

Har lamha har ghadi har pehar
Hi teri yaadon se tadpa ke
Mujhko jalati hai yeh

හැම මොහොතක්ම , දවසේ හැම කල්හීම
ඔබේ මතකයන්ගෙන් මා වේදනාවට පත්වේ

Pee loon
Main dheere dheere jalne ka yeh gham
Pee loon
Inn gore gore haathon se hum dum

විඳින්නේමි පෙළෙනා මේ දුක
විඳින්නට අයදීමි ඔබේ සුදු දෑත් සොඳුරියේ

Pee loon
Hai peene ka mausam
විඳින්නට අයඳීමි මේ සෘතුවයි වින්දනයේ

Tere sang ishq taari hai
Tere sang ik khumari hai
Tere sang chain bhi mujhko
Tere sang bekaraari hai

Tere bin jee nahin lagda
Tere bin jee nahin sakda
Tujh pe hain haare
Maine vaare do jahan

Kurbaan meharbaan
Ke main toh kurbaan
Sun le sada
Tera kurbaan




ගීතය බාගත කරන්න|Download |Film Version
ගීතය බාගත කරන්න|Download |(Remix Version)


චිත්‍රපටය - Onceup On a Time in Mumbai (2010)
ගීතය - පීලුන්
ගායනය - මොහිත් චෞහාන්
පද රචනය - ඉර්ශාඩ් කමිල්
සංගීතය - ප්‍රීතම්
අධ්‍යක්ෂණය - මිලාන් ලුත්‍රියා
නිශ්පාදනය - ශෝභා කපූර්,එක්තා කපූර්
රංගනය - ඉම්රාන් හස්ම් සමඟන් ප්‍රාචි දේසායි




2 comments:

  1. මේ සිංදුවේ සමූහ ගායනා කොටස් ටිකට නම් මම හුඟක් කැමති. මේ සිංදුව මට විශේෂ සිංදුවක්. කාලෙකට කලින් මට ගොඩක් විශේෂ වෙලා හිටිය කෙනෙක් තමා මේ සිංදුව මට මුලින්ම අහන්න දීලා ෆෝන් එකට බ්ලූටූත් කලෙත්

    ReplyDelete
  2. ලස්සන සින්දුවක් මචං මේක ආදරය කරනකොට තමයි දැනෙන්නේ...

    ReplyDelete