var popunder = true; හින්දි සින්දු: දෙනෙත් හා දෙනෙත් හමු වු කල - Shukran Allah - Kurbaan - 2009

Monday 4 June 2012

දෙනෙත් හා දෙනෙත් හමු වු කල - Shukran Allah - Kurbaan - 2009





shukran allah wallah alham dulillah - (4)
දෙවියනි ඔබට තුති වේවා, ඔබට පැසසුම් හිමිවේවා!!

පිරිමි -
nazron se nazrein mili to
jannat si mehki fizaayein
lab ne jo lab chhoo liya to
aasmaan se barsi duaaien

aisi apni mohabbat
aisi rooh-e-ibaadat
hum pe meherbaan do jahaan

දෙනෙත් හා දෙනෙත් හමු වු කල
ස්වර්ගීය සුවඳින් මදනල හමන්ට විය
දෙතොලින් දෙතොල් සිපගත් කල
අහසින් වැසි ඇද හලෙන්නට විය

එවැනි අපගේ ආදරය
එලෙසයි අපගේ යැදුම
මේ දෙලොවම අපට දයාන්විතව ඇත්තේ

shukran allah wallah alham dulillah - (4)
දෙවියනි ඔබට තුති වේවා, ඔබට පැසසුම් හිමිවේවා!!

teri baahaon mein yeh jism khil gaya
teri saanson mein chain mil gaya
kaise rahein ab hum juda

tere paas hum itne hue
tere khawaab apne hue
aise huye ab hum fida

aise uski inaayat
mit gayi har shikaayat -
hum pe meherbaan do jahaan

ඔබේ දෑත් මතින් මා ගත පිබිදී යයි
ඔබේ සුසිමින් මා නිසල වී යයි
(ප්‍රේමියේ)කෙලිසින් නම් මා නුඹෙන් වෙන් වී සිටිම් දෝ?

මා නුඹට මෙතරම් ලං වී සිටින්නෙමී
ඔබේ සිහිනයන් මා ගේ වී ඇත්තේ
එලෙසිනුයි මා නුඹට ආලය කරන්නේ

එවැනි දෙව් කරුණාවක්
දුරු වූ දුෂ්කරතාවන්
මේ දෙලොවම අපට දයාන්විතව ඇත්තේ

shukran allah wallah alham dulillah - (4)
දෙවියනි ඔබට තුති වේවා, ඔබට පැසසුම් හිමි වේවා!!

ගැහැණු -
tere saaye mein mili har khushi
teri marzi meri zindagi
le chal tu chaahe jahaan
haan haan
meri aankhon mein nazar teri hai
meri sham-o-seher teri hai
tu jo nahin to main kahan

khil gayi meri kismat
paa ke teri yeh chaahat
hum pe meherbaan do jahaan


ඔබේ සෙවණේ මා සතුට ලදුයෙමි
ඔබේ පැතුම් නම් මගේ දිවියයි ප්‍රියේ
රැගෙන යන්න මා කොතැනක හෝ ඔබ කැමති
හා...හ්හ
මගේ දෑසේ දසුන ද ඔබය
මගේ උදයද සවස ද ඔබය
ඔබ නොමැති ඉසව්වක මම ද කොහේ දෝ

මාගේ දෛවය ද ආලෝකමත් ඇත්තේ......
ඔබේන් ලද ආදරයෙනි....
මේ දෙලොවම අපට දයාන්විතව ඇත්තේ

shukran allah wallah alham dulillah - (4)
දෙවියනි ඔබට තුති වේවා, ඔබට පැසසුම් හිමිවේවා!!


ගීතය බාගත කරන්න | Download


චිත්‍රපටය - කුර්බාන් (2009)
ගීතය - ශුකරල්ලාහ්
ගායනය - සෝනු නිගම් සමඟ ශ්‍රෙයා ඝෝශාල්
සංගීතය - සලීම් සුලයිමාන්
පද රචනය - නිරන්ජන් ඓන්ගර්
අධ්‍යක්ෂණය - රෙන්සිල් ද සිල්වා
නිශ්පාදනය - හිරෝ යාශ් ජොහාර් කරන් ජොහාර්
රංගනය - සායිෆ් අලී ඛාන් සමඟ කරීනා කපූර්








අමෙරිකාව තුල සිදු කරන්නට යන මුස්ලිම් ත්‍රස්ත සැලැස්මක ඉත්තෙකු වන්නට ඔබට සිදු වුවහොත් කුමක් නම් ඔබ කරනවා ද?.. එය අවසාන මොහොතේ හෝ ඔබ දැනගෙත්ත ද ඔබේ ලබැඳියා ද ත්‍රස්තවාදියෙකු නම් ඔබේ හැඟුම් කෙලෙස නම් වේ ද ? හිතාගන්න පුළුවන් ද?
කුර්බාන් (කැපකීරීම) කියන්නේ ඒ හැඟුම් ඔබට ඇති කරන ඉතාම සුන්දර කථාවක්, ප්‍රේමණීය, ක්‍රියාදාම ඇතුළත් මෙම චිත්‍රපටයේ ඇතුළත් සුන්දරම  ගීතය ලෙස මා දකින්නෙ මෙම ගීතයයි.







6 comments:

  1. තැන්කූ අක්කේ

    ReplyDelete
  2. මට Aladin ෆිල්ම් එකෙ You may be සොන්ග් එකෙ mean එක දෙන්නකො.

    ReplyDelete
  3. Mata aladin movie eke you may be song eke mean eka dennako

    ReplyDelete
    Replies
    1. ඔන්න තරිඳු ඔයාගේ ඉල්ලීම ඉටු කරා

      Delete
  4. දෙන්නම් තරඳු ඒත් ටික දවසක් යාවි මේ දවස් වල විභාගේ.. මේ බ්ලොග් එකේ Schedule කරපු පොස්ට් තමයි පල වෙන්නේ

    ReplyDelete