var popunder = true; හින්දි සින්දු: ඔබ සමහර විට - You May Be - Aladin - 2010

Thursday 5 July 2012

ඔබ සමහර විට - You May Be - Aladin - 2010


You're the one
You're the one
Baby you're the one
ඔබම පමණී
සොඳුරියේ ඔබම පමණී 

You're the one 
You're the one 
Baby you're the one 
You may be 
Just a lil bit deewani 
Thodi thodi si crazy 
But baby you're the one
සමහර විට ඔබ පොඩිත්තක් උමතු ඇතිදෝ එනමුත් ඒ ඔබම පමණී



Tum jaisi hai na koi yun deewani 
Thodi thodi si crazy 
But baby you're the one 

ඔබ වාගේ උමතු වූ වෙනත් යුවතියක් නම් නැතේ, 
පොඩිත්තක් උමතු වූ 
ඔබම පමණී සොඳුරියේ 

Ab aur kise na chaahata hoon 
Aur kise na chaahunga 

දැන් මට කිසිවකු ඕනා නැතේ 
ඔබට ආකර්ශණය වී ඇතේ 
මා වෙනත් කිසිවකුවට නැති තරම්

Tu jo taare maang le to woh bhi tod launga 
Keh ke to dekho na 
Karta rahunga main pyaar 

ඔබ පැවසූවහොත්, ගෙන එන්නෙමී 
දිදුලන තරු වූවද ඔබ වෙතට වරක් පවසා බලන්න 
මා ඔබ ඒ තරම් ආදරෙයි 

You may be 
Just a lil bit deewani 
Thodi thodi si crazy 
But baby you're the one 

Haule haule hum se yeh hawaayein 
Jaane kya keh rahi hai 
Kehte kehte phir zara lajja ke 
Dekho chup reh rahi hai 

හමනා මේ මද නල කුමක් මට පවසන්න්ට යන්නේ දෝ කියා නොදනෙමී 
ලැජ්ජාවෙන් බරවී නිහඬ වී සිටිනවා නම් දැනේ 

Baat hai to wohi 
Dil mein there kahin 
Sapnon ko mere hai 
Bas ek tera intezar 

පවසන්නේ නම් මෙයයි මා හදවත ද පවසනා දෙයියි 
සිහිනයේ ඔබ එනතුරා 
බලා සිටිනා බවයි 

You may be 
Just a lil bit deewani 
Thodi thodi si crazy 
But baby you're the one 

You're the one 
You're the one 
Baby you're the one 
You're the one 
You're the one 

Baby you're the one 
Ghule ghule teri aankhon mein hain 
Mere armaan saare 
Khile khile aise hain ki 
Feeke feeke hain sab nazaare 

බබලනා ඔබේ දෙනෙතේ මා සියලු පැතුම් දිස්වේ 
හෙමින් හෙමින් ඒ පැතුම් පිබිදෙන බව දැනේ 

Hai naya yeh jahaan 
Ke hua na yahaan 
Itna kabhi bhi kisi ko kisi se hai pyaar 

මේ ලෝකයේ කොහේවත් මේලෙසින් සිදුවෙලා නැතේ 
කිසි දිනක කිසිවෙකුට මේ තරම් ප්‍රේමයක් 

You may be 
Just a lil bit deewani 
Thodi thodi si crazy 
But baby you're the one 

Ab aur kise na chaahata hoon 
Aur kise na chaahunga 

Tu jo taare maang le to woh bhi tod launga 
Keh ke to dekho na Karta rahunga main pyaar 

Tum jaisi Hai na koi deewani 
Thodi thodi si crazy 
But baby you're the one 
You're the one 
You're the one Baby you're the one



ගීතය  බාගත කරන්න | Download
චිත්‍රපටය - ඇලඩින් (2010)
ගීතය - යු මේ බී
ගායනය - විශාල් දද්ලානී සමඟ ශේඛර් රව්ජ්‍යානි
පද - විශාල් දද්ලානි
සංගීතය - විශාල් සහා ශේකර්
අධ්‍යක්ෂණය හා නිශ්පාදනය - සුජොයි ඝෝෂ්
රංගනය - ජැකලින් ෆර්නැන්ඩ්ස් සමඟින් රිතේෂ් දේශ්මුක්ත්, අමිතාබ් බච්චන්

No comments:

Post a Comment